ane uba enne okkoma iwara wena jametane
man gedara enne parakku unah machan ada....
ane uba enne okkoma iwara wena jametane
man gedara enne parakku unah machan ada....
dan film eka iwara weegena yanneubata dannawada ape mod mal baba u casandpol ta moddek wage pm ekak yawala aawawada karala kosandpol nikan kos and del wela meka demma mula idalama balapan machan maru athal eka maxxaman gedara enne parakku unah machan ada....
මල් බබා????? පුහ් මු මොන හැල ගෙම්බෙක්ද? මල් බබා පුහ්

ගෙම්බෙක් නෙවේයි බන්......!! 
තොත්ත බබෙක් ......!! 
aniwaපැල් රකිනව ඇති mp3 දාගෙන.![]()

බබා දුන්න ආතල් වල හැටියට reply නොදා ඉඳීයැ ?aniwa
paw ban monawa unath
eka newei ube thread ekata mara reply wagayak tiyenne ne

දන්නේ නෑ බන්.... එළකිරි නම් කියපන්...![]()

ඔව් එලකිරි තමයි, ඒත් දැන් බෑන්, අර uraj ගෙ මල්ලි කෙනෙක්

කොහෙද මූට මූලග්ගින්න නේ බන්.....
ඉතින් ලොක්කත් එක්ක ඇරගෙනද කොහෙද......!! 

uraj මල්බබාගේ යාළුවෙක් නේද...?![]()

යාලුවෙක්........?? 
කෙහෙල් ගහට ඇන්නහම හොට පැටලෙනවා කියලා කතාවක් තියෙනවා නේ ද??
නරකද නිකං
මල්බබා කොස් ඇන්ඩ් පොල් ට පීඑම් කලා වගේ
කියලා එකක් දැම්මොත් ??

යාලුවෙක්........??
මගෙන් කුණුහරුප අහගන්න එපා...........!!
කෙහෙල් ගහට ඇන්නහම හොට පැටලෙනවා කියලා කතාවක් තියෙනවා නේ ද??
නරකද නිකං
මල්බබා කොස් ඇන්ඩ් පොල් ට පීඑම් කලා වගේ
කියලා එකක් දැම්මොත් ??
අපොයි පිස්සුද බන් මූවගේ හොර ඒවයිල්න් ඇවිල්ල යාලුවන්ගෙම අම්ම මුත්ත මතක් කොරල නම් මම බැනල නෑ රේඩියෝ වලට උදව් කරා කියල අනිත් උන් එක්ක එකතුවෙලා ස්කයිප් වලින් කෝල් කරල නම් මම බැනල නෑ වෙන උන්ගෙ බස් ගිනි තියෙනව කිව්වෙත් නෑ ඔන්න ඕකයි වෙනස මූ හොර ඒවලින් ඇවිල්ල චන්දෙ කාලේ කුනුහරප කිව්වනෙ අම්බනෙක අම්ම මුත්ත මතක් කරල ඒව ඉතින් මතක් කරල දෙන්න ඕනෙ නෑ නේද ලොක්ක
නොදන්න මගුල් කියවන්නේ නැතුව......!!
මාර වැඩේ මොකෙක් හරි බස් ගිනි තියෙනවා කිව්වහම ඒකට මමද පලි.....??
අපි නම් හොර ඒවායින් ඇවිත් නෑ තවම......
ආව අය ගැන දන්නෝ දනිති ......!! 
යූරජ්ගෙ ෆේක් අයිඩී වලට මොකද උනේ

අපොයි පිස්සුද බන් මූවගේ හොර ඒවයිල්න් ඇවිල්ල යාලුවන්ගෙම අම්ම මුත්ත මතක් කොරල නම් මම බැනල නෑ රේඩියෝ වලට උදව් කරා කියල අනිත් උන් එක්ක එකතුවෙලා ස්කයිප් වලින් කෝල් කරල නම් මම බැනල නෑ වෙන උන්ගෙ බස් ගිනි තියෙනව කිව්වෙත් නෑ ඔන්න ඕකයි වෙනස මූ හොර ඒවලින් ඇවිල්ල චන්දෙ කාලේ කුනුහරප කිව්වනෙ අම්බනෙක අම්ම මුත්ත මතක් කරල ඒව ඉතින් මතක් කරල දෙන්න ඕනෙ නෑ නේද ලොක්ක
මෙහෙමයි, යුරාජ් ෆේක් වලින් ආවා කියලා හරියටම කියන්න බෑ....
දැන් දෙන්නම ඇතිවගේ හෙට සඳුදා රාජකාරී තියෙනවා නේද..? නිදාගනිල්ලා.....
මෙතන පාළු ගෙයි වළං බිදින්න......!! 