You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Music Oven එකෙන් තනිකරම සින්දු පිස්සු පීකුදු කරල විකුර්ති කරල අලුතෙන් කරා වගේ එලියට දානව. දැන් බලපන් ඔය ලහිරු පෙරේරා ? මෙලෝ රහක් නෑ . ඌවත් උගෙ සින්දු අහන්නෙ නැතුව ඇති
. උගෙ ලබැදියේ සින්දුව විතරයි හොද මටනම්
.