"මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිගන්නා ලෙස කරන ලද ඉල්ලීමක් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. එහි ප‍්‍රකාශකයෙකු කියා සිටියේ වෛද්‍ය ආඥා පනතට අනුව මෙය ප‍්‍රතික්ෂේප කිරීම සිදු කළ බවයි.
විශ්වවිද්‍යාලයක් ලෙස හෝ උපාධි ලබාදෙන ආයතනයක් ලෙස හෝ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ලියාපදිංචි වී නොමැති බව ඔහු සඳහන් කළා. එමෙන්ම එය විදේශ රටක උපාධි පිරිනමන ආයතනයක් නොවන බවයි එම ප‍්‍රකාශකයා කියා සිටියේ.
වසර 4 ක් මෙරටදී සහ තවත් එක් වසරක් රුසියාවේ පුහුණුව ලබාදීමෙන් අනතුරුව මාළඹේ පෞද්ගලික විද්‍යාලය මගින් වෛද්‍ය උපාධි පිරිනැමීමට කටයුතු කර ඇති අතර, එය වෛද්‍ය සභාවට පිළිගත නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළ"
Dan mona weida?