SLIIT එක තමා බන් ඉස්සර තිබ්බේ ඕක විතරයි නේ , ගොඩක් උන් ලේසියට කිවේ මාලබේ IT campus එක කියලා
අදටත් 17 / 177 බස් වල බස් හෝල්ට් එක කැම්පස් එක ලග , කොන්දා කා ගහන්නෙත් මාලබේ කැම්පස් එක ලග බහින්න කියලා, Cinec එක sitem එක දෙකම තියෙන්නේ ප්‍රධාන පාරෙන් සෑහෙන්න ඇතුලේ