mama EK issela ain une. lankawata yana nisama neme.. ethuwa agam wali saha eke wadak nathi thread nathi weema nisa. dead island wa ban karata passe EK aye honda thanak wela.. agamika wali nah.. hamoma eka wage sahayogayen innawa.. Eka nisa onna magen thread ekak
Copied from gossip9 and they coppied from mawbima..
... thread eka danna hethuwa.. mey wage gobba yakkuth lankawe innawa kiyala denna..
copy ekak nisa rep nodunath kamak nah.. eth obey adahasa prakasah karala yanna..

දේශපාලන වේදිකාවේ ආන්දෝලනාත්මක චරිතයක් වූ මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුතු වන මාලක සිල්වා ද කලක් පුවත් මවන චරිතයක් බවට පත්ව සිටියේය.
රාත්‍රී සමාජ ශාලාවල පහරදීම් වලට , මත්ද්‍රව්‍යය බෙදාහැරීම් වලට ඔහු චෝදනා ලබා සිටින බව අප විසින් මෙයට පෙර හෙළිකරන ලදී.පහතින් දැක්වෙන්නේ මාලක සිල්වා මව්බිම "යංග්" අතිරේකයට ලබා දුන් සාකච්චාවකි.
තාත්තගේ නම?
මර්වින් සිල්වා
ඔබේ සම්පුර්ණ නම?
මාලක සිල්වා
වයස?
වසක් නැහැනේ..ඔයා එහෙම ලියන්න..
ඉස්කෝලේ?
සෙන්ට් තෝමස් ගල්කිස්ස
ඉහලම අධ්‍යාපන සුදුසුකම ?
මම ඕලෙවල් කළා.ඊට පස්සේ ඒ ලෙවෙල් කලේ නැහැ ,ඇමරිකා ගියා.එහෙදි අවරුදු දෙකක් ග්‍රැෆික් ඩිසයිනින්ග් කරා.ඊට පස්සේ ඕස්ට්‍රේලියා ගිහිනුත් ග්‍රැෆික් ඩිසයිනින්ග් කරා.එත් එකේ භාගයයි.
ඒ භාගෙන් පස්සේ?
ඊට පස්සේ මම නිකන් හිටියා.
ජොබ් එකක් කරනවද?
අමරිකාවෙදිනම් වැඩ කළා.ලංකාවෙනම් ජොබ් එකක් කරලා නැහැ
ඇමරිකාවේ මොකද්ද කල රස්සාව?
ඉලෙක්ට්‍රික් ෂොප් එකක හිටියා.පාර්ට් ටයිම්
එතකොට දැන් ආදායම් මාර්ගය මොකද්ද?
මට වාහන සෙල් එකක් තියෙනවා.තව පිටරට එක්ක සම්බන්ධ පොඩි පොඩි බිසන් ටිකක් තියෙනවා.අද හෙට රෙස්ටුරන්ට් එකක අරින්නත් බලාපොරත්තුවක් තියෙනවා.
දැනට පාවිච්චි කරන වාහනය මොකද්ද?
මට කොහමත් වාහන පිස්සුවක් තියෙනවා.පෝෂ්,බෙන්ස්,රේන්ජ් රෝවර් වගේ දැනට තියෙන හොඳම වාහන මගේ ළඟ තියෙනවා.පෝෂ් දැනට ලංකාවේ තියෙන්නේ දෙකයි.
පෝශේ එක කීයටද ගත්තේ?
ලක්ෂ 300 ක් විතර උනා.දැන් ඊට වැඩියි.අලුත් ඩියුටියත් එක්ක ලක්ෂ 400 ක් විතර ඇති.
කැමතිම ඇඳුම මොකද්ද?
තමා. ඩෙනිමයි ටි ෂර්ට් එකයි
බ්‍රැන්ඩඩ් ඒවා විතරද අදින්නේ?
එහෙම එකක් නැහැ.බ්‍රැන්ඩඩ් ඒවත් අඳිනවා
නයිට් ලයිෆ් එකක් තියෙනවද?
ඉස්සරනම් දිගටම තිබුනා.දැන්නම් සැහෙන්න අඩුයි.
අයි දැන් අඩු?
දේශපාලන වඩාත් එක්ක ටිකක් අඩු කරලා තියෙන්නේ.එතකොට ප්‍රශ්න අඩුයිනේ.මොකද මගේ ගතියක් තියෙනවා කව්රුහරි මගේ ඇගේ හැපුනත් මට ටරහ යනවා.
කොල්ලන්ට නයිට් ලයිෆ් එකක් තියෙන්න ඕනද?
ඇත්තටම තියෙන්න ඕන.ගම පැතිවල කොල්ලෝ පන්සල් යන්නේ මොකටද?පින් කරන්නද? නෑනේ ..කෙල්ලෝ හම්බවෙන්න
තාත්ත ඇමති කෙනෙක් හින්දද ක්ලබ් වල ගහගන්නේ?
ඇඟට ආවොත් මම අතාරින්නෙ නැහැ.මම පටන් ගත්ත ගැටුම් නම් නැහැ.එක්කෝ මගේ යාලුවෙක් වෙනුවන් පටන් ගත්ත එකක් හරි මගේ ඇඟට ආපු කෙස් එකක්.
පුරුද්දක් විදියට උපන්දිනේට මොකද්ද කරන්නේ?
ගොඩක් කල් කලේ පාටි දාපු එක.එත් කොච්චර පාටි දැම්මත් අනාත් නිවාසෙකට ගිහින් කෑම බෙදනවා.පොඩි කාලේ ඉඳල එහෙමයි.
සාමාන්‍යයෙන් උපන්දින පාටියකට කියක් විතර වියදම් කරනවද?
එකනම් බලල නැහැ.කොහමත් මගේ අතින් වියදම් වනවාට වැඩිය තාත්තගේ සම්බන්ධකම් හරහා ලැබෙන දේවල් තමා පාටි වල තියෙන්නේ.එක තමයි ඇමති පුතෙක් වීමේ චාන්ස් එක.
ඇමති පුතෙක් වීමේ අවාසිත් ඇතිනේ?
අපෝ ඔව්.පාඩුවේ හොබී එකක්වත් කරගන්න නැහැ.
නයිට් ක්ලබ් කියක සමාජිකත්වය තියෙනවද?
මම ඕනෑම ක්ලබ් එකකට යනවා.ඔක්කොම අඳුරනවානේ.
පෙම්වතියක් ඉන්නවද?
ඉන්නවා
ස්ථිරද? තාවකලිකද?
එක නම් හරියට කියන්න බැහැ.මිට කලිනුත් ඉඳල තියෙනවා.මොනවා වෙයිද කියල හරියටම කියන්න බැහැනේ.මම හිතාගෙන ඉන්නවා මේකත් හරියයි කියල.
රටවල් කීයකට ගිහින් තියෙනවද?
පහළොවකට විතර
කැමතිම රට?
ඔස්ට්‍රේලියාවට කැමති.ආසියාවේ බාලි වලට කැමති.
ඇයි ඒ?
ඔස්ට්‍රේලියාව මගේ ගෙදර වගේ.ගොඩක් යාලුවෝ ඉන්නේ එහෙ.බාලිවල ලස්සන බීච් එකක් තියෙනවා.එහෙ මිනිස්සුත් හොඳයි.
ලංකාවේ මිනිස්සුන්ට වඩා?
ඒ වගේ තමයි.
ලංකාවේ කැමතිම හොටෙල් එක මොකද්ද?
සිනමන් ග්‍රෑන්ඩ් එක
විශේෂයක් තියෙනවද?
මම ස්කොෂ් ගහන්න යන්නේ එතනට,පුල් එකකුත් තියෙනවා.අනික එතන රෙටුරන්ට් ජාති හය හතකුත් තියෙනවා.එතන තමයි අපේ යාළුවො සෙට් වෙන තැන.
ඇමති පුතෙක් කියල කියන්නේ ආඩම්බරෙන්ද?
එකේ අලුතින් ආඩම්බර වෙන්න දෙයක් නැහැ
තාත්ත ගැන මොකද හිතන්නේ?
මිනිස්සු මොනවා කිව්වත් තාත්තගේ අතුල පොඩි ළමයෙක් වගේ.ආශ්‍රය කරලා බලන්න.ඔය කියන ජාතියේ තාත්ත කෙනෙක් නෙවෙයි.
ඉස්සරහට දේශපාලනය කරනවද?
මින්ස්සු කතාකොලොත් කරනවා
තාත්ත මොකද කියන්නේ?
මට ඕන දෙයක් කරන්න පුළුවන් . බලකිරීමක් නැහැ
කවදාහරි පෝයට සිල් අරන් තියෙනවද?
නෑ.ඇත්ත කියන්න එපයි.අනෙක අපේ තාත්තට වගේ මට එකතැන වාඩි වෙලා ඉන්න බැහැ.
ඔබේ ආරක්ෂාවට කි දෙනක් ඉන්නවද?
මට ඉන්නේ ප්‍රයිවට් කට්ටිය
කි දෙනෙක් විතරද?
අටක් විතර ඉන්නවා
දේශපාලනයට එන්නත් කලින් මොකටද ආරක්ෂකයෝ?
කියන්න බැහැනේ.මොනවහරි කෙස් එකක් ගියොත්