Malaka silva

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මාලකයගේ යූක්රේන ජාතික වයිෆ් නැද්ද බං දැන් එතකොට?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කටු ආතෙක්ට වැඩේ දීලා තියෙන්නෙ..:lol:

    උබල අපිට එහෙමවත් නැහැනේ බන් :P..දැන් පොයි ටෝක් දෙන්නෙපා කෑල්ලක් ඉන්නවා කියල :P:P..මම කියන්නේ කෑලි ගැන නෙමෙයි..:rolleyes::yes:

    මූ මොනවා උනත් හෙන ලකී පොර...පෙර ආත්මෙක පින් කරලා තියෙනවා නොසෑහෙන්න..:yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උබල අපිට එහෙමවත් නැහැනේ බන් :P..දැන් පොයි ටෝක් දෙන්නෙපා කෑල්ලක් ඉන්නවා කියල :P:P..මම කියන්නේ කෑලි ගැන නෙමෙයි..:rolleyes::yes:

    මූ මොනවා උනත් හෙන ලකී පොර...පෙර ආත්මෙක පින් කරලා තියෙනවා නොසෑහෙන්න..:yes::yes:

    මේ ආත්මෙ විතරයි... ලබන ආත්මේ පොළියත් එක්ක ලැබෙයි :yes:
     
    • Like
    Reactions: charith84

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy

    මේ ආත්මෙ විතරයි... ලබන ආත්මේ පොළියත් එක්ක ලැබෙයි :yes:

    images

    :rolleyes::rolleyes::rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේවා දක්කම් හිතෙන්නේ පුළුවන් තරම් ජරා , හොර කුප්ප වැඩ කරන එක හොඳයි කියලා
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,521
    6,499
    113

    මේ ආත්මෙ විතරයි... ලබන ආත්මේ පොළියත් එක්ක ලැබෙයි :yes:
    උබ හිතපන් මේ ආත්මේ උබට මාලකය වගේ lifestyle ගෙවන්න සහ ඊලග ආත්ම වල හෙනට ඒ පව් ගෙවන්න කියල වරයක් ලැබුනොත් උබ මොකද්ද තෝරාගන්නේ, මමනං අනිවාර්යෙන් වරය ගන්නවා
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    උබ හිතපන් මේ ආත්මේ උබට මාලකය වගේ lifestyle ගෙවන්න සහ ඊලග ආත්ම වල හෙනට ඒ පව් ගෙවන්න කියල වරයක් ලැබුනොත් උබ මොකද්ද තෝරාගන්නේ, මමනං අනිවාර්යෙන් වරය ගන්නවා

    සංසාර බය නොදකින මිනිහා මඩේ හිටවපු ඉන්න වගේ