ඕකට අඩන්න එපා බන්...එහෙම තමයි...ඒ දිහා බලල සතුටු වෙන්න පුරුදු වෙයන්..මට නම් අවන්කයෙන් ම ඌ ගැන ඉරිසියාවක් එන්නේ නැහැ...එක පට්ට ම ලැබීමක්...තාත්තගේ සල්ලි, කාල බීල, සුපිරි, ගින්දර වගේ බඩුවක් ගහල අතල් එකේ ඉන්න තියෙනවා කියන්නේ සුළු පටු පිනක් නෙමෙයි ඌ කරලා තියෙන්නේ...අපි උපතින් ගෙන දේවල් අනුව තමයි අපිට හිමි දේවල් ලැබෙන්නේ...
මෙතන හූල්ලන උන් නම් අනාතයෝ...ඔච්චර ඕනේ නම් මහන්සි වෙලා සල්ලි හොයල ඔය ඕකුන් ගහන ඕනේ සුපිරි බඩුවක් අපිටත් ගහන්න පුළුවන්...ඔය ඔක්කොම සල්ලි...නැතුව ඔය කෙල්ලෝ මාලකයට ආදරේට ඌට කියල ඇරෝ ගන්න එන්නේ නැහැනේ..සල්ලි දුන්න..ගැහුවා...
ඒ නිසා හූල්ල හූල්ල ඉන්නේ නැතිව සල්ලි හොයපල්ලා...![]()
හුල්ලන්න දෙයක්නම් නැහැ මචන්
කොහොමත් මේවා අපේ සල්ලි නෙමෙනේ
මාලක දුක් මහන්සියෙන් club එකක් club එකක් ගානෙ ගිහින්
party එකක් party එකක් ගානෙ ගිහින් ecstasy විකුනලා හම්බකරපු එවනේ
Last edited:

...ඔච්චර ඕනේ නම් මහන්සි වෙලා සල්ලි හොයල ඔය ඕකුන් ගහන ඕනේ සුපිරි බඩුවක් අපිටත් ගහන්න පුළුවන්...ඔය ඔක්කොම සල්ලි...නැතුව ඔය කෙල්ලෝ මාලකයට ආදරේට ඌට කියල ඇරෝ ගන්න එන්නේ නැහැනේ..සල්ලි දුන්න..ගැහුවා...



