KeyGen Eka wada karanne nathoo..
Activation Code ekak ahanawa.. Pls Help
reg code?
KeyGen Eka wada karanne nathoo..
Activation Code ekak ahanawa.. Pls Help
කී ජෙන් එක වැඩ කරන්නේ නැහැනෙ. dont send error report එක එනවා. මොකද කරන්නේ කියන්න ප්ලීස් මචං.....විල්සන් මාමා;14304334 said:මචන් මේක එලටම වැඩ. (රෙප් දුන්නා
)
ඕකේ කොටස් 6ම download කරගන්න .
ඊටපස්සේ files 6 ම extract කරන්න .
ඊටපස්සේ මේ වගේ folder එකක් පෙන්නයි
![]()
(1 රූපය )
දැන් folder එක ඇතුලට යන්න
![]()
(2රූපය)
උඩ රූපයේ වගේ files ටිකක් පෙනෙයි . මම highlight කරලා තියෙන file එක double click කරන්න
ඊටපස්සේ normal විදියට next next කර කර install කරන්න තියෙන්නේ .
දැන් වැඩේ හරි .
ඊටපස්සේ malalasekera dictionary එක run කරන්න (desktop icon එකක් create වෙලානම් ඒක double click කරන්න තියෙන්නේ )
කරාම ඒගොල්ලෝ serial key එකක් අහනවා .
දැන් keygen floder එක ඇතුලට යන්න . ගිහින් ඒක double click කරන්න .
![]()
(3 රූපය)
3 රූපයේ පෙන්නලා තියෙන serial key මලලසේකෙර window එකේ type කරන්න . දැන් මලලසේකෙර window එකේ Reg Key එකක් පෙන්නයි. ඒක Keygen එකේ type කරන්න .
කරලා generate කියන එක ඔබන්න . දැන් ඔයාට activate key එකක් එයි. එක ආයි මලලසේකෙර window එකේ තියෙන Activation key කියන එකේ type කරලා activate කියන එක ඔබන්න.
දැන් එළකිරි වැඩේ හරි. මලලසේකෙර window close කරලා ආයි open කරන්න .
![]()

කී ජෙන් එක වැඩ කරන්නේ නැහැනෙ. dont send error report එක එනවා. මොකද කරන්නේ කියන්න ප්ලීස් මචං.....![]()


Windows 8 64bit eketh veda![]()

