මගෙ සිතුවිල්ල ආත්මාර්ථකාමිද දන්නේ නෑ, ක්ලැරන්ස් විජේවර්ධනයන්ගෙ ගීතවල රසය හැමදාම විඳින්නෙක් විදියට මම හිතන්නේ වචනයේ පර්සමාප්ත අර්ථයෙන්ම කාලා..
මගෙ සිතුවිල්ල ආත්මාර්ථකාමිද දන්නේ නෑ, ක්ලැරන්ස් විජේවර්ධනයන්ගෙ ගීතවල රසය හැමදාම විඳින්නෙක් විදියට මම හිතන්නේ වචනයේ පර්සමාප්ත අර්ථයෙන්ම කාලා..

Aiyo meka kala bun.
Aluthen ena una mokakkda bun me karanne?
Parana sindu okkoma kanawa
Ai bun munta thaniyrn deyak karaganna bari.
කාලා නෙමේ මචන් , ප්‍රිහාන් රීලා..
යායට පාය පාය හිටියනම් එලකිරි කොල්ලෙක්..![]()

වැඩක් නෑ බං..ක්ලැරන්ස් ගෙ කටහඬ වගේ feel වෙන්නෙ නෑ. චාටර්
ප්‍රිහාන් හොද ගායකයෙක්..
ඒත් වෙනකෙනෙක් ගේ දෙයක් අනුකරණය කරනවා නම් මිට වැඩ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ..
මේක ගැන නම් ඒ හැටි පැහැදීමක් නැ..
ක්ලැරන්ස් කියන්නේ Top Rated Singer කෙනෙක්..
එහෙම එකේ මෙහෙම දෙයක් කරන එකෙන් ප්‍රිහාන් ගේ ජනප්‍රියත්වයට ලොකු ප්‍රශ්නයක් වේවී..
(සින්දුවක රසයක් දැනෙන අය ඉන්නවා නම්)

ඕවට වෑරදි කියන්න එපා මචන් කොච්චර කෑත උනත්... එතකොට අපි හනමිටි කාරයොයි ලිදේ ඉන්න ගෙම්බොයි වෙනවා.... අහන් ඉන්න බෑරිතරම් කෑත උනත් ශා හරිම ලස්සනයි කියන්න ඔනි.........
තම්න්ගේ සින්දුවක් කියා ගෙන ආතල් එකේ හිටියනම් ඉවරයි නේ.......
අපි ආසාවෙන් අහන සින්දු කාලා මගුලක් කරන්නේ නෑතුව.......![]()
dan aluth trend ekada parana sindu remake kiyala gahagena title 1k daala sinduwa kana eka,
dan balapan ara sanka gon buuruva milton ge kadu paara atha ayine sinduva kala thiyena lassana,mun hadanne lassana hithata danena parana sindu aragena remake kiyala dagena unma kiyala,ikman prasiddiyak ganna,mokakda ban lankavata yana kaladasava