Malay Military Mosque Trustee Board Sinhala Video

SLTJ

Banned
Aug 14, 2014
196
36
0

ආන්දෝලනාත්මක සිදුවීමක් වු මහනුවර මැලේ මිලිටරි පල්ලියේ මිනාරා කුළුණ ඉදිකිරීම සම්බන්ධ ප්‍රශ්නය ගැන සමාජයේ නොයෙකුත් කතාබහ ඇති වුණා. නමුත් මේ සම්බන්ධව එකී මැලේ මිලිටරි පල්ලියේ භාරකාර මණ්ඩලයේ අදහස් එලියට පැමිණියේ නැහැ. නමුත් දැන් ඒ සම්බන්ධ වීඩියෝවක් අන්තර්ජාලය වෙත නිකුත්ව තිබෙනවා. එම වීඩියෝව පහතින්
CrescentMoon.jpg