මහනුවර ජුම්මා පල්ලියේ මුස්ලිම් කුළුන දලදා මාලිගාවට වඩා උසද?
පසුගිය කාලවකවානුව අධ්‍යනය කරන විට අපට ඉතාමත් පැහැදිලිව පෙනෙන්නට තිබෙන දෙයක් ඇත. එනම් කිසියම් පුවතක් ආන්දෝලනාත්මක වීමට නම් එයට මුස්ලිම් ගෑවීමක් තිබිය යුතු බවයි. එම සිද්ධිය මොනවා වුවත් කමක් නැත. ඒක ඇත්ත වුනත් බොරු වුනත් කමක් නැත. ඒකට මුස්ලිම්වරු ගෑවී තිබුනොත් ජාතිවාදීන් විසින් එය අන්තර්ජාලය කලඹන පුවතක් කරන්නේය.
ඒත් සමග මධ්‍යස්ථ යැයි කියාගන්නා ෆේස්බුක් කක්කුට්ටන් පිරිසකුත් සිටින්නේය. ඔවුන් පෙන්වන්නේ අපි මධ්‍යස්ථවාදීයි, අපි නිරාගමිකයි, අපි නිර්දේශපාලනිකයි යනුවෙනි. නමුත් මේ එවුන්ද ජාතිවාදීන් පුවත් මවන විට උන්ට කඩේ යන ආකාරය අප විසින් මැනවින් අධ්‍යනය කර ඇත්තෙමු. ඇත්තෙන්ම ඔවුන්ගේ අන්තර්ජාල භාවිතාව දෙබිඩි එකකි.
පසුගියදා දලදා මාලිගාව ලඟ තිබෙන මුස්ලිම් පල්ලියක කුළුනක් ඉදිකරනවා යැයි මහා ඝෝෂාවක් මතුවුණා. අවසානයේ කොලඹින් ගිය හාමුදුරුවරු පිරිසක් ඒ පල්ලිය ඉදිරිපිට සංවිධානය වී උද්ඝෝෂනද පැවැත්වුවා. නමුත් මේ ඊනියා දෙබිඩි හාමුදුරුවන් වහන්සේලා දළදා මාලිගාව අභියස නයිට් රේස් තබද්දී සිටියේ කොහේද?
එදා බේබි හාමුලා දළදා මාලිගාවේ ගෞරවය පයිසයකට මායිම් කළාද?
එතකොට බේබි හාමුලාට එරෙහිව ජීවිත පරදුවට තබා සටන් නොකළේ මන්ද?
අපි දැක්කා මෙම ප්‍රශ්නය හමුවේ මුස්ලිම් නායකයන් පිරිසක් කරුණු දක්වනු පිණිස මහානායක හිමිවරුන් බැහැ දකින්න ගියා. නමුත් එහිදී මහානායක ස්වාමින් වහන්සේලා ඉදිරිපිටදී මුස්ලිම් පිරිසට කතා කිරීමටවත් ඔවුන් ඉඩ දුන්නාද?
ඇත්තෙන්ම මෙම මිනාරා කුළුන දලදා මාලිගාවට වඩා ඉතාමත් පහතින් බව අප පැහැදිලිවම ප්‍රකාශ කරමු. එමෙන්ම මෙම ගොඩනැගිල්ලට වඩා උසින් යුත් ගොඩනැගිලි රැසක් මහනුවර ඇත (ඉහලින් ගත් ඡායාරූපය හොදින් බලන්න) යන්නද අප පැහැදිලිවම පවසමු.
එසේ නම් මෙය උස ප්‍රශ්නයක්ද? මුස්ලිම් සලකුණු ප්‍රශ්නයක්ද? ආගමික ප්‍රශ්නයක්ද? මමත්වය සහ අහංකාරය පිළිබද ප්‍රශ්නයක්ද?
අපි ඒ මහානායක ස්වාමින් වහන්සේලා ඉදිරිපිටදී මුස්ලිම් පිරිසට කතා කිරීමටවත් ඉඩනොදී ඔවුන්ට තදින් කතා කළ අයගෙන් විමසන්නේ ඔබලා එදා රාජපක්ෂ පාලන සමයේදී නයිට් රේස් පැද මහනුවරම වෙසඟනන්ගේ රජ දහනක් කරද්දී හිටියේ කොහේද?
මෙදා මුස්ලිම් මිනිස්සුන්ට දාපු පාර්ට් එදා බේබි හාමුලාට දැමීමට බැරිවුණේ ඇයි? ශාසනාලය විධායක බලය ඉදිරියේ අඩපන වුයේද? නැතිනම් අපට කියන්න ශාසනාලය හරිහැටි ප්‍රාණවත් වන්නේ හම්බයන් ඉදිරියේ පමණක්ද? මෙවන් දෙබිඩි දෙපිටකාට්ටුවන් පිරිසක් සිටින රටක ජාතිවාදීන්ට බොරදියේ මාළු බෑම ඉතාමත් පහසු වී ඇත යන්න අපට පැහැදිලිවම ප්‍රකාශ කළ හැක.

e handa allahta tiyenne oya u mawana podi kellonta ara ara inna bed eken bimata bahinne nathuwa .