මහාරාජා පචවෙයි..! අධිවේගී මාර්ග කොන්ත්‍රා&#350

UPdown

Member
Aug 26, 2017
399
63
0
:lol::lol::lol::lol::lol:

පරන ආරුක්කු පාලම එක්ක රාජගිරියේ මැටි පාලම කම්පෙයාර් කරන්න එපා...... මැට්ටෝ... සුද්දා හදපු පාලමේ හැඩේද යකෝ රාජගිරියේ එකේ තියෙන්නේ... ගොනා වගේ වෙන එවා කම්පෙයාර් කරන්න එපා... හෑල්ලක් ලිව්වට වැඩක් තියෙන එකක්ද ලියලා තියෙන්නේ... අපි නෙමේ කිව්වේ පාලම වැරදී කියලා... හදපු එකාමයි කිව්වේ... උගේන් අහපන් හරිද කියලා...

සුවර් එකට මු ඇක්සස් එකේ.... එකෙක් :rofl::rofl::rofl:

:rofl::rofl:
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ආරුක්කු පාලම සුද්දා හැදුවේ නෑ .
    :lol::lol:
    සුද්දා උබ වගේ මොලකාරයෙක් මචන්.
    තනි කෙලින් ගහන්න ගියේ.
    අපේ රටේ අප්පුහාමි කෙනෙක් තමා ලෝකෙට ආරුක්කු පාලම් ඩිසයින් එක මේ ලෝකෙට ගෙනල්ලා සුද්දාටත් කියලා දුන්නේ.
    ඒ මනුස්සයාගේ නම මතක නෑ.
    පාලම හැදුවේ කවුද ?
    ඇක්සස් ඉන්ජිනේරුවෝ.
    පාලම හරි නෑ කිව්වේ කවුද ?
    අප්පච්චිගේ චක් ගෝලයෙක්.
    ඇක්සස් ඉන්ජිනේරුවක් හරි ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් හරි පාලම හරි නෑ කිව්ව කතවක් පත්තරේකවත් තියනවානම් දාපන් මචන් මේකේ.
    අප්පච්චිගේ චක් ගෝලයා කිව්වා පාලම හරි නෑ කියලා .
    ඒකට උත්තරයක් විදියට පාලම හදන්න උදව් කරපු ඉන්ජිනේරුවෝ සෙට් එකක් කිව්වා මේක ලන්කාවේ හදන හොදම පාලම් වලින් එකක් , මේක හරි නෑ කියලා පිලිගන්න පුලුවන් සාධක වලින් ඔප්පු කරන්න කියලා.
    අප්පච්චිගේ චක් ගෝලයාගෙන් සද්දයක් නෑ තාම.
    පාලම හදපු එවුන්ම කිව්වනේ පාලම හරි නෑ කියලා.
    කෝ දාපන් බලන්න කවුද පාලම හදලා , ඒක හරි නෑ කිව්ව එකාව බලන්න.
    දාන දෙයක් කල්පනාවෙන් දාපන් හොදේ.
    පාලම හදපු එවුන් කිව්වා කියලා වෙන එවුන් කියන බයිලා නම් දාන්න එපා.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    :rolleyes::rolleyes::rolleyes:මොනාද බන් මේ unp කුක්ක කියවන්නෙ???? අර පිස්සු හර්ශය රාජගිරියෙ ඇද වෙච්ච පාලමක් ගහල මූ මේ සුද්දගෙ කාල පාලමක් ගැන කියෝනව....ඇත්තට ඔය පාන්ඩුවට චන්දෙ දුන්න ඔක්කොම මීහරක්ද....
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    RDA එකෙන් කියන්නේ ඇදයක් තියෙනවා කියලා... ඇක්සස් එකේ උන්ට කියන්න පුලුවන්ද යකෝ උන්ම හදලා පාලම ඇදයි කියලා... අනේ උබේ මොලේ... උබේ හර්ශන මැටිටුමාලු යවලා තියෙනේ පොටොස් එක්කමට ඇදයි කියලා.... සර්ච් කරලා හොයාගනින්.... උබනේ පාලම් ස්පෙශලිස්ට් ..... පොර වෙන්න දගලන්න එපා... ඔයා පාලම් ස්පෙශලිස්ට් :lol::lol:
     
    Last edited:

    ඔහේ කියවන එකෙක් බන් ඌ.... අර දෙන්නෙක් මුගේ කමෙන්ට් එකට හොදයි කිව්වනේ.... මූ දැන් පොර වෙලා... අනේ පව්:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :lol::lol::lol::lol::lol:

    පරන ආරුක්කු පාලම එක්ක රාජගිරියේ මැටි පාලම කම්පෙයාර් කරන්න එපා...... මැට්ටෝ... සුද්දා හදපු පාලමේ හැඩේද යකෝ රාජගිරියේ එකේ තියෙන්නේ... ගොනා වගේ වෙන එවා කම්පෙයාර් කරන්න එපා... හෑල්ලක් ලිව්වට වැඩක් තියෙන එකක්ද ලියලා තියෙන්නේ... අපි නෙමේ කිව්වේ පාලම වැරදී කියලා... හදපු එකාමයි කිව්වේ... උගේන් අහපන් හරිද කියලා...

    සුවර් එකට මු ඇක්සස් එකේ.... එකෙක් :rofl::rofl::rofl:

    :rofl::rofl:සුද්දගෙ කාල ගලෙන් හදපු කොච්චි පාලමකුයි....නුතන මහා තාක්ශනේ දාල යහපාලනය නැමති පාන්ඩුවෙන් රාජගියෙ යකඩින් අටවපු ඇද පාලමයි කොහොමද බන් සමාන වෙන්නෙ???? මාර ලොජික්නෙ බන් කිරියෙ unp හිකනල්ලු ගාව තියෙන්නෙ....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :lol::lol:
    RDA එකෙන් කියන්නේ ඇදයක් තියෙනවා කියලා... ඇක්සස් එකේ උන්ට කියන්න පුලුවන්ද යකෝ උන්ම හදලා පාලම ඇදයි කියලා... අනේ උබේ මොලේ... උබේ හර්ශන මැටිටුමාලු යවලා තියෙනේ පොටොස් එක්කමට ඇදයි කියලා.... සර්ච් කරලා හොයාගනින්.... උබනේ පාලම් ස්පෙශලිස්ට් ..... පොර වෙන්න දගලන්න එපා... ඔයා පාලම් ස්පෙශලිස්ට් :lol::lol:

    කියන ඒවා ඉතින් දාපන්කෝ බන් යු ටියුබ් විඩියෝ එකක් හරි , පත්තරේක ආටිකල් එකක් හරි බලාගන්න.
    උබ ඔය කියනවා කිව්ව ඒවා මම නම් දැකලා නෑ.
    ඒ නිසා දාපන් මචන් මේකේ දැකපු දෙයක් අපි එක්ක බෙදාහදාගන්න.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    :rofl::rofl:සුද්දගෙ කාල ගලෙන් හදපු කොච්චි පාලමකුයි....නුතන මහා තාක්ශනේ දාල යහපාලනය නැමති පාන්ඩුවෙන් රාජගියෙ යකඩින් අටවපු ඇද පාලමයි කොහොමද බන් සමාන වෙන්නෙ???? මාර ලොජික්නෙ බන් කිරියෙ unp හිකනල්ලු ගාව තියෙන්නෙ....

    ලොජික් අහන්න කලින් උබ මහන්සි වෙලා විවසාය කියලා කරන දේ පොඩ්ඩක් කියපන්කෝ මචන්.
    උබේ කතාව නම් ලොජික් වලින් ඒ උනාට කලු ජූලිය ඇති උනේ මොන මාසේද කියලා ඇහුවාම ඒක දන්නේ නෑ කිව්වනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔහේ කියවන එකෙක් බන් ඌ.... අර දෙන්නෙක් මුගේ කමෙන්ට් එකට හොදයි කිව්වනේ.... මූ දැන් පොර වෙලා... අනේ පව්:lol::lol::lol:

    මහ මැටිමෝලෙක් බන්...නැත්තන් අර පිස්සු හර්ශය යකඩින් අටෝපු ඇද පාලමට හොදයි කියයිද...:lol::lol:.හදල ඉවර වෙන්ඩත් කලින් ඇද ගහල,කේබල් දාල බැදල ..:rofl::rofl:..හදල ඉවර වෙලා වාහන යද්දි ඕක නිකන්,මහින්ද කෙලින් කරන්ඩ කලින් තිබ්බ,දහ අට වගුව වගේ නොවුනොත් තමා පුදුම වෙන්ඩ ඔනෙ...:lol::lol::lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කියන ඒවා ඉතින් දාපන්කෝ බන් යු ටියුබ් විඩියෝ එකක් හරි , පත්තරේක ආටිකල් එකක් හරි බලාගන්න.
    උබ ඔය කියනවා කිව්ව ඒවා මම නම් දැකලා නෑ.
    ඒ නිසා දාපන් මචන් මේකේ දැකපු දෙයක් අපි එක්ක බෙදාහදාගන්න.

    මචන් පත්තරේ තිබ්බේ... අය්යෝ ඔහොම බෑ පත්තර බලන්න ඔනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කියන ඒවා ඉතින් දාපන්කෝ බන් යු ටියුබ් විඩියෝ එකක් හරි , පත්තරේක ආටිකල් එකක් හරි බලාගන්න.
    උබ ඔය කියනවා කිව්ව ඒවා මම නම් දැකලා නෑ.
    ඒ නිසා දාපන් මචන් මේකේ දැකපු දෙයක් අපි එක්ක බෙදාහදාගන්න.

    ඉදා බලා ගනින් ,තොපේ ඇද පාලමේ කතන්දරේ..:lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මචන් පත්තරේ තිබ්බේ... අය්යෝ ඔහොම බෑ පත්තර බලන්න ඔනේ

    දුන්න දුන්න මචන්....දැන් බුම්තෙල් ගෑවුන ගැරඩිය වගේ මාරු වෙයි...ආව පිස්සගෙ ඇද පාලම වර්ණනා කරන්ඩ....:lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    දුන්න දුන්න මචන්....දැන් බුම්තෙල් ගෑවුන ගැරඩිය වගේ මාරු වෙයි...ආව පිස්සගෙ ඇද පාලම වර්ණනා කරන්ඩ....:lol::lol:

    :lol::lol::lol: ඌම හොයාගනී කියලා මම හිටියා....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් පත්තරේ තිබ්බේ... අය්යෝ ඔහොම බෑ පත්තර බලන්න ඔනේ

    පත්තරේ බලලා කියහන්කෝ හෙට දිහාවේ.

    ඉදා බලා ගනින් ,තොපේ ඇද පාලමේ කතන්දරේ..:lol::lol:

    යකෝ මූ මහින්දගේ චක් ගෝලයෙක්නේ බන්.
    හිටපු නගරාධිපති කෙනෙක්නේ.
    නගරාධිපති කෙනෙක් පාලම් ගැන දන්නවද ?
    පිස්සු හුකනවා.
    මාරයි ආ.
    උබ කිව්වේ පාලම හදපු එවුන් කිව්වයි කියලා.
    හිටපු නගරාධිපති පාලම හදන්න පඩේකින්වත් උදව්වක් උනේ නෑ නේ බන්.
    හිටපු නගරාධිපතිලා එහෙම කිව්වට , පාලම හදන අය කියන්නේ නම් මෙහෙමයි.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    :lol::lol::lol: ඌම හොයාගනී කියලා මම හිටියා....

    :rofl::rofl: ඕකගෙ ඇගට ඔය පිස්සු හර්ශය අටෝපු ඇද පාලම කඩන් වැටුනත් මික් කියන ජාතියෙ එකෙක් නෙමේ....කැඩුම් බිදුම්වලට පත්තු බැද බැද හරි මහින්දට බැන බැන ඉන්න තාලෙ unp කුක්කෙක්...:lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පත්තරේ බලලා කියහන්කෝ හෙට දිහාවේ.

    යකෝ මූ මහින්දගේ චක් ගෝලයෙක්නේ බන්.
    හිටපු නගරාධිපති කෙනෙක්නේ.
    නගරාධිපති කෙනෙක් පාලම් ගැන දන්නවද ?
    පිස්සු හුකනවා.
    මාරයි ආ.
    උබ කිව්වේ පාලම හදපු එවුන් කිව්වයි කියලා.
    හිටපු නගරාධිපති පාලම හදන්න පඩේකින්වත් උදව්වක් උනේ නෑ නේ බන්.
    හිටපු නගරාධිපතිලා එහෙම කිව්වට , පාලම හදන අය කියන්නේ නම් මෙහෙමයි.

    පාලමේ මුක්කුව ඇද එක වරදක් නෙමේද?... ඇද එකට මොකක්ද කියන්නේ එහෙනම්?... උබ වගේම් එකෙක් තම ඌ... හරියට හදන්න බෑලු පාලම් ඇද වෙනවලු... උමනේ කියන්නේ අපි නෙමේ.... ඇද උන එක උගේ වරදක් නෙමේලූ... ඉන්ජිනේරු ශාස්ත්‍රයේ වරදක්ලු.... ඌ මැටි හරකෙක්....
    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    පාලමේ මුක්කුව ඇද එක වරදක් නෙමේද?... ඇද එකට මොකක්ද කියන්නේ එහෙනම්?... උබ වගේම් එකෙක් තම ඌ... හරියට හදන්න බෑලු පාලම් ඇද වෙනවලු... උමනේ කියන්නේ අපි නෙමේ.... ඇද උන එක උගේ වරදක් නෙමේලූ... ඉන්ජිනේරු ශාස්ත්‍රයේ වරදක්ලු.... ඌ මැටි හරකෙක්....
    :lol::lol::lol::lol:

    :rofl::rofl:ඔය නටන්ඩ බැරි එකාට පොලොව ඇදයි කියල බේරෙන්ඩ හදල තියෙන්නෙ බන්...:lol::lol:මේ ලෝකෙ හදන අනිත් යකඩ පාලමුත් ඔහොමලු ඇද ගහනවට බයේ ලණු දාල බැදල තියෙන්නෙ....:lol::lol::lol::lol:
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    :rofl::rofl:ඔය නටන්ඩ බැරි එකාට පොලොව ඇදයි කියල බේරෙන්ඩ හදල තියෙන්නෙ බන්...:lol::lol:මේ ලෝකෙ හදන අනිත් යකඩ පාලමුත් ඔහොමලු ඇද ගහනවට බයේ ලණු දාල බැදල තියෙන්නෙ....:lol::lol::lol::lol:

    :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    පාලමේ මුක්කුව ඇද එක වරදක් නෙමේද?... ඇද එකට මොකක්ද කියන්නේ එහෙනම්?... උබ වගේම් එකෙක් තම ඌ... හරියට හදන්න බෑලු පාලම් ඇද වෙනවලු... උමනේ කියන්නේ අපි නෙමේ.... ඇද උන එක උගේ වරදක් නෙමේලූ... ඉන්ජිනේරු ශාස්ත්‍රයේ වරදක්ලු.... ඌ මැටි හරකෙක්....
    :lol::lol::lol::lol:

    පාලමේ ඇදයක් කිව්වේ නෑ.
    එක්කෝ උබේ කණ ඇහෙන්නේ නෑ , එක්කෝ උබේ වෙන මොනාහරි අව්ලක් තියනවා.
    ඩබල් කවේජ් එකක් කෙස් ගහටම හරියට තියන්න බෑ කියලා කිව්වේ.
    දැන් අහන්න එපා ඩබල් කවේජ් කියන්නේ මොනාටද කියලා.
    ඩබල් කවේජ් එකක් කෙස් ගහට තියන්න බැරි උනාට 98% හරි ගානට තියන්න පුලුවන්.
    ඇද උන එක කාගෙවත් වරදක් කිව්වේ නෑ ඒ මනුස්සයා.

    පාලමේ ඇදේකුත් නෑ , කර්ව් ඩිසයින් එක පාලමේ විදිය.
    කොච්චර වැඩර් කෙනෙක් උනත් ඩබල් කවේජ් 100% තිබ්බ පාලම් මේ ලෝකේ කොහෙවත් නෑ.
    තනි කෙලින් හදපු අප්පච්චිගේ පාලම් වලට බර වාහන යන්න බැරි උනාට ඩබල් කවේජ් තියන මේ පාලමේ බර වාහන කිසි අව්ලක් නැතුව යන්න පුලුවන්.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එකෙක් කියනවා RDA එකෙන්ම කිව්වලු පාලම අවුල් කියලා.
    පත්තරේක දැක්කලු , පත්තරේ හොයන්න බෑලු දැකපු දේ දාන්න.

    එකෙක් දානවා හිටපු නගරාධිපති කෙනෙක් පාලමේ ඇදයක් ගැන මොනාදෝ දොඩවන එකක්.
    RDA එකෙන්ම පාලමේ අව්ලක් නෑ කියලා කියන විඩියෝ එකක් දැම්මාම එකෙක් සද්දයක් නෑ.
    පාලම් වලින් කතාව ඒ උනාට කලූ ජූලිය ඇති වෙච්ච මාසේවත් දන්නේ නෑ.

    මොන ජිවිතද බන් මේවා ?