malayalam movies

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    1. Drishyam
    2. Kumabalangi Nights (කිරියේ නිර්දේශයක්)

    හැම එකම සෙට් වෙන්නෙත් නෑ. හොද ඒවා නැතුවමත් නෙමේ.
    මට තියෙන අවුල මුන් කියවනවා වැඩි. :baffled:
     
    • Like
    Reactions: KillZone85

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    1. Drishyam
    2. Kumabalangi Nights (කිරියේ නිර්දේශයක්)

    හැම එකම සෙට් වෙන්නෙත් නෑ. හොද ඒවා නැතුවමත් නෙමේ.
    මට තියෙන අවුල මුන් කියවනවා වැඩි. :baffled:

    කිරියෙන් Kumabalangi Nights සෙට් උන නිසා මට හිතුනා මලයාලම් ෆිල්ම් ටිකක් ඩවුන්ලෝඩ් කරලා බලන්න ඕනේ කියලා. කිරියේම ත්‍රෙඩ් වල දාලා තිබ්බ ෆිල්ම් ටිකක් බැලුවා.

    1. Kumabalangi Nights - හිතුවට වඩා හොදයි. ටිකක් ඉමෝෂනල්. ඇක්ටින් සුපිරි. මියුසික් ලස්සනයි. ලොකු කතාවක් නැතත් බලන් ඉන්න පුළුවන්.

    2. Home 2021 - තවත් පවුලේ කතාවක්. ලස්සනයි. බලන් ඉන්න පුළුවන්. තාත්තට ඉන්න ඩයල් එකට ආසා හිතුනා. ලස්සනට ඉවර කළා.

    3. Joseph 2018 - තමන්ගේ දුවවයි, නෝනවයි මරපු හේතුව හොයන සිද්දියක් යන්නේ. මුල් භාගේ තෙරුමක්ම නෑ වගේ. අවසානය ගැන සතුටක් නෑ. ඒ කිව්වේ ගොන් විදියට ඉවරවෙන්නේ.

    4. Jo & Jo - කොවිඩ් ලොක්ඩවුන් කාලේ යාළුවො සෙට් එකගේ කතාවක්. කතාවනම් එච්චර තේරුමක් නෑ. ඒකෙ ඉන්න කෙල්ල නිසා බැලුවේ.

    5. 2018 (2023) - ගංවතුර සින් එකක් තියෙන්නේ. VFX ටිකක් තිබ්බ නිසා බැලුවේ. කතාවනම් වැඩක් නෑ. ත්‍රිල් එකක් නෑ. ඔහේ ගලාගෙන යනවා. කාලය අපරාදේ කියල හිතුනා.

    මේ ෆිල්ම් බලද්දී තිබ්බ ලොකුම අවුල මුන් කියෝනව වැඩි. සබ්ටයිටල් බලද්දී එපාවෙනවා.

    මේ ටිකෙන් මන් තව කෙනෙක්ට බලන්න නිර්දේශ කරන්නේ kumabalangi nights සහ home විතරයි.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912

    Ubata barida හොල්මන් gurukam පෙන්වන horror movies tikaka නම් ටිකක් හොයලා denna
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113