Kuala වල City tour එකක් යන්න පුලුවන්...ඒකට Natinal park, Bird park, Aquaria, Kings Palace, Petronas twin towers, KL tower, batu caves වගේ තැන් බලන්න යන්න පුලුවන්....ඊට පස්සෙ Fun එකට Sunway Lagoon, Genting Highland යන්න පුලුවන්....Sunwayනම් ලඟ, Genting වලට ටිකක් දුර යන්න ඕන...Genting වල Theme Park වහල....Open කරන්නෙ ජනවාරි 2019...Cable Car වැඩ....තව Penang, Langkawi, Cameron Highlands යන්න පුලුවන්....Kuala වල Shopping Mall නම් ඕන තරම....Kuala රෑට ඇවිදිනවනම් Bukit Bintang තමය්..එලිවෙනකම් ඇවිදින්න පුලුවන්
ඔක්කොටම වැඩිට පට්ට indoor Theme Parkඑකක් තියෙනව එක Berjaya Times Square ඇතුලෙ...පිස්සු හැදෙන Roller Coaster එකක් තියෙන්නෙ...