Malaysia or Singapore ඉන්න කෙනෙක්

Khonshu

Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    Malaysia හරි Singapore ඉන්න කෙනෙක් නැද්ද. Shopeepay account එකක් තියෙනව Top up කරගන්න ඕනි. Malaysia, Singapore ඉන්න කෙනෙක්ට විතරයි වැඩේ කරන්න පුලුවන්. ඉන්නවනම් කියන්න.