Malaysian Guwan yaanaya herawu Sinhala jaathika tharunaya

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,375
    3,725
    113
    Maligawatta
    උන්මත්තක සිංහල ජාතික ගුවන් මගියාගේ සිද්ධිය
    ලොව ප්‍රධාන පුවතක් බවට පත්වෙයි
    - අගොස්තු 24 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

    ඕස්ට්‍රේලියාවේ සිට මැලේසියාව දක්වා ගමන් කළ MH 128 යානයේ ශ්‍රී ලාංකික මගියෙකු බොම්බයක් ඇතැයි කියා කළ ‘විකාරය‘ මේ වනවිට ලෝකයේ සියලුම ප්‍රධාන මාධ්‍ය ජාලාවල මුල් පුවත බවට පත්ව තිබෙන අතර එමගින් ලංකාවේ නමට මෙන්ම ඕස්ට්‍රේලියාවේ වාසය කරන බහුතරයක්වූ ලාංකික ප්‍රජාවට ඉමහත් අපකීර්තියක් අත්කරදී ඇත.
    වාර්තාවන ආකාරයට මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ Dandenong හි ශිෂ්‍ය වීසා මත වාසය කරමින් සිටින මනෝද් එම්. මාර්ක්ස් නමැති
    සිංහල ජාතික තරුණයකි. ඔහුගේ වයස 25 ක් බවද පොලිසිය හෙළි කර තිබුණි.

    ඔහු ගැන අධ්‍යයනය කර වාර්තා පළ කරන හෙරල්ඩ් සන් පුවත්පත දක්වා සිටින්නේ ඔහුගේ ෆේස් බුක් ගිණුමට අනුව උපන් ස්ථානය කොළඹ බවත් ඔහු බෞද්ධ ආගමික අදහස් ෂෙයාර් කර ඇති බවත්ය. ඇමරිකානු රැප් ගායක Tupac Shakur ගේ රසිකයෙකු ලෙසද ඔහු හඳුනාගන්නට ලැබෙන බවත් එහි සටහන් කර ඇත.

    අද (1) දහවල් පළවූ වාර්තා අනුව වික්ටෝරියානු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ඔහු ලබන අගොස්තු 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඔහු වෙනුවෙන් ඉදිරිපත්වූ නීතීඥයින් ඇප අයදුම් කර නැත

    ගුවන් යානය පිටත්වී මිනිත්තු තිහකින් පමණ බැටරි දැමූ උපකරණයක් තමා අසළ සිටි මගීන්ට පෙන්වමින් “I’ve got a bomb and I’m going to f***ing blow the plane up” යයි කෑගසා තිබුණ ඔහු මගීන් බොරුවට බය කර තිබුණ අතර තමාට ගුවන් නියමු කුටියට යන්නට අවශ්‍ය බව පවසමින් තර්ජනය කර තිබුණි.
    එම අවස්ථාවේ
    කාර්ය මණ්ඩලය ඔහු වළක්වා මෙල්ල කළ පසුව ඔහු බිම ඇද වැටී සිටියේය.
    යානාව නැවත හරවා යාමෙන් පසු ආරක්ෂක අංශ ඔහු ඔවුන් භාරයට ගත්තේ කිසිදු කරදරයකින් තොරවයි.

    මගීන් අපහසුතාවයට පත් කිරීම, අනියත බියට පත් කිරීම හා ගමන අවලංගු කිරීමට බලපෑම් කිරීම යන චෝදනා යටතේ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් නීතියට අනුව ඔහුට වසර 10 දඬුවමක් ලබාදිය හැකි බවට වාර්තා පළව තිබේ.

    මෙම ගුවන් යානයේ ඕස්ට්‍රේලියානු හිටපු පාපන්දු තරුවක් හා ඔහුගේ පෙම්වතියද ගමන් කළ අතර ඔවුන් ලබාදුන් ප්‍රකාශද පදනම් කර වාර්තා පළවූ නිසා මේ සිද්ධිය තවත් ප්‍රසිද්ධියට පත්ව ඇත.
    සිද්ධිය අද ජුනි 1 වනදා ලෝකයේ සියලුම ප්‍රධාන පෙළේ මධ්‍ය වල මුල් පුවත බවට පත්වූ අතර ‘මනෝද් නමැති උන්මත්තක සිංහල ජාතික තරුණයකු කළ විකාර වැඩක්‘ යනුවෙන් එ් බොහොමයක් වාර්තා අර්ථ ගන්වා තිබුණි.

    17884392_1623821567645125_648270469763651005_n.jpg

    :(:(:(:(:(:(
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    mea tamil elam aka tama tiyanawa kiyala hita gena inna demelek da koheda tho nodi hitapan wesi <3
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    උන්මත්තක සිංහල ජාතික ගුවන් මගියාගේ සිද්ධිය
    ලොව ප්‍රධාන පුවතක් බවට පත්වෙයි
    - අගොස්තු 24 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

    ඕස්ට්‍රේලියාවේ සිට මැලේසියාව දක්වා ගමන් කළ MH 128 යානයේ ශ්‍රී ලාංකික මගියෙකු බොම්බයක් ඇතැයි කියා කළ ‘විකාරය‘ මේ වනවිට ලෝකයේ සියලුම ප්‍රධාන මාධ්‍ය ජාලාවල මුල් පුවත බවට පත්ව තිබෙන අතර එමගින් ලංකාවේ නමට මෙන්ම ඕස්ට්‍රේලියාවේ වාසය කරන බහුතරයක්වූ ලාංකික ප්‍රජාවට ඉමහත් අපකීර්තියක් අත්කරදී ඇත.
    වාර්තාවන ආකාරයට මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ Dandenong හි ශිෂ්‍ය වීසා මත වාසය කරමින් සිටින මනෝද් එම්. මාර්ක්ස් නමැති
    සිංහල ජාතික තරුණයකි.
    ඔහුගේ වයස 25 ක් බවද පොලිසිය හෙළි කර තිබුණි.

    ඔහු ගැන අධ්‍යයනය කර වාර්තා පළ කරන හෙරල්ඩ් සන් පුවත්පත දක්වා සිටින්නේ ඔහුගේ ෆේස් බුක් ගිණුමට අනුව උපන් ස්ථානය කොළඹ බවත් ඔහු බෞද්ධ ආගමික අදහස් ෂෙයාර් කර ඇති බවත්ය. ඇමරිකානු රැප් ගායක Tupac Shakur ගේ රසිකයෙකු ලෙසද ඔහු හඳුනාගන්නට ලැබෙන බවත් එහි සටහන් කර ඇත.

    අද (1) දහවල් පළවූ වාර්තා අනුව වික්ටෝරියානු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ඔහු ලබන අගොස්තු 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඔහු වෙනුවෙන් ඉදිරිපත්වූ නීතීඥයින් ඇප අයදුම් කර නැත

    ගුවන් යානය පිටත්වී මිනිත්තු තිහකින් පමණ බැටරි දැමූ උපකරණයක් තමා අසළ සිටි මගීන්ට පෙන්වමින් “I’ve got a bomb and I’m going to f***ing blow the plane up” යයි කෑගසා තිබුණ ඔහු මගීන් බොරුවට බය කර තිබුණ අතර තමාට ගුවන් නියමු කුටියට යන්නට අවශ්‍ය බව පවසමින් තර්ජනය කර තිබුණි.
    එම අවස්ථාවේ
    කාර්ය මණ්ඩලය ඔහු වළක්වා මෙල්ල කළ පසුව ඔහු බිම ඇද වැටී සිටියේය.
    යානාව නැවත හරවා යාමෙන් පසු ආරක්ෂක අංශ ඔහු ඔවුන් භාරයට ගත්තේ කිසිදු කරදරයකින් තොරවයි.

    මගීන් අපහසුතාවයට පත් කිරීම, අනියත බියට පත් කිරීම හා ගමන අවලංගු කිරීමට බලපෑම් කිරීම යන චෝදනා යටතේ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් නීතියට අනුව ඔහුට වසර 10 දඬුවමක් ලබාදිය හැකි බවට වාර්තා පළව තිබේ.

    මෙම ගුවන් යානයේ ඕස්ට්‍රේලියානු හිටපු පාපන්දු තරුවක් හා ඔහුගේ පෙම්වතියද ගමන් කළ අතර ඔවුන් ලබාදුන් ප්‍රකාශද පදනම් කර වාර්තා පළවූ නිසා මේ සිද්ධිය තවත් ප්‍රසිද්ධියට පත්ව ඇත.
    සිද්ධිය අද ජුනි 1 වනදා ලෝකයේ සියලුම ප්‍රධාන පෙළේ මධ්‍ය වල මුල් පුවත බවට පත්වූ අතර ‘මනෝද් නමැති උන්මත්තක සිංහල ජාතික තරුණයකු කළ විකාර වැඩක්‘ යනුවෙන් එ් බොහොමයක් වාර්තා අර්ථ ගන්වා තිබුණි.

    17884392_1623821567645125_648270469763651005_n.jpg

    :(:(:(:(:(:(

    :lol::lol::lol::lol::lol:හීනෙන්ද?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,413
    28,100
    113
    meka Muslim kadayak kiyanne kohomada??
    Nikang gon post dhaannepa ban
    Mang hithanne meka sinhala hotel ekak, ubala hithan inne sinhala kadawalwala harak mas wikunannehe kiyalada ??:lol:
    anith eka meka elu mas (mutton) wennath puluwan :lol:
    Muslim kadayak nam jaathivadhiyo saamanyen photos gannehe.....kelinma videos ganne.....
    anith prashne thamai meka lankawe ekak kiyala kohomada kiyanne?? any proof ??:lol:
    Bangladesh wennath puluwan
    Indian wennath puluwan
    Dubai, Kuwait wala thiyana sinhala kadayak wennath puluwan :lol:

    Sure ekata Sinhala kadayak
    kade inna unge muhuna balapang,
    anith eka meka Muslim kadayak nam aniwa news wala dhaanawa "Muslim kadayak" kiyala....saamanyen ekane wenne....Muslim kadayak nam jaathiya mentioned karanawa, Sinhala kadayak nam owa dhaannehe

    DSC09964.JPG

    DSC09949.JPG

    DSC09953.JPG

    - http://www.maddunews.com/2017/05/blog-post_77.html

    hotel31.jpg

    - http://www.battinews.com/2017/05/blog-post_213.html
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,375
    3,725
    113
    Maligawatta
    demellu thamai aus wala godak inne

    mea tamil elam aka tama tiyanawa kiyala hita gena inna demelek da koheda tho nodi hitapan wesi <3

    දෙමළ කෙනෙක්.මානසික ලෙඩකුත් තියෙනවලු.පව්.

    :lol::lol::lol::lol::lol:හීනෙන්ද?

    මේ අතර මනෝද් මොණරාගල මාක්ස් නැමැත්තා ලබන අගෝස්තු මාසයේ දිනක් දක්වා රිමාන්ඞ් බන්ධානාගාර ගත කිරීමට මෙල්බන් අධිකරණයක් කටයුතු කළ බවත් ඔහු ඇප අයදුම් කර නැති බවත් ඕස්ට්‍රේලියානු පුවත් සේවා කිහිපයක් වාර්තා කර තිබිණි.

    Source - lankadeepa

    Facebook Profile

    Likes & Comments karala thiyana friends lawa balapang........okkoma Sinhalu

    https://www.facebook.com/maxmmarks
     
    Last edited:

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,375
    3,725
    113
    Maligawatta
    මේ අතර මනෝද් මොණරාගල මාක්ස් නැමැත්තා ලබන අගෝස්තු මාසයේ දිනක් දක්වා රිමාන්ඞ් බන්ධානාගාර ගත කිරීමට මෙල්බන් අධිකරණයක් කටයුතු කළ බවත් ඔහු ඇප අයදුම් කර නැති බවත් ඕස්ට්‍රේලියානු පුවත් සේවා කිහිපයක් වාර්තා කර තිබිණි.

    Source - lankadeepa

    Facebook Profile

    Likes & Comments karala thiyana friends lawa balapang........okkoma Sinhalu

    https://www.facebook.com/maxmmarks

    bump
     
    :lol:
     
    Sinhalu Linde:lol::lol::lol::lol: