මුස්ලිම්-කඩ-වලින්-තව-තවත්-කමු

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,463
    6,646
    113
    Land of Lions
    මුස්ලිම්-කඩ-වලින්-තව-තවත්-කමු

    මුස්ලිම් කඩ වලින් තව තවත් කමු 😂😂 අපි ජාතිවාදය අවුස්සන් නැති සංහිඳියාවනේ ජීවත් වෙන මිනිස්සු කියල ලෝකෙට පෙන්නමු.....

    18813703_310521692704493_1512870604442832569_n.jpg

    18813557_310521866037809_4121811591007325954_n.jpg

    18740300_390441138019838_1851081461629338460_n.jpg

    18740471_390441164686502_480958849093622951_n.jpg

    18765799_390441218019830_1073755062693293660_n.jpg

    18814100_390441288019823_6091116458594466714_n.jpg

    18835735_390441388019813_4769040160984078584_n.jpg

    18814397_390441424686476_2452325849510818507_n.jpg

    Source: Phone හොරා Return
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    මුස්ලිම් හෝටල් වල කෑම ලාබයි. ඒ වගේම අයිටම්ස් වැඩී. මේ මස් තම්බනකොට ඔය බැක්ටීරියා මැරෙනවා. හරක් මස් කොහොමත් නරක් වෙන්නේ නෑලු.හරක් මස් අපේ මිනිස්සු කනවා අඩුයි.ඒක නිසා ඕක අවුලක් නෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුස්ලිම් හෝටල් වල කෑම ලාබයි. ඒ වගේම අයිටම්ස් වැඩී. මේ මස් තම්බනකොට ඔය බැක්ටීරියා මැරෙනවා. හරක් මස් කොහොමත් නරක් වෙන්නේ නෑලු.හරක් මස් අපේ මිනිස්සු කනවා අඩුයි.ඒක නිසා ඕක අවුලක් නෑ
    ඔව් ඔව්......හරක් මස් නරක් වෙන්නේ නෑ....උඹ හරකා නිසා ටක්කෙටම දන්නව නේහ්....

    අපෙ මිනිස්සු හරක් මස් නොකන නිසා තමා උඹ වගේ අම්බරුවෙක් යහතින් ඉන්නේ.....
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඔව් ඔව්......හරක් මස් නරක් වෙන්නේ නෑ....උඹ හරකා නිසා ටක්කෙටම දන්නව නේහ්....

    අපෙ මිනිස්සු හරක් මස් නොකන නිසා තමා උඹ වගේ අම්බරුවෙක් යහතින් ඉන්නේ.....

    :lol::)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් ඔව්......හරක් මස් නරක් වෙන්නේ නෑ....උඹ හරකා නිසා ටක්කෙටම දන්නව නේහ්....

    අපෙ මිනිස්සු හරක් මස් නොකන නිසා තමා උඹ වගේ අම්බරුවෙක් යහතින් ඉන්නේ.....

    :lol::lol::lol::lol::lol::lol:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මුස්ලිම් හෝටල් වල කෑම ලාබයි. ඒ වගේම අයිටම්ස් වැඩී. මේ මස් තම්බනකොට ඔය බැක්ටීරියා මැරෙනවා. හරක් මස් කොහොමත් නරක් වෙන්නේ නෑලු.හරක් මස් අපේ මිනිස්සු කනවා අඩුයි.ඒක නිසා ඕක අවුලක් නෑ

    thope gedarath kakkussiye lagagenada kama hadanne bola ambaruvo? :P
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,379
    3,729
    113
    Maligawatta
    meka Muslim kadayak kiyanne kohomada??
    Nikang gon post dhaannepa ban
    Mang hithanne meka sinhala hotel ekak, ubala hithan inne sinhala kadawalwala harak mas wikunannehe kiyalada ??:lol:
    anith eka meka elu mas (mutton) wennath puluwan :lol:
    Muslim kadayak nam jaathivadhiyo saamanyen photos gannehe.....kelinma videos ganne.....
    anith prashne thamai meka lankawe ekak kiyala kohomada kiyanne?? any proof ??:lol:
    Bangladesh wennath puluwan
    Indian wennath puluwan
    Dubai, Kuwait wala thiyana sinhala kadayak wennath puluwan :lol:
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,415
    28,109
    113
    වැසිකිළියේ මස්,අපිරිසිදුව තිබූ හෝටලයට සීල්

    Thursday, ජුනි 1, 2017 - 12:30

    මඩකලපුව නගරයේ අපවිත්‍රව දක්නට ලැබුනු ආහාර සැලක් ලබන 15 වන දින දක්වා වසා තබන ලෙසට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු එම්.ගනේෂරාජා මහතා නියෝග කර ඇත.

    මෙම හෝටලයේ අයිතිකරු අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කල විට රුපියල් පනස් දහසක හා ශරීර ඇප දෙකක් මත විනිසුරු නිදහස් කර ඇත.

    මඩකලපුව නගරයේ පොදු සෞඛය පරීක්ෂකවරුන් සෝදිසි කල විට මෙම ආහාර සැලින් භාවිතයට ගත නොහැකි ආහාර හා වැසිකිලිය තුල මස් තොගයද හමුවී තිබේ.

    සෞඛ්‍යයට අහිතකර අන්දමින් බලපත්‍ර නොමැතිව ආහාර සැල පවත්වාගෙන ගිය බැවින් මෙම හෝටල් අයිතිකරු කෙරෙහි සෞඛය පරීක්ෂකවරුන් නඩු පවරා ඇත.

    මෙම ආහාර සැලේ පිරිසුදතාවය රැකී ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය පරීක්ෂකවරුන් වාර්තාව ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම හෝටලය විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණ ගන්නා බවට පුලියන්තීවු පොදු සෞඛ්‍ය පරීක්ෂක එස්.අමුදමාලන් මහතා පැවසීය.

    2.jpg

    4.jpg

    3_0.jpg

    - http://www.dinamina.lk/2017/06/01/පුවත්/35009
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    ඔව් ඔව්......හරක් මස් නරක් වෙන්නේ නෑ....උඹ හරකා නිසා ටක්කෙටම දන්නව නේහ්....

    අපෙ මිනිස්සු හරක් මස් නොකන නිසා තමා උඹ වගේ අම්බරුවෙක් යහතින් ඉන්නේ.....

    මෙතන තියෙන්නේ සිංහල හෝටල් මුස්ලිම් හෝටල් යන ප්‍රශ්නයක් නෙවෙයි. මේක පිරිසිදු කම සහ අපිරිසිදු කම පිලිබඳ ප්‍රශ්නයක්. එන්ගලන්තේ ඕන තරම් මුස්ලිම් කඩ තියෙනවා.ඒවාගෙන් හැමෝම කනව.ලෙඩක් නෑ.ලන්කාවේ මේවා ගැන සෞක්‍ය ඇමතිතුමා වග කියන්න ඕන.එයා මේවගේ සවුක්කිය බලන්න ඕන.මේවා අපිරිසිදු නම් සීල් කරවන්න.දැක්කොත් කොම්ප්ලේන් කරන්න වහන්න කියලා
     
    • Like
    Reactions: Robinhood wage ekek