Maldives පැත්තේ රවුමක් යන්න හිතන් ඉන්නේ
මෙන්න මේ වගේ නිල්පාට මුහුද තියන එකකටත් යන්න ඕන
Maldives trip ගිය ඇය අදහසක් දෙන්න
සතියකට වගේ යන්න ඉන්නේ
බලන්න පුළුවන් තැන
ඉන්න පුළුවන් තැන්
වියදම් වගේ ඒවා
මේකට ගියොත් දවස් දෙකකට වගේ mainland යන්නේ කොහොමද?
@imhotep any thoughts?