Maldives Traval Visa Help

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මම maldives යන්න කියලා බැලුවේ සතියකට වගේ. යන්න කලින් booking දාලද යන්න ඕනේ. මගේ යාලුවෙක් ඉන්නවා ඌ එන්න කියනවා. ඌ ඉන්න apartment එකේ තමා ඉන්න යන්නේ. එහෙ ඉදන් ඇවිදින්න යන්න බැලුවේ. හැබයි immigration එකෙන් booking confirm කරන්න ඕනේ කතාවක් තියෙනවා..මගේ අතේ ඉන්න දවස් ගානට Funds තියාගෙන ගියාට,booking එකත් දාන්න ඕනෙද.
     
    • Like
    Reactions: kinkon

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120

    මාත් යන්න ඉන්නේ සෙට් වෙලා යමන්
     
    • Like
    Reactions: JINX_XNIJ

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,996
    71,305

    Booking.com ekey refundable booking ekak daala booking eka cancel karapan. but cancel karanna kalin print ekak ganin :-D
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,996
    71,305
    113
    අඩෝ... :D :D check කරනවා ඇති බන්...
    MOngalda huththo, oka nikan confirmation ekakata ganne (muta inna thanka tiyenawa) wage scene eka.

    mama wena visa scene ekakata oka kala.

    Umba rata yana first timeda? ow nam immegration ekey umbawa balanne 2 3 minutes max. unta pissu ne call kara kara balanna.
     
    • Love
    Reactions: JINX_XNIJ

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    MOngalda huththo, oka nikan confirmation ekakata ganne (muta inna thanka tiyenawa) wage scene eka.

    mama wena visa scene ekakata oka kala.

    Umba rata yana first timeda? ow nam immegration ekey umbawa balanne 2 3 minutes max. unta pissu ne call kara kara balanna.
    ow bn first time yanne..ekayi seen eka..bayeth ba..

    උබ කවද්ද යන්නේ?
    Aug/7 yanna kiywal baluwe..ada hari heta hari ticket eka danawa.
    ------ Post added on Jul 19, 2023 at 3:42 PM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    මම maldives යන්න කියලා බැලුවේ සතියකට වගේ. යන්න කලින් booking දාලද යන්න ඕනේ. මගේ යාලුවෙක් ඉන්නවා ඌ එන්න කියනවා. ඌ ඉන්න apartment එකේ තමා ඉන්න යන්නේ. එහෙ ඉදන් ඇවිදින්න යන්න බැලුවේ. හැබයි immigration එකෙන් booking confirm කරන්න ඕනේ කතාවක් තියෙනවා..මගේ අතේ ඉන්න දවස් ගානට Funds තියාගෙන ගියාට,booking එකත් දාන්න ඕනෙද.
    If you have funds to show, no need for a hotel booking. Just call the Maldivian High Commission to confirm.
     
    • Love
    Reactions: JINX_XNIJ

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,351
    113
    Oke mona labbakwath balan ne bn.lankawata hapan.giyama hema dama yana ena ekek wage toielt gihin athal eke plane eken apu un polima clear wenakan aynakata wela drink ekak bibi idala athal eke anthimata palayan.un nikanma yanna kiyanawa.
     
    • Wow
    Reactions: JINX_XNIJ

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    ow bn first time yanne..ekayi seen eka..bayeth ba..

    Aug/7 yanna kiywal baluwe..ada hari heta hari ticket eka danawa.
    ------ Post added on Jul 19, 2023 at 3:42 PM

    බෝට්ටුවේ යන්න ඩොලර් 45ක්‌ ගන්නවා ලු බන් මම හොටෙල් එක්කින් ඇහුවා 🙄 දැන් යන්න එන්න දෙකක්
     
    • Like
    Reactions: JINX_XNIJ