Malebe Columbo mono railway nawaththala

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    Ai bn mekata ekekwath action ganne nathey. Job karana unta 2 hours Yana eka 30 minutes puluwanne.
    Monawa Hari karamuko
     
    Attachments

    • SAVE_20200531_202908.jpeg
      SAVE_20200531_202908.jpeg
      82 KB · Views: 64

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    Source thama oka nawaththala mokadda highway magulak atawannA yanne.
    Hamotama vehicle nane also mewa hadanne traffic control and pulution adu Kara gannane
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,340
    72,529
    113
    මාලඹේ
    ඔය Monorail මගුල ලංකාවට හරියන්නේ නැහැ. තවත් සල්ලි ගිලින සුදු අලියෙක් .ලංකාවට හරියන්නේ MRT Trains. ඔය Monorail නම් තවත් සල්ලි කන වැඩක්
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    ඔය Monorail මගුල ලංකාවට හරියන්නේ නැහැ. තවත් සල්ලි ගිලින සුදු අලියෙක් .ලංකාවට හරියන්නේ MRT Trains. ඔය Monorail නම් තවත් සල්ලි කන වැඩක්
    Monawa Hari bn time waste nathuwa yanna puluwanne. Mn kiuwe me election kale apita mokak Hari force dammahakine mn munta vote karanna aith kalakanni
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Salli pass bn Japan walin
    Balapanko office Yana un 2 hours Marika wedata yanawa. Mewata ganak wath nane pudumai

    පාඨලියගෙ ටොන් පච විස්වාස කරන මෝඩයෙක් දැක්කමයි.. :lol: :lol: :lol:

    අවුරුදු 5ක් බලේ ඉදන් පාඨලියගෙ මනෝරේල්ලුවෙන් එක මිටරයක් හදාගන්ඩ බැරි උනා, බලේ නැතිවෙන්ඩ මාසෙකට කලින් දාපු මාධය සoදර්ශන මුන් වගේ මීහරක් වහල්ලු හිස මුදුනෙන් පිලි අරන්..:lol::lol::lol:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    ඔය Monorail මගුල ලංකාවට හරියන්නේ නැහැ. තවත් සල්ලි ගිලින සුදු අලියෙක් .ලංකාවට හරියන්නේ MRT Trains. ඔය Monorail නම් තවත් සල්ලි කන වැඩක්
    Agree with this. But a MRT burns billions and billions atm since cmb is tightly packed. Monorail bainan sellan kochchiyak hari kamak na hadenawanan me wele.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    පාඨලියගෙ ටොන් පච විස්වාස කරන මෝඩයෙක් දැක්කමයි.. :lol: :lol: :lol:

    අවුරුදු 5ක් බලේ ඉදන පාඨලියගෙ මනෝරේල්ලුවෙන් එක මිටරයක් හදාගන්ඩ බැරි උනා, බලේ නැතිවෙන්ඩ මාසෙකට කලින් දාපු මාධය සoදර්ශන මුන් වගේ මීහරක් වහල්ලු හිස මුදුනෙන් පිලි අරන්..:lol::lol::lol:
    Ithin bn eka Boru nam aluthen patan ganna puluwanne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,340
    72,529
    113
    මාලඹේ
    Agree with this. But a MRT burns billions and billions atm since cmb is tightly packed. Monorail bainan sellan kochchiyak hari kamak na hadenawanan me wele.
    MRT is Future investment.
    හැම දේම සල්ලි බිලියන් ට්‍රිලියන යනවා නොකර ඉන්න බැහැ . කරන්න ඕනේ
    දේ අවධානමක් අරගෙන කරන්න ඕනේ.එහෙම කැප කිරීමක් කරපු රටවල් තමා දියුණූ රටවල් උණේ. බොරුවට පාර්ලිමේන්තු පළාත් සභා පවත්වාගෙන යන්න මත්‍රිලාට වාහන Permit ගන්නකොට කට අරින්නේ නැති ලංකාවේ මිනිස්සු MRT කියපු ගමන් කියනවා සල්ලි නාස්ති වෙනවා කියලා . පුදුම ජාතියක් ඇත්තටම තේරෙන්නේ නැහැ මොන ජාතියේ හරක් ද කියලා 😬😬😬
     
    Last edited:
    • Like
    Reactions: vali aththa