උඹ ඉතින් දැම්මොත් එළකිරි වගේ ත්‍රෙඩ් එකක් තමයි. එල එල මචන්. උඹ කොහෙන් මේවා හොයාගන්නවාද දන්නේ නෑ
ස්තුතියි සහෝ!!! මේක අහම්බෙන් සෙට් උනේ යු ටියුබ් එකේ "La Teta y la Luna"(actinide සහෝ දාපු ෆිල්ම් එක) ෆිල්ම් එක හොයන කොට....

උඹ ඉතින් දැම්මොත් එළකිරි වගේ ත්‍රෙඩ් එකක් තමයි. එල එල මචන්. උඹ කොහෙන් මේවා හොයාගන්නවාද දන්නේ නෑ





JDownloader ඕනිත් නෑ සහෝ IDM අලුත් එකෙන් ඉක්මනට බාගන්න පුළුවන්....මම බැලුවෙත් එහෙම.....සබ්ටයිටල් මම දාලනේ තියෙන්නේ....එල එල...
ammataaa owmane uba sub dala tiyanwa.nywy ela ela mcho.issarahath me wage films genen![]()
වනචර හැත්ත
ෆිල්ම් එක ෆිල්ම් එකක් විදියට බලහල්ලා
වල් කෑලි හොය හොයා බලන්නේ නැතුව !
උඹ නම් අමුතුම ෆිල්ම් හොයන් එනව බන්
ඒව පෙන්නල අපිව පිස්සු වට්ටනවා
ජයම වෙවා
තව මේ වගේ ඒව දාපන් හොදේ