mnV70SGVk4s උඩ ඉන්න එකාට ලේසියෙන්ම අර පොඩි එකා බේරගන්න පුලුවන් කම තියෙද්දී අරූ වීරයා වගේ එතෙන්ට එනකම්ම නොදැක්කා වගේ බලාගෙන ඉන්නවා.මේක බොරු රඟපෑමක් කියලා පේන්නේ මට විතරද?