Maliban Biscuit මැලිබන් බිස්කට් සමාගම

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    our%20history.jpg



    machanla munchee th hoda sinhala thama ban

    http://www.muncheelk.com/leadership

    e unata mulinma patan gaththe maliban.munchee unwa copy kara.kohomath maliban munchee walata wada rasai.:)
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මැලිබන් තමයි හොදම ... මන්චි එකේ වගේ බොරු සෝබන නෑනේ.. අනික මන්චි එකේ හැම මගුලටම කෘතීම රසකාරක දානවා.. දන්නෝ දනිති ඉතින්
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මමත් මාස 10ක් වැඩ කලා මැලිබන් එකේ, පට්ටම තමයි ඉතින්. එලියට එද්දී කන්න පුළුවන් ක්‍රීම් ක්‍රැකර් විතරයි, අනිත් ඒවා කාලම එපා වෙලා.