කට්ටිය දන්නවද දන්නෙ නෑ.
ලංකාවට ආනයනය කරන අජිනමොටෝ වලින් 75 ක්ම මිලදී ගන්නෙ මන්චි (සිලෝන් බිස්කට් සමාගම)
එතනින් එහාට මම මුකුත්ම කියන්න යන්නෙ නෑ.
තීරණය ඔබ අතේ.![]()
hapoi.paw lankawe minissuMunchee වලට MSG ගෝනි ගණන් දානව කියන්නෙ අපේ කට්ටියත් රස විතරනෙ බලන්නෙ
world best cream cracker enam habai munchee thamai ban
Maliban...
Maliban hoda ati mama hitanne
Munchee sales going down as we speak![]()





ලොවෙත් මැලිබන් මචන්මම හොඳ බිස්කට් රසිකයෙක්..වසර 25ක විතර අත්දැකිමෙන් කියන්නේ මැලිබන් අංක එක..
කම්පැණි දෙකම සිංහල නේද?
මන්චී හොදයි බන්...ඒ උනාට මෑලිබන් බිස්කට් එකකින් කිරි ගවයෙක් හරි නිදහස් කරන්වා..
ඒක නිසා හම්බ නිශ්පාදනයක් වන මන්චී අපේ ගෙදරට ගෙන්නේ නෑ
![]()
machan munchee hambayek geda?

Maliban is far more better than manchee
And Maliban uses more natural raw materials than munchee
machan munchee hambayek geda?
Ow bun ... Any way maliban thami hoda ...