Maliban da Munchee da Hoda?

Maliban da Munchee da Hoda?

  • Maliban

    Votes: 201 67.0%
  • Munchee

    Votes: 99 33.0%

  • Total voters
    300

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    101,946
    3,389
    113
    Inside Your Laptop ;)
    මැලිබන් තමා මට නම්...... :) හැබැයි ක්‍රීම් ක්‍රෑකර් නම් සුපර් ක්‍රීම් ක්‍රැකර්...... :)
     

    amilaart

    Member
    Oct 15, 2010
    2
    1
    0
    සුදු පුතා මේක කියවපන්,
    ගූගල් කියලා දෙයක් තියනවානේ ඕකේ ටිකක් හොයලා බලපන්.
    කොපි කරා කියන එකට උත්තරයක් හම්බ වෙයි, ක්‍රෆ්ට් බිස්කට් පැකට් 1ක් රු 450 කට ගන්න පුළුවන්ද, ඒ බිස්කට් එකම රු 50 කට දෙන එක කොපි කිරිල්ලක් නෙවෙයි බන්, ඒක තමයි බිස්නස් කියන්නේ.

    අනික හම්බයෙක් කියන කතාව. මන්චී, මැලිබන් කියන්නේ මාතර හොද සිංහලයන්ට අයිති ආයතන. බොරුවට නොදන්න දේ වල් ප්‍රචාරය කරන්න එපා.


    http://www.muncheelk.com/our-history

    THE EARLY YEARS – PERSEVERANCE AND DETERMINATION
    William’s Biscuit factory, Sri Lanka’s first biscuit factory owned by Mr. Williams was a small scale handmade biscuit venture. In 1939, Mr. Simon Arthur Wickramasingha (1902-1984) acquired this factory, launching ‘Williams Confectionery’ with just 10 employees. It was mechanized in 1957 with Baker Perkins lines from the UK.

    THE JOINT VENTURE – NATIONAL WELFARE
    In the 1960’s, ‘Williams’ together with the Sri Lankan Government and CARE of USA, manufactured high-protein biscuits to supplement mid-day meals for school children, based on a proposal by Mineka Wickramasingha, current Group Chairman, to improve the nutritional standard of Sri Lankan children. For this purpose a biscuit factory was built on eight acres of rubber land surrounded by green paddy fields in Pannipitiya in 1968.

    ENTERING COMMERCIAL SCALE MANUFACTURE - STRATEGIC DIRECTION AND GROWTH
    CBL’s commercial operations in the 1980’s recorded highest growth rates in any industry in Sri Lanka. CBL ventured into India setting up manufacturing plants and acquiring related companies while also acquiring several companies in the food industry and thereby establishing CBL Foods.

    DEVELOPING INNOVATION AND EXPORT – RESEARCH AND GOING GLOBAL
    The group’s innovative product range, high quality standards and aggressive marketing strategies have allowed many of CBL’s brands to become market leaders in their respective categories, while enabling an ever expanding global presence.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    4,429
    6,297
    113
    kandy
    මැලිබන් හොදයි..මන්චිත් නරකයි කියන්න බැ..දෙකම අපේ රටෙනේ බන්..ඉතින් කොහොමද නරක වෙන්නේ..අනික දෙකම සිංහල බ්‍රෑන්ඩ් :)
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    38
    ලංකාවේ බිස්කට් වෙළඳ පොලෙන් වැඩි ප්‍රමාණයක් අයති මන්චී වලට. මැලිබන් ඇතුළු සමාගම් වලට තියෙන්නේ පොඩි ප්‍රමාණයක්.

    මන්චී 60%
    මැලිබන් 27%
    අනෙකුත් 13%

    මේකට ප්‍රදාන හේතුව මම දකින විදිහට මාකටින්.මන්චී වලට වඩා හොඳ ගුණාත්මක බවක් මැලිබන් බිස්කට් වල තියෙනවා. ඒ වුනාට මන්චී එකේ මාකටින් පැත්ත නම් සුපිරි.
     

    Sachchaka

    Well-known member
  • Dec 5, 2008
    1,267
    145
    63
    CyberSpace
    ADOO??? KAWUDA MACHAN MUNCHEE
    HAMBA KIYANNE ????????? NIKAN BORU KIANNA EPA:shocked::shocked::shocked::shocked: MAN MUNCHEE EKE WADA KALA ITD!!!!!!!! IT'S A TRUE SINHALA BUDDHIST COMPANY WHICH HAVING MORE THAN RS. 6 BILLION TURNOVER !!! :shocked: THEY ARE THE TRUE MARKET LEADERS !!!!!!!:cool:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,037
    113
    UNP BANK ROBBERY 2015
    ADOO??? KAWUDA MACHAN MUNCHEE
    HAMBA KIYANNE ????????? NIKAN BORU KIANNA EPA:shocked::shocked::shocked::shocked: MAN MUNCHEE EKE WADA KALA ITD!!!!!!!! IT'S A TRUE SINHALA BUDDHIST COMPANY WHICH HAVING MORE THAN RS. 6 BILLION TURNOVER !!! :shocked: THEY ARE THE TRUE MARKET LEADERS !!!!!!!:cool:

    mamanm kiwwe naha.kawuda ekek thama oya kathawa kiwwe
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,074
    5,496
    113
    Blob Storage
    www.37innovate.com
    මැලිබන් වල තියෙන ලොකුම අවුලක් තමයි
    උන් ලංකාව තුල කරන බෙදාහැරීම් හරිම අඩුයි
    උන් සේරම උන්ගේ නිෂ්පාදන රට පටවනවා
    මැලිබන් බිස්කට් සමහර ඩොටේ පැතිවල නෑ
    එත් මංචි ඕනෑම තැනක තියෙනවා
    උන්ගේ පුළුල් බෙදාහැරීමේ ජාලයක් තියෙනවා
    අන්න එකයි මංචි ලංකාව ඇතුලත විශාල වෙළදපොල
    කොටසක් හිමිකරගෙන තියෙන්නෙ