Maliban milk bonna epa Ponnayo!

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,591
    1
    15,273
    113
    Fresh milk ගනින්කො වේසෝ, අ‍ැට පකටද පාන් පිටි වගේ powder බොන්නෙ. තුඃ නොදකින්.
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මම නම් පිටි කිරි බොන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවා.. ගොඩක් ඒවගේ පාම් තෙල් කලවම්කරනවා. කිරි වෙනුවට උදේට පිරිසිදු වතුර වීදුරුවක් බොනවා. මුලදී අමාරු වුනාට පුරුදු වුනාට පස්සේ ගානක් නැහැ. දැන් ඇඟට පහසුවක් දැනෙනවා.