Malinda Alahakoon Perfume

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,695
    11,331
    113
    ඔය සේරම ගාගෙන ඉදලා
    අඩු කුලේ ඩයල් එකක් පඩයක් ඇරිය ගමන්
    අරව වදින්නේ සුපර් පවර් එකෙන්
     
    • Haha
    Reactions: uthpalakalwana

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,180
    113
    මට අවුරුදු 18 ක් වගේ වෙද්දී පාවිච්චි කාලේ , ගිවෙන්චි, ෆැරන්හයිට්, ඩිඔර්, චැනල්, ක්‍රීඩ් ,සීකේ ,බොස්, ඩේවිඩෝෆ්,..... AL කරලා ඉවර වෙනකල්ම වගෙ.... ගැහැණු, පිරිමි කියලා වෙනස දන්නේ නැහැ.... සමහර එව්වා පළතුරු සුවඳ සමහර එව්වා මල් සුවඳ....😄

    අපේ අයියෙක් සෞදියේ JCB වැඩ කළේ.... මෑන් ට සෙට් වෙනවා expired වෙච්ච එව්වා වලලන්න.... ඉතින් මට ලොකු පෙට්ටියක් එව්වා, ඔරලෝසු ෆර්පියුම් පුරවලා....😂🥰
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Screenshot 2024-05-18 at 10.25.15.jpg


    උබට මූත් එක්ක මොකද්ද තියෙන පර්සනල් ඇරියස් එක? මම මුගේ ෆෑන් කෙනෙක් නම් නෙමේ. බට් මු අඩුම තරමේ කියන එක ටිකක් හරි හොයලා කියනවා. @DragonD වගේ කැරි බොරු පර්සනැලිටි එකක් ගෙනියනවට වඩා
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    View attachment 230054

    උබට මූත් එක්ක මොකද්ද තියෙන පර්සනල් ඇරියස් එක? මම මුගේ ෆෑන් කෙනෙක් නම් නෙමේ. බට් මු අඩුම තරමේ කියන එක ටිකක් හරි හොයලා කියනවා. @DragonD වගේ කැරි බොරු පර්සනැලිටි එකක් ගෙනියනවට වඩා
    True :yes: