මාලින්ග 2007 වල්ඩ් කප් එකෙන් පස්සෙ ඉන්ජ්ඩ් වුන වෙලාවෙ උගේ සල්ලිවලින් හැමදේම කරගෙන තියෙන්නෙ. එමදිවට ඒක හොද උනාට පස්සෙත් ටීම් එකට ගත්තෙ නැහැ. උ 6 සයිඩ් ගගහ හිටිය. සමහරු කිව්වෙ අර්ජුන මලින්ගට කැමති නැති නිසා කැපුව කියල. රටට ඔච්චර දෙවල් කරපු එකාට injury එකකට treatment ගන්න SLC එකෙන් මොකුත් කරල නැහැ. එමදිවට ඊට පස්සෙ උව ටීම් එකට ගත්තෙ club ගහල විකට් ගත්ත නිසයි රාමනායක නිසයි. එහෙම එකෙ ටෙස්ට් වලින් අයින් වෙච්ච එක සාදාරනයි. අනික ටෙස්ට් මැච් වල ඔය කියන තරම් ඉක්මනට විකට් ගන්න බැහැ. t20 ODI වල සෙල්ලම් කරත් බොල් කරන්න තියෙන්නෙ ඔවර් අඩු ගනක්. ඔවර් 30 40ක් දන්න ඔන ටෙස්ට් මැච් එකක ඔවර් 10 15ක් දාන්න මලින්ග දවස් 5ක් ග්රවුන්ඩ් එකේ ඉන්නවට වඩා එ චන්ස් එක අලුත් කොල්ලොන්ට දුන්නම තව ප්ලයර් කෙනෙක් හදාගන්න පුලුවන්.
අනික නිශාන්ත රණ්තුන්ග කියනව එදා දෙරනට ඇවිල්ල.. සන්ග මහෙල අයින් උනාට කමක් නැහැ.. එවගෙ බැට් කරන අය ඉන්නවලු acedamy එකෙ. මලින්ග වගේ එක්කෙනෙක් අයින් උනොත් එක්කෙනෙක් හොයාගන්න තමයි අමාරු ඒත් ඒක ලොකු ප්රශ්නයක් වෙන්නෙ නෙතිලු..
ඔහොම කතාකරන මහ එවුන් ඉද්දි රෙද්දක් ඇන්දන් සෙල්ලම් කරන්න ලැජ්ජ නැද්ද උන්ට.
උන්ට ඔන රටක සෙල්ලම් කරන්න පුලුවන්. උන්ව වටින්නෙ පිට රටවල් වලට අපේ රටට නෙවෙයි, ,එකයි වැරැද්ද.