malinga ge ලොකු_ලෙවල්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015



    වාර්ෂික ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පෙරේදා (03) රාත‍්‍රි පැවැති සාකච්ඡවට සහභාගි වී පිටව යන අතරවාරයේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ වේග පන්දුයවන්නකු වන ලසිත් මාලිංග මාධ්‍යවේදීන්ට ප‍්‍රතිචාර දැක්වූ ආකාරය අන්තර්ජාතික මට්ටමේ ක‍්‍රීඩකයකුට තරම් නොවන මට්ටමක පැවතුණි.

    මාධ්‍යවේදීන් සාකච්ඡවේදී සිදුවූ දේ පිළිබඳව ලසිත් මාලිංගගෙන් විමසා සිටි අවස්ථාවේදී ලසිත් මාලිංග පවසා ඇත්තේ ‘මොන ගිවිසුමක් ද අපිට ඩිනර් එකක් තිබුණා, ඒකට ගියා’යනුවෙනි.

    මාලිංග දෙසට කැමරාව යොමු කළ මාධ්‍යවේදීන් වෙත ද අප‍්‍රසාදය පළ කළ මෙම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ඔවුන්ගෙන් විමසා සිටියේ ‘මොකද මගේ මුහුණ දැකලා නැද්ද’ කියාය.
    ලසිත් මාලිංග, ශ්‍රී ලංකා ක‍්‍රිකට් වාර්ෂික ගිවිසුමේ ඉහළම කාණ්ඩයට ඇතුළත්ව සිටින ක‍්‍රීඩකයකු වන නමුත් ඔහු ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීම නිසා කොන්ත‍්‍රාත් මුදලින් 60% ප‍්‍රමාණයක් පමණක් හිමිවේ. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් අතරින් මුදල් ගෙවන විදේශිය තරගාවලි වැඩිම ප‍්‍රමාණයකට සහභාගි වන ක‍්‍රීඩකයා ද මාලිංග වේ.

    ටෙස්ට් සහ එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්, හිටපු නායක කුමාර් සංගක්කාර සහ විස්සයි20 නායක දිනේෂ් චන්දිමාල් මාධ්‍යවේදීන්ට මෙහිදී ඉතාමත් සුහදශිලි ලෙසත් මහත්වරු ලෙසත් ප‍්‍රතිචාර දැක්වූහ.

    එහිදී සංගක්කාර පවසා ඇත්තේ තමන් ගොඩක් වෙහෙසට පත්ව සිටින බවත් ගිවිසුම පිළිබඳව ප‍්‍රශ්නයක් තිබූ බවත් ඒ පිළිබඳව සාකච්ඡ කිරීමට තමන් ගිය බවත්ය.

    ‘‘ඇතුළේ කථා කරපු දේවල් මට එළියෙ කියන්න බෑ, නමුත් ගිවිසුම පිළිබඳ ප‍්‍රශ්නයක් තිබුණා එය විසදා ගැනීමට ගියා’’ යැයි ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.





    Code:
    Lankadeepa.lk



    581682_314905445299549_450902162_n.jpg


    34partj.jpg
     
    Last edited:

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Okawa team aken pannada one kiyala kiyanne koi kale idanda....final match akak thibboth oka sellam karanne na hary yata match aka viku nanawa
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    kohewath idan awith me posh wenna hadana me wage aya mehema ad danawanam colombo idala clmbo scl walata gihin Cricket team 1e hitapu Roshan Mahanama, Arjuna, Vaas, Mahela, Mavan wage cricketersla kohoma uda paninna oneda.
    minihek kochchra ihalata giyath wadak na hoda gathiguna nathnam a kena laga.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් හැම දෙයක්ම වානිජ්‍ය වෙලා තියෙන්නෙ
    ක්‍රිකටුත් ඒ ගොන්නටම වැටිලා තියෙන්නෙ
    එකට එක එක හේතු තියෙනවා
    IPL වගේ ඒවා නිසා සල්ලි වැඩියෙන් ක්‍රීඩකයින්ට ලැබීම මත
    ඔය වගේ සින් වෙනවා
    ලංකාවේ ලොකු එකාගේ ඉදාලා සල්ලි ගරන එක තමයි බන් වෙන්නෙ
    පක්ෂ විපක්ෂ කොයි එකත් ඔහොමම තමයි