SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    cricket_lasith_malinga2_102.jpg
    congrats malinga:D
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අද මහින්ද අබේසුන්දර මොනවා කියයිද දන්නේ නැහැ
    :confused::confused::confused::confused:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan, kochchara weda karu unath hema thissema hina wela innawa..hari siriyawanthai.. poddakwath ali - oluwa nehe..niyama elakiri kollek..
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    ela lokka...ela.....oka tamai ape sinha patawnge lakshane....man hitanne world cup ithihase 1st tym tama ekama kridayakek world cup 2di hattrick 2k gatte...niyami... aus walatat hattric 1k damu............apen unusum suba pathum....
     

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Machanla ubala katawath meka meter nathuwa athi, u gaththa wktz 6ma wena kagewath help ekak nathuwa gaththe, man kiyanne LBW & BOWLED! Mekath aniwa record ekak wenna one! LASITH MALINGA ur d best!
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    THIS IS HOW WE DO IT.....!!!!
    නියමයි අපෙ මාලිංග,
    වර්ල්ඩ් කප් වල හැට්‍රික් දෙකක්....ඒකත් වාර්තාවක්...
    දකුණු අප්‍රිකා ජනතාවගෙ හදවත් මොහොතකට නැවතුන ෆෝ ඉන් ෆෝ ගත්ත දවස මතක් උනා මට නම්.......
    සෙනසුරාදටත් මේ වගෙ මහන්සි වෙලා වැඩ කරමු කට්ටිය....
    way to go LASITH ''THE TOE CRACKER'' MALINGA.....!!!!
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    malinga wc hatric 3i ubalata mathakada hondin beluwanam 2007 sl vs bermuda match ekedi malinga pita pita 2 wickets aran elanga boleta kelinma yoker ekak lbw illanawa eth darryl haper denne ekale drs review system tibbanam aniwa ekai 1st hatric eka wenne eth dunne passe pennaddi midle stump wadinne,any way malinga loku wedak karai wage me para, all da best
     

    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    36
    Kandy
    මාලින්ග හිටියනන්, පාකිස්තාන් මැච් එකත් ලොවෙත් ගොඩ......දැන් ඉතින් කමක් නෑ....ඕසි මැච් එක ගොඩ දා ගත්තොත් එච්චරයි...