malingage captancy kohomda :P

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    chandimal nathuwa apita match dinanna puluwan dan:lol::lol::lol::lol::lol: :rofl:

    ch-2142371.jpg

    lasith_malinga0531_post_1306829593.jpg
     
    Attachments

    • images.jpg
      images.jpg
      10 KB · Views: 52
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    u mona captancy da ban. u ground eke koheta giyath mahelagen ahala yanne. man dekka eka parak pora mahelagen ahanawa aiye man ball karannada kiyala :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට දෑහට පෙන්නන්න බැරි කොට්ටාශ තුනකි
    1. දේශපාලුවෝ
    2. උන්ට කඩේ යන්නවුන්
    3. ශ්‍රීලංකා ක්‍රිකට් විරුවෝ කියන එවුන්
    (මුන් රට වෙනුවෙන් දාඩිය හලනවාලු...... මුන්ට දෙන දීමනා වලින් සතයක් අදුකරලා මාසයක් රට වෙනුවෙන් ගහන්න කියපන් බන් , ගහයි ලබ්බ එදාට මුන් ලෝකේ වෙන රටක ක්ලබ් එකකට ගහන්න යයි
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    මුලු මෑච් එකම හෑන්ඩ්ල් කලෙ මහෙල බන්...මම දෑක්කා මහෙලයා ෆිල්ඩින් පොසිශන් එකකට මාලි0ගයට යන්න කිවාම මටද කියලා අහනවා වගෙ සින් එකක්..මගෙ වෑරදි වෑටහිමක්ද දන්නෙත් නෑහෑ එක..නමුත් සමස්තයක් විදිහට මෑච් එක මෙහෙව්වෙ මහෙල.
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Chandimal / Mathews / ada dawasa gaththoth malinga

    oya kawru aawath Mahela and Sanga hinda thamai gaanata maintain wenne..

    btw: malingata ada patta luck eka captain wuna dinna..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ranga got hatrick -----two times for Ross Taylor wicket + one time next player wicket . 2+1 = 3
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay
    මුලු මෑච් එකම හෑන්ඩ්ල් කලෙ මහෙල බන්...මම දෑක්කා මහෙලයා ෆිල්ඩින් පොසිශන් එකකට මාලි0ගයට යන්න කිවාම මටද කියලා අහනවා වගෙ සින් එකක්..මගෙ වෑරදි වෑටහිමක්ද දන්නෙත් නෑහෑ එක..නමුත් සමස්තයක් විදිහට මෑච් එක මෙහෙව්වෙ මහෙල.

    :yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ----Ranga ge bowling wala mul panduwata Ross Taylor LBW. Balan inna Apitath pahadiliwama penuna, LBW eka hari kiyala, slow motion dala pennakotath pahadili una panduwa wicket eke vadinava kiyala. Namuth suddek una umpair , out eke dunne naha. E laga bowl ekata , navathath Ross Taylor LBW una , out eka dunna. E laga batsman Rangage e laga bowl ekata out una. 2+1 = 3
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    මට දෑහට පෙන්නන්න බැරි කොට්ටාශ තුනකි
    1. දේශපාලුවෝ
    2. උන්ට කඩේ යන්නවුන්
    3. ශ්‍රීලංකා ක්‍රිකට් විරුවෝ කියන එවුන්
    (මුන් රට වෙනුවෙන් දාඩිය හලනවාලු...... මුන්ට දෙන දීමනා වලින් සතයක් අදුකරලා මාසයක් රට වෙනුවෙන් ගහන්න කියපන් බන් , ගහයි ලබ්බ එදාට මුන් ලෝකේ වෙන රටක ක්ලබ් එකකට ගහන්න යයි

    ane yakooo cricket gahana un salli illa gatte nathoth e salli tika palaka mandale ponnayanta yanne. rata denne naha.ape kollo tika gattama mokada.un upanda idan auwe nahila nahila hamba karanne. dan hamaba karaganna tiken thamai un marenakam jiwath wennet.thoda cricket gahana unta kanna denne hiwala. para desha paluwantai eka ekatai salli ganna dila un mokatada mach gahanne ubala wage modayek kiuwata.
     
    • Like
    Reactions: Roxxx

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Cricketers la kapa kirimak karalai money earn karanne. For example, Sanath kiwwalu, ohu ge fingers wala fingers 10 yema Ata bidila thiyenne kiyala Bowl eka vadila. Aka nisa Cricketers lata baninna epa. Baninna ona nam nikan idha gena padi kelina hal paruvo kocchara innavadha srilankawe.
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    machan crickets awurudu 50 wenakan gahanna bahane machan... wenin rassa karana ewun wage... mun ithin issarahatath ekka hamba karanna epai...
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අදනම් මාලිංගගේ නායකත්වයක් දැක්කේ නෑ හැබැයි SLPL එකේනම් මිනිහගේ captaincy එක හොඳට තිබ්බ.

    ane yakooo cricket gahana un salli illa gatte nathoth e salli tika palaka mandale ponnayanta yanne. rata denne naha.ape kollo tika gattama mokada.un upanda idan auwe nahila nahila hamba karanne. dan hamaba karaganna tiken thamai un marenakam jiwath wennet.thoda cricket gahana unta kanna denne hiwala. para desha paluwantai eka ekatai salli ganna dila un mokatada mach gahanne ubala wage modayek kiuwata.

    උඹේ බාසාව අවුල් වුනත් කියල තියන ටික ඇත්ත.අපේ සමහර උන් ක්‍රීඩකයෝ මහන්සි වෙලා හැකියාවෙන් උපයගන්න දේටත් කෙල හල හල ඊරිසියාවේ පැලෙනවා.තමන් කරන කැප කිරීම වෙනුවෙන් උන් උපයගන්න එකේ වරදක් මම දකින්නෙ නෑ.injury එකක් ආවොත් අවුරුදු 30න ක්‍රිකට් ගහන එක නවත්තපු එකෙක්ට පාසල් කාලේ කැප කරපු ක්‍රීඩාව නිසා උපයගන්න වෙන්නෙත් නෑ.අධ්‍යාපන සුදුසුකමකුත් නැති වෙන්න පුළුවන්.මැච් එකක පැය 6,10සෙල්ලම් කලාට ඒ වෙනුවෙන් උන් ජීවිත කාලෙම මහන්සි වෙලා තියෙන්නෙ
     
    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    මට දෑහට පෙන්නන්න බැරි කොට්ටාශ තුනකි
    1. දේශපාලුවෝ
    2. උන්ට කඩේ යන්නවුන්
    3. ශ්‍රීලංකා ක්‍රිකට් විරුවෝ කියන එවුන්
    (මුන් රට වෙනුවෙන් දාඩිය හලනවාලු...... මුන්ට දෙන දීමනා වලින් සතයක් අදුකරලා මාසයක් රට වෙනුවෙන් ගහන්න කියපන් බන් , ගහයි ලබ්බ එදාට මුන් ලෝකේ වෙන රටක ක්ලබ් එකකට ගහන්න යයි

    Ubath MACAHAN NIKAN DA JOB EKA KARANNE:lol::lol:ape cricketers lata newzealand unta gewana tharamen bagayak wath gewanne ne:lol:anika un match ekak dinnama lankawe cricket board ekata kochara salli enawada ehema eke un salary ekak dena eke waradek ne:)
     
    Last edited: