Malinrock ගෙ ebay ඒජන්සිය

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    බඩු ශුවර්.........
    11.gif
    11.gif
    11.gif
    :yes:
    අනිවා... :yes: :yes:
     

    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    කොහොමද මේව අපි ගන්නෙ, අපේ Address එකටම Malinrock ට කියල ගෙන්න ගන්න පුලුවන්ද? නැත්තං අපි එය ගවට ගිහින් ගන්න ඕනද?
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    කොහොමද මේව අපි ගන්නෙ, අපේ Address එකටම Malinrock ට කියල ගෙන්න ගන්න පුලුවන්ද? නැත්තං අපි එය ගවට ගිහින් ගන්න ඕනද?
    ඒක නම් මම හරියටම කියන්න දන්නෙ නෑ :sorry: ... මම නම් ගෙන්න ගත්තෙ Malinගෙ Address එකට :yes: ආවට පස්සෙ මම ගිහින් ගත්තා :D
    පොඩ්ඩක් Malinගෙන් ම අහල බලන්න ;)
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    Malin ලොක්කා වැඩි විස්තර පවසනු මැනවි...කෙසේ කොහොම මෙය ක්‍රියාත්මක වෙනවාද කියා..මටත් බඩු වගයක් ගෙන්න ගන්න ඕනකමනින් ඉන්නේ...ශුවර් පොරක් නැතුව හිටියෙ...
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    machan api dan meka uben genna ganwata ubata kiyak oneda??
    මේකම ගන්න ඕනෙ නෑ ඔයාට ඕන Item එකක් ebay එකෙන් Malinට කියල ගෙන්න ගන්න පුලුවන් :yes:
    Item එකේ Price එක අනූව තමයි Malinගෙ ගාන ;) ... ලොකු ගනන් ගන්නෙ නෑ :no: බොහොම සදාරන ගානක් තමයි ගන්නෙ :yes: ... පොඩ්ඩ්ක් Malinගෙන් ම අහල බලන්න :D
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Malin ලොක්කා වැඩි විස්තර පවසනු මැනවි...කෙසේ කොහොම මෙය ක්‍රියාත්මක වෙනවාද කියා..මටත් බඩු වගයක් ගෙන්න ගන්න ඕනකමනින් ඉන්නේ...ශුවර් පොරක් නැතුව හිටියෙ...
    Malinට PM පාරක් දාල බලන්න Reply එකක් දෙයි ;)