බඩු ශුවර්.........![]()
![]()
![]()
![]()


ඒක නම් මම හරියටම කියන්න දන්නෙ නෑකොහොමද මේව අපි ගන්නෙ, අපේ Address එකටම Malinrock ට කියල ගෙන්න ගන්න පුලුවන්ද? නැත්තං අපි එය ගවට ගිහින් ගන්න ඕනද?
... මම නම් ගෙන්න ගත්තෙ Malinගෙ Address එකට
ආවට පස්සෙ මම ගිහින් ගත්තා 

sure කියන්නේ උබ කාල බලල තියනවද![]()
kaala balanne mona hu***katada.. uwa godak kal idala dannawa. maath ugen badu aran tynwa. ekai u sure [/SIZE]kiwwe


මේකම ගන්න ඕනෙ නෑ ඔයාට ඕන Item එකක් ebay එකෙන් Malinට කියල ගෙන්න ගන්න පුලුවන්machan api dan meka uben genna ganwata ubata kiyak oneda??

... ලොකු ගනන් ගන්නෙ නෑ
බොහොම සදාරන ගානක් තමයි ගන්නෙ
... පොඩ්ඩ්ක් Malinගෙන් ම අහල බලන්න 
අනේ බන් ගොන් කතා කියන්නෙ නතුව හිටපන්එහම බැ කලාම බලන්න ඕන. උබට පුලුවන්ද වගකීම් සහතිකයක් දෙන්න. 2yrs වගේ![]()

අනේ බන් ගොන් කතා කියන්නෙ නතුව හිටපන්![]()
![]()






වෙන වැඩ නෑනෙඋබ තමා malinrock හරිද? උබ අවා මේක උබේ බඩු ටික promote කරගන්න වෙන id එකකින්![]()

Malinට PM පාරක් දාල බලන්න Reply එකක් දෙයිMalin ලොක්කා වැඩි විස්තර පවසනු මැනවි...කෙසේ කොහොම මෙය ක්රියාත්මක වෙනවාද කියා..මටත් බඩු වගයක් ගෙන්න ගන්න ඕනකමනින් ඉන්නේ...ශුවර් පොරක් නැතුව හිටියෙ...
