Malith Sanka Passed Away!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    He's my best friend!:(
    Malith's da 1 wearing the gray t-shirt...

    169034_1599293035993_1646059565_1818724_6430200_n.jpg
    :(:(:(
    aparade ban
    so sadly ela kollek ne ban aparade ei mehema une:(
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    හාඩ් එකේ මරණෙට හේතුවෙන දෙයක් ගැන මොකක් හරි තිවුනද දන්නේ නැහැ.. නිකන්ම හොරකම් කරා කියලා හිතුවොත් වැරදියි මොකද එහෙනම් රැම් එකක් හරි ගලවලා සාක්කුවේ දාගෙන යනවා ඒක එහෙමයි හාඩ් එක ගැලවුව කෙනාට ඕකට යන්නේ තප්පරයයි නේද ? සුළුපටු දෙයක් නෙවෙයි යාළුවා ඒක පොලීසියේ ඇන්ට්‍රියක් දානවා මම නම් මළගෙදර අතරේ කියලා බලන්නේ නැහැ.. ඒක මැරුණ කෙනාවෙනුවෙන් කරන යුතුකම් ඉටු කිරීමක් ඔත්තු බලන්න ඇවිත් උන්නා කියන කෙනාගේ ඩීටේල්ස් එක්කමයි පොලීසියට ඇන්ට්‍රිය දාන්න ඕනේ :dull:

    machn HDD eka internal ekak nemei bn External HDD ekak
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මට පුදුම දුකක් දැනෙන්නෙ ඒ අම්ම තාත්ත ගැන, මූට කොහෙවත් යන ගෑනියෙක් ලොකු වුනානෙ :dull: අම්ම තාත්ත මූ වෙනුවෙන් අවුරුදුවිසි ගානක් දුක් විදින්න ඇති, අවුරුදු 5ක් 6කට කලින් හමබවුන ගෑනියෙක් නිසා මූට අම්ම තාත්තව අමතක වෙලා ඒ අයට මේ දෙන දුක දකින්නත් අපි පවු කරලනෙ.

    මම මේ ත්‍රෙඩ් එකෙන් යනෝ, ආයි මම මේ ත්‍රෙඩ් එකට එන්නෙ නෑ කවදාවත්, තමන්ට ලේ කිරිකරල පොවල දුක් විදල ජරාව අතගාල නිදිමරාගෙන හදපු වඩපු අම්ම තාත්තට ද්‍රෝහි වෙලා අහක යන කෙල්ලෙක් නිසා ඒ අයට දුක දෙන එක මහ පවක්, මතු ඉපදෙන කිසිම ආත්මෙක මට මේ වගේ දෙමවිපියන්ට ද්‍රෝහි වුන කෙනෙක් දකින්න නොලැබේවා !!

    සහතික ඇත්ත මචං...........