MALTA Country

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පට්ට පෝසත් රටක් මචන්..1 Maltese Lira (MTL)=3.17 USD දන්න හැටියට පොඩි වාහනයක්වත් නැති එකෙක් නැහැ..මන් මේ දූපත ඈතින් දැකලා තියෙනවා.:yes:.
     

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    පට්ට පෝසත් රටක් මචන්..1 Maltese Lira (MTL)=3.17 USD දන්න හැටියට පොඩි වාහනයක්වත් නැති එකෙක් නැහැ..මන් මේ දූපත ඈතින් දැකලා තියෙනවා.:yes:.

    Uba giyada bn.oya kattiya kiyala thiyenne wadak nathi ratak kiyala bn..
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මෝල්ටා ලස්සන පොඩි රටක්ලූ. හැබැයි මේ යුරෝ සීන් එක නිසා ඒ රට දැන් ගොඩක් දුප්පත් වෙලා කියලා අපේ බොස් කිව්වා. මෑන්ස් ඔහේ පොඩි ටුවර් එකක් ගිහින් ආවාමයි කිව්වේ.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පට්ට පෝසත් රටක් මචන්..1 Maltese Lira (MTL)=3.17 USD දන්න හැටියට පොඩි වාහනයක්වත් නැති එකෙක් නැහැ..මන් මේ දූපත ඈතින් දැකලා තියෙනවා.:yes:.

    එහෙම නෑ මචන්. ග්‍රීසිය වගේම යුරෝ යුනියන් නිසා වැලේ වැල් නැතිවලු ඉන්නේ
     

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    මෝල්ටා ලස්සන පොඩි රටක්ලූ. හැබැයි මේ යුරෝ සීන් එක නිසා ඒ රට දැන් ගොඩක් දුප්පත් වෙලා කියලා අපේ බොස් කිව්වා. මෑන්ස් ඔහේ පොඩි ටුවර් එකක් ගිහින් ආවාමයි කිව්වේ.

    Lankawe job Wala salery walata Wadiya e wage rataka jobs kata giyoth goda yanda puluwanda bn..lankawata Wada hodada economy thathwe.yaluwagen ahapanko..e ratata gihin shape eke wena European ratakata yanda baridA Germany France wage..