Malwana Rambutan Fruit-මල්වාන රඹුටන්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මල්වානේ රබුටන් ගස් දැන් සෑහෙන්න අඩුයි.ඔක්කොම මැලේසියන් ඒවා තියෙන්නේ.
     

    Hashandcl

    Active member
  • Mar 15, 2008
    158
    48
    28
    මල්වානේ රබුටන් ගස් දැන් සෑහෙන්න අඩුයි.ඔක්කොම මැලේසියන් ඒවා තියෙන්නේ.
    ඔව්.. එකනම් ඇත්ත තමයි. මල්වාන බලකොටුව තියෙන ඉඩම වටේ විතරයි මන් හිතන්නේ මල්වාන රඹුටන් හරියට ඉතුරු වෙලා තියෙන්නේ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රඹුටන් ඉඩම් ටික සේරම තම්බිනේ බං අරන් තියෙන්නේ...