Malware & virus affected WordPress websites තියෙනවද?

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    PHP puluwanda ? php site ekak thiyewna wada karanne naha .. virus code eka ain karala site eka hadala ona
     

    sdsewwa

    Junior member
  • Dec 12, 2022
    43
    88
    18
    clean karala balanne monawada?
    & how to trust you?
    මං ජොබ් එකක් විදිහට නෙමේ මේක ඉල්ලලා තියෙන්නේ. අත හැරලා දාපු ඒවා තියෙනවනම් කියන්න කියලා තියෙන්නෙ.
    මට සවර් ඇක්සස් ඕනේ. ඒ නිසා වැඩේ පටන් ගන්න ඉස්සෙලලා මං personally කනටැක්ට් කරනවා. (ෆෝන් එකෙන් හරි මගේ රියල් fb account එකෙන් හරි.)
    ඒත් මදි නම් හරියන්නේ නෑ.

    මං සෙකන්ඩ් ඔප්ශන් එක විදිහට මගේ සයිට් එකට ලොගින් ඇක්සස් දෙන්න හදන්නේ. shell & backdoors හදන්න්න දන්න කෙනෙක්ට. එහෙම උනොත් එයා add කරන ඒවා හොයාගෙන clean කරන්න :-)
     
    Last edited:
    • Like
    Reactions: ANAVRIN