Mama ahuwelada ban?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මම ඩෙනිමක් ගත්ත බන්. අපේ ටවුමෙ කඩේකින්. රු3500ක් කිව්ව 3000ට දුන්න.

    මේක 3000ට අවුලක් නැද්ද බන්? මට හිතෙන්නේ කඩේ උන් මාව ගසා කෑව කියල. :sorry:

    කොලබින් මේ වගේ ඩෙනිමක් කීයකට වගේ ගන්න පුලුවන්ද?


    Lz3Ovux.jpg


    2G7cxNs.jpg


    LsucjRm.png


    Bbz2Yz1.png


    QoNQVYK.jpg
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,637
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නූල් ඇදිල නැනේ බන්... මැෂිමන්ට් වලින් පේනවා හැබය්

    අනික 3000 ඔය වගේ එකක් තමය සෙට් වෙන්නේ... තව අඩු කරේ නැද්ද ?

     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    oya price thamai ban normal ekak.2400-3200/= wage thamai yanne.math lagadi ekak gatta.thama endeth na.but sakkuwaka ara rivet wage gahala ena butten ekak kadila :( mona karannada ban,math dekke gedara genalla 2days walata withara passe.apahu oka ussan yannath kammali.dan ithin onna ohe oka adinawa.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    hari ahuwela , kohenda peta da pamunuwenda gatthe, hoda brand ekak tiyena denimak ganna
    anika oita wada gana aduwata ganna tibba
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    එහෙමනන් අවුලක් නැ.

    ඒත් සම්පූර්ණ pic එකක් දාලා නැනේ.