Mama Boot 1k Kaawa :(

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    උඹේ කථාවෙන් පෙනව උඹට ඒ ගර්ල්ගෙ පිරිසිදු කම නැතිඋන එක නෙමෙ ප්‍රශ්නෙ උඹට බොරු කල එක කියල.......

    උඹෙ ගර්ල් අවංක ආදරෙ පෙන්නන්න ගිහින් කලින් බොයිගෙන් ඔය ප්‍රශ්නෙ ඇතිවෙලා......අද ඒ ගර්ල් අතින් උඹෙ ආදරෙට වංචාවක් වෙලා..... (මනසික ලෙඩ තියන කොල්ලො ටිකක් කරන වැඩ වල කෙල්ලන්ට වෙන අසධාරණ වල විපාක විදින්න වෙල තියෙන්නෙ උඹ වගෙ අවංකව ආදරෙ කරන එවුන්ට )

    මචන් තිරනයක් ගන්න කලින් ගොඩක් හිතපන් උඹ ඒ ගර්ල්ව අරන් ඇවිත් ඉන්න උබෙ අම්ම තාත්තා එක්ක , උඹෙ සහොදරයො , නෑදෑයො එක්ක ප්‍රශ්නයක් ඇති නොවෙන්න ඉන්න පුලුවනි වෙයිද කියල......

    මචන් හැම දේකටම වඩා මනසික සැනසීම වැදගත්.... තමන්ගෙ හිතෙ සැනසීම ටියනම් ජීවිතෙ ඕනි අභියොගයක් ජය ගන්න පුලුවන් , නමුත් හැමදේම තිබිල මනසික සැනසීම නැතිඋනොත් වෙන්නෙ ජීවිතෙ අවුල් ගොඩකට යන එක.....

    විශ්වසය කියනදෙ නැති උනාම ජීවත් වෙන්නෙ ගොඩක් අමරුයි......එ හින්ද උබ කල්පන කරල ඒ ගර්ල් එක්කත් කථා කරල හොද තිරනයක් ගනින්........

    කැපවීම් කරන්න පුලුවන්....එත් ආසවල් තියන මිනිස්සු උන අපි ඒ වෙනුවෙන් අපෙ හිතෙ සැනසීමවත් ලැබේයි කියල බලපොරොත්තු වෙනව නේද මචො....ඒ සැනසිමවත් අන්තිමට නැතිඋනොත් මොකද වෙන්නෙ ???.... තිබුනටත් වඩා අගාදයකට අපේ හිත වැටෙන එක නේද??
    මචං කොල්ලන්ට විතරක් බැනල වැඩක් නෑ ඔය වැරද්ද කරන්න දෙන්නෙක් ඕ‍නෙනෙ කෙල්ලගෙනුත් අනුබලයක් නැත්නම් ඕක වෙන්නෙ නෑනෙ ඇදට යන්න කලිං ඕකිට තමන් කරන දේ ගැන හිතුන්නැද්ද? තොත්ත බබෙක් නෙමෙයිනෙ :growl::growl::growl:
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    එක පාරක් කරපු ලොකුම ලොකු වෑරද්දකට සමාව දීල..එච්චර අදරේ කරපු උබට ඒ කෙල්ලම තවත් විශාල වෑරද්දක් කරන්ඩ පෙලබුනා මචන් උබට ඒ කෙල්ල ගෑන දෙපාරක් හිතන්ඩ වෙනව..:confused::confused::(
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :(:(:( Matath eyawa dan Poodakwath sure naha... Eth Thama Adarei... :(

    හැබැයි මොනවා උනත් උඹ නම් අදහන්න වටින කොල්ලෙක් බන්.
    11.gif

    :eek::eek: Ei Umba ehema kiwwe..?

    මේකයි,මගේ සමහර යාලුවො තියන කුපාඩි කන් ඔක්කොම කරනවා කෙල්ලො එක්ක... ඊට පස්සේ බඳින්න හොයන්නේ කොල්ලෙක් දිහා ඇහක් ඇරල බලපු නැති කෙල්ලෙක්.:rofl: ඒ අතින් උඹ එල කොල්ලෙක්..
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    "මම කෙලින්නම එයාගෙන්ඇහුවා ... එයා කියවනවා මම නැතිවෙයි කියන බයට මට කිව්වෙ නැහැලු... එදා Sir ගෙ අතින් එහෙම දෙයක් වෙන්න වෙලා තිබ්බෙ නැහැලු.. එත් කලින් Bf එක ඔප්පු කරන්න කියලා එයා කිව්වාලු.."


    මේක ඇත්තද බොරුද කියන්න උබවත් මමවත් දන්නෙ නෑනෙ මචන්......අත්දකීමෙන් කිවුව කිවුවත් එක හැම තැනටම සදරණ වෙන්නෙ නෑ මචෝ.......

    ටිකක් හිතපන් මු ගර්ල් එක්ක කත නොකර ඕක නවත්තල ගර්ල්ට ලෙඩක් හැදුනත් එක මු හින්ද කියල මුට හිතෙන්නෙ නැද්ද මු දැන් ඉන්න තත්වෙ අනුව.....එකයි කථා කරල උත්තරයක් හොයගන්න කිවුවෙ......නිකම්ම නවත්තනවට වඩා ගර්ල්ට කරුනු පහදල දීල නවත්තන එක ගර්ල් නවත්තන්න අකමැති උනත් මුගෙ හිතට සහනවක් වෙයි කියල මට හිතෙනව.....

    මචන් තව දෙයක් අපේ ගොඩක් අය වරද්ද ගන්න තව දෙයක්....මොකක් හරි දේක 1%ක් දැන ගත්තම එක්කො එක 100% කරන්න හදනව නැත්තම් 100% ම දන්නව වගෙ කථා කරනවා.......සමහර වෙලවට ඇත්ත වෙනම කතාවක්....ඒ හින්ද මුට මෙහෙම කරන්න කියනවට වඩා මේ මේ තිරන ගත්තොත් වෙන්න පුලුවනි එක පැහැදිලි කරන එක වැදගත්.......මොකද තීරණෙ අරන් එකට මුන දෙන්නෙ ඕනි අපි නෙමෙ මචන් මු.....
    එයාගෙ වරදක් නැත්නම් ඇයි බොරැකලේ ඔච්චරදෙයක් කරපු කෙනාට ඕක කියන්න බය හිතුන කියනව නම් ඒක පට්ටපල් කෙබරයක් :yes::yes::yes:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මේකයි,මගේ සමහර යාලුවො තියන කුපාඩි කන් ඔක්කොම කරනවා කෙල්ලො එක්ක... ඊට පස්සේ බඳින්න හොයන්නේ කොල්ලෙක් දිහා ඇහක් ඇරල බලපු නැති කෙල්ලෙක්.:rofl: ඒ අතින් උඹ එල කොල්ලෙක්..
    :yes::yes::yes::yes::yes::yes:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    PLS MACHAN , DONT BELIEVE, MAMA UBA DALA THIBUNA POST EKA KIYEUWA. DEN PRAMADA WEDIY. OKI OBATH EKKA IDDITH UTH EKKA SAMBANDAYAK THIBILA THIYANAWA, E THIBUNA NISAY PAHU WELA AYETH MEKA ATHI UNE, MULA WERADUNOTH MULU JEEWITHAYAMA IWARAY. HEMA KELLAMA WISWASA KARANNA EPA. KELLEK TA KOLLEKWA THIYAGANNA KIYANA EKAMA DE OK WENA KAURUWATH BADINNE NA KIYANA EKA.
    MACHAN ARA PRASNE MULIN KIYALA OBATA LOVE KALANAM LAMAK NE,NAMUTH MULIMMA UBATA KATAPU BORUWA BARAPATHALAY. EKI UBAWA RAWATTALA SIR KENEK PAWALA DENNA THARAM PAHATH HITHAK THIYANA JARA KELLEK , PLS OUNTA HADA PADAMAK UGANNAPAN. OBA NETHI UNA GAMAN OKI THAWA EKEK ALLAGANNAWA ANIWA.......
    :yes::yes::yes:

    :yes::yes: උබලාට ගොඩාක් පින් මචන්
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    Dude this is a very personal problem which can effect the rest of your life.You should make the choice on your own because only you know all the facts and what you really want.
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචං කොල්ලන්ට විතරක් බැනල වැඩක් නෑ ඔය වැරද්ද කරන්න දෙන්නෙක් ඕ‍නෙනෙ කෙල්ලගෙනුත් අනුබලයක් නැත්නම් ඕක වෙන්නෙ නෑනෙ ඇදට යන්න කලිං ඕකිට තමන් කරන දේ ගැන හිතුන්නැද්ද? තොත්ත බබෙක් නෙමෙයිනෙ :growl::growl::growl:

    මචන් ඕක කරගන්න අමරුව තියන කෙල්ලොත් ඉන්නව කියල මම දන්නව.......එත් අපි ඇත්ත කථා කලොත් ආදරය හරි මොකක් හරි දෙයක් ඉස්සරය කෙල්ලන්ව අසරණ කරල ඔකට පොලඹව ගන්නෙ බහුතරයක්ම කොල්ලො නේද......???? තොත්ත බබාල නොවුනත් අදාරේ තමගෙ රැකවරනය ඉස්සරහ කෙල්ලො ගොඩක් අහුවෙනව......ඒක මොඩ කමද නැද්ද කියන්න මම දන්නෙ නෑ.........
     
    • Like
    Reactions: isuru0726227570

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    මේකයි,මගේ සමහර යාලුවො තියන කුපාඩි කන් ඔක්කොම කරනවා කෙල්ලො එක්ක... ඊට පස්සේ බඳින්න හොයන්නේ කොල්ලෙක් දිහා ඇහක් ඇරල බලපු නැති කෙල්ලෙක්.:rofl: ඒ අතින් උඹ එල කොල්ලෙක්..

    Ekanam Aththa Banzz..... :cool:
     

    Kono

    Member
    Feb 11, 2010
    46
    2
    0
    Machan uba kathawa kiyawapuwama uba thathwaya apata tharum ganna puluwan.matath oya wage dawal sambandayen experience thiyenawa.ath oya tharam darunu ewa namai.oyawage ath dakim katath thiyanawa anith ayata kiyya nathi unata.Api sampurna kathawama danne nahane. anisa kelinma advice ekak danne amarui.ath mama nam hithanna oya kellagen uba ath unath hodai kiyala.piriminge diyunuwata wage ma piriheemada de gahanu mul wanawa.ahaka yana kellek nisa uba jeewitha vinasa karaganna epa.aa kelle nam eyaga jeewitha winase karagene iewarai.eka paw uba kara gahanna epa.mama kiyanne asarana wachchi ayata udaw karanna epa kiyala namai.namuth oya kellata dan yanna magak naha uban pita.anisa akiwa rape kala uba kiyala a kelle police giyotha uba jeewithath winasai.api hithamu uba a kellewa marry kala kiyala.eeta passath kella wada patan gaththoth kawda amaruwa wetenne?anisa hithata wahal nowi oluwan hithala thiranayak ganin.mona thiranayak gannath kalin thamange amma thaththa ganath hithanna.great future bro ...............:yes::yes:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මේකයි,මගේ සමහර යාලුවො තියන කුපාඩි කන් ඔක්කොම කරනවා කෙල්ලො එක්ක... ඊට පස්සේ බඳින්න හොයන්නේ කොල්ලෙක් දිහා ඇහක් ඇරල බලපු නැති කෙල්ලෙක්.:rofl: ඒ අතින් උඹ එල කොල්ලෙක්..

    "තමුන් කරනකොට හරි අනුන් කලොත් වැරදි නියාය" තමා ඕක , අපෙ ගොඩක් එවුන් ඕක කිවුවට පිලිගන්නෙ නෑ......
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    machn meka hondata hithata ganin harida,umba 2012 AL kyanne umba aththtama godk podi ne bn,umbata owa serious wadi stuff theeranayk ganna,dan man hithanne ekith 2012 wennati ne bohodurata,umbala me para OL results awa un neda,but me weddima ekege seal kadila,afea afffoo.mehema katha ahuwamai bn mama.mannm umbata kyanne oya hama deyeinma ain wela studies elatama karapn,dan umba oka maththe AL uth keliyoth umbe mulu jiwithema adure,umba oya okkoma amathaka karala elatama wada krpan dawasaka umbata godak aadre gdk hnda kenek hambei,
    jiwithe aluthin patan ganna meka hoda awasthwak,onema deyak ahpn api innwa umbath ekka.

    "The harder you are hit,you stronger you get"

    Machan Mata 20i ban... Mama Dan Job 1k karanawa.... Eya thamai 2012...
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    Uba Hituwada U 2 x 4 Unama Uge eka Patholayak Kiyala..(Uta Aththe Huun Petiyekda kiyala danne ne...:P )
    Aththa Seen Eka mekai,, U ekigen Prayojana Aran Athariya... Eki Kochchara Dewal Kiwwath.. Uba ekita True Luv karana bawa Eki Dannawa.. Ube Hita Unu wena Bawa Dannawane ... So Tikak Adala Dodala Mayam 64n 2k, 3k use karala Balanawa.. ekai Aththa.... :confused:

    Machan uuth bokkenma eka kalee... eya api 2nnama 1k parama kala... Passe uuwa atha arala mawa eya bokkenma kala (atthada danne naha) uuth mama wage Karagahanna hitiye.. Dan nam epalu