ubath ekka relationship eka thiyeddi aru ekka sex kara nan kawadawath aye nan samwa denda epa machan![]()


ubath ekka relationship eka thiyeddi aru ekka sex kara nan kawadawath aye nan samwa denda epa machan![]()


Uben mama kalin ahapu prashneta uththare methana thiyenawa.
Wadiyen oya wiswaasa karanne kaawada? Kellada? Kellage kalin kollada?
Ubata wadiyen sure kellage kalin kollawa nam, thawath hithala wadak naha. Ube aadare paraada karala aasaawa. Ehema nam kella ekka thawath inna eke therumak naha wagei.



නැහැ මචන් මම කරන්න පුලුවන් ඔක්කොම කලා ගහන්නෙ නැතුව... මචන් ගහන්න බැරිකමක් නැහැ.. එත් එයාගෙ life 1ක් මට වටිනවා... (මම ගැහුවෙ නැත්තෙ හදිස්සියෙ මම මලොත් එයාව කවුරුත් බාර නොගනි කියලා හිතලා.) අනිතිමට මට වැරදුනා..![]()
නියර මෙහෙම නන් කුඹුර කොහොම ඈත්ත්ද කීවලුතරහ වෙන්න එපා කොල්ලො අවංකවම කිව්වොත් ඔය න0 පට්ට වේසියෙක්
ඔකී ඔය පොඩි වයසට ඔහොම න0 උඹත් එක්ක පව්ල් කන කොට කොහොම හිටීද![]()

ubata kellawa sure nam ekige kalin life 1 dewal gana hithala wadak na,hodama de denna adaren inna ekane



උබේ යාලුවො නන් උබට බොරු කියයිද බන්කොල්ලා එහෙම කියනවා.... එත් එයා නැහැ කියන්වා... කොල්ලා මට තාම බොරුවක් කියලා නැහැ... මම හිතන්නෙ කොල්ලා කියන්නෙ ඇත්ත
මම නම් කියන්නෙ අමතක කරලා දාල හිත හදාගන්න කියලා බං උඹට,
කෙල්ලන්ව විශ්වාස කරන්න අමාරුයි බං සත 5කට..!
වැඩි විස්තර කියන්න අවශ්‍ය නෑ ඔය කෙල්ල එක්ක උඹට පවුල් කන්න බෑ!!
තේරුම් ගනින්!!



ඕකම තමයි බං මාත් කිව්වේ!!
වටෙන් පිටෙන් ආරන්චි උනහම " බයට කිව්වෙ නෑ " කියල මුලු හෑල්ලම දිග අරිනව


අපි මොනවා කිව්වත් වැඩක් නෑ උඹට ඕනේ දේනෙ උඹ කරන්නේ.. දැන් මෙච්චර කියපු දේවල් මොනවද උඹ ඇහුවේ? මොකුත් ඇහුවේ නෑනේ..
Trueවිතරක් කෙල්ලොන්ට වැඩක් නෑ බන්.. උන්ට sex life එකත් ඕනේ!


"""මූට කියනවට වඩා හොඳයි බන් කට බිම උලා ගන්න එක, සත්‍ය ප්‍රේම බ්රුංග රාජයෝන්ට කියල වැඩක් නෑ!!



උබට ඔවා තෙරෛයි පස්සෙමචන් මම Love & Sex 2කම කලා බන්... තව මොනවද දෙන්න තියෙන්නෙ...![]()

nodakin tho wage ekekmokakda yako ekige issella kolla ehema kiyaddith ekita ******** kiyala
tho eth ekiwa atharinna sudanam naha. nodomakin thonam![]()
mama wagenam ai paththawath balanne naha thuk nodakin.
![]()



Thanxxxxxxxx මචන්... මෙච්චර වෙලා හරි මගෙ හිත හැදුවටubata kiyala wadak naha. mama yanawa ai mama me tread ekata enne naha. bye

MAMA EYATA BOKKENMA ADAREI