Mama Boot 1k Kaawa :(

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
මචන් මමත් එක්ක යාලු වෙලා ඉන්න කොට එයා Anniversary 1කට Letter 1k දිලා තියෙනවා... කලින් කොල්ලා එක්ක කොහෙද ගියාලු... (එහෙම ගියෙ මාත් එක්ක එ කාලෙ Fndship 1ක් විතරලු තිබ්බෙ... ) පස්සෙලු මට ආදරෙ උනෙ... කලින් කොල්ලා කියනවා ඉයෙ පෙරෙදා Sex කලා ලු... එත් එයා එක නම් පිලිගන්නෙ නැහැ... මට හිතෙනවා කොල්ලා ඇත්ත කියන්නෙ කියලා.... :sorry::sorry::sorry::sorry::(

Uben mama kalin ahapu prashneta uththare methana thiyenawa.

Wadiyen oya wiswaasa karanne kaawada? Kellada? Kellage kalin kollada?

Ubata wadiyen sure kellage kalin kollawa nam, thawath hithala wadak naha. Ube aadare paraada karala aasaawa. Ehema nam kella ekka thawath inna eke therumak naha wagei.
 
rotiya

Member
Feb 18, 2008
15,188
106
0
~> R0CKC!TY KURUN3G4L4 <~
Maru Theory bung ubalageth thiyenne :no:

Uba kiyanne me loke inna husband nathi gaanu okkoma pita yanawa kiyalada?

Sex, sellamak wage kerenne Western Countries waladi. South Asian countries wala *godak wita* sex nikanma nikan sellamak newei kello athare *thawama*.
*thawama* sellamak wela natthe *samahara* kello athare witharai :D
 
Famous

Member
Feb 27, 2008
596
8
0
In ur hearT
මේකනෙ බන් සීන් එක.. එක පාරක් සෙක්ස් කරපු කෙල්ලෙක්ට ඒක නැතුව ඉන්න බැහැ.. මූ ඒවා කරන්නෙ නැති උනාම කෙල්ල පිට යන එක අහන්නත් දෙයක් ද?
ahema kiyanna ba ban :D aka ithin kellagen kellata wenas. honda unuth innawa wal unuth innawa :yes:
 
~~~~

Member
Apr 19, 2010
765
56
0
eka thama math kiyanne ban :rolleyes:
eth mu sira love neh :nerd:

සිරාම කරනව නම් ඉතින් කෙල්ල ගෙ අශාවල් වලටත් විසදුමක් දෙන්න ඕන..එහෙම නැත්තම් මෝල කචල් උනෙ නැති වැදගත් කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ඕන
 
isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    kalin eka unath ban :rolleyes: wena monawa karath oka karanda denawada ban sira love karana ekata unath :confused:kiss ekak dei thawa podi podi wada karai :P eth occhara deyak karanada denawada ban..
    me kellawa jeewithan ain karana ekama thama muta hoda ban :confused:
    eka parak ehekuta dunna ekita.aye aathal eka mathak weddi wena ehekuta dena eka ecchara gemak newei ban:D

    kiss ekak deela podi podi ewa koranan gihin thamai wde wela thiyenne :yes::D ow ow eth api moota karanan ona ewa kiyana eka hari naa . sanasenna monawahari kiwwata mooma hithala moota ona deyak karanan kiyanna ona . :yes:
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    Maru Theory bung ubalageth thiyenne :no:

    Uba kiyanne me loke inna husband nathi gaanu okkoma pita yanawa kiyalada?

    Sex, sellamak wage kerenne Western Countries waladi. South Asian countries wala *godak wita* sex nikanma nikan sellamak newei kello athare *thawama*.

    ඔක්කොම නොගියට මූගෙ ටයිප් එකෙ *කෙල්ලො* එහෙම ඕන කරන උන්.... ආදරෙට වඩ උන් හොයන්නෙ *සෙක්ස්*
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    ඔක්කොම නොගියට මූගෙ ටයිප් එකෙ *කෙල්ලො* එහෙම ඕන කරන උන්.... ආදරෙට වඩ උන් හොයන්නෙ *සෙක්ස්*

    Oya eh kellawa aduranawada?

    Aduranne nathuwa ohoma nigamanayakata kelinma enne kohomada?
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    kiss ekak deela podi podi ewa koranan gihin thamai wde wela thiyenne :yes::D ow ow eth api moota karanan ona ewa kiyana eka hari naa . sanasenna monawahari kiwwata mooma hithala moota ona deyak karanan kiyanna ona . :yes:
    he he...ow muma theeranayak gani..karanda one mokadda kiyala.mune meke serama ewa danne :P api danne bohoma poddai ne ;)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Uben mama kalin ahapu prashneta uththare methana thiyenawa.

    Wadiyen oya wiswaasa karanne kaawada? Kellada? Kellage kalin kollada?

    Ubata wadiyen sure kellage kalin kollawa nam, thawath hithala wadak naha. Ube aadare paraada karala aasaawa. Ehema nam kella ekka thawath inna eke therumak naha wagei.

    kellawa ithin wiswasa karanna nam amarui ne machan? waten piten kiyanakan indala kellagen ahuwama diga arinawa bagayak..

    eetapasse thawath cn aranchi wenakota ithuru poddka diga arinawa..

    hangi hora kello nam bayanakai neda bro? muwa beraganna thiyenne thawa mona theeranayakda matanam hithenne thawath kellawa sure karana eke satha pahaka wadak wenne na kiyalai..

    mu ape elakiri eke kollekne monawa unath :P muwa nahasthi wenna denna bane ehema :P

    ekai mamath muta kiwwe..
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    උඹලා මෙතන මෙ කෙල්ලො හුරතල් කලාට බන් 8වසරෙ 9වසරෙ කෙල්ලො ගොඩක් උන් ලොකු උන ගමන් තම රාජකාරිය කරෝගන්නෙ.. එනි වේ... මම නම් කියන්නෙ ඔන්න ඔය කෙල්ල අත අරැපන් බන්.. කෙලින්ම කියපන් ආදරෙ කරද්දි වෙන උන් එක්ක බුදියන කෙල්ලො මට එපා කියලා
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    Oya eh kellawa aduranawada?

    Aduranne nathuwa ohoma nigamanayakata kelinma enne kohomada?

    දෙපාරක් සමාව දුන්නමත් ඔහොම නම් තව ඉස්සරාට මොනා වේවිද? මූ ඒකිව මැරිකලොත් එහෙම කෙල්ල අහයි "අද රෑට මම අනිත් එක්කෙනාටත් එන්න කියන්නද" කියලා...:shocked::lol:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මම නම් කියන්නෙ අමතක කරලා දාල හිත හදාගන්න කියලා බං උඹට,
    කෙල්ලන්ව විශ්වාස කරන්න අමාරුයි බං සත 5කට..!
    වැඩි විස්තර කියන්න අවශ්‍ය නෑ ඔය කෙල්ල එක්ක උඹට පවුල් කන්න බෑ!!
    තේරුම් ගනින්!!
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    ado samantha mechchara wela ubata kiwwa ubata ekiwa atharinna barinam eki marenna kalin puka hapagena uba mariyan. ubata therena sinhalen kiwwane mata wechcha seen ekath. kellonwa wiswasa karanna epa machan. kiyana de therum ganin. naththam uba ekiwa bandain passe gewal ahala pahala ewunta thamai athal. eka nisa eka therum ganin.
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    kellawa ithin wiswasa karanna nam amarui ne machan? waten piten kiyanakan indala kellagen ahuwama diga arinawa bagayak..

    eetapasse thawath cn aranchi wenakota ithuru poddka diga arinawa..

    hangi hora kello nam bayanakai neda bro? muwa beraganna thiyenne thawa mona theeranayakda matanam hithenne thawath kellawa sure karana eke satha pahaka wadak wenne na kiyalai..

    mu ape elakiri eke kollekne monawa unath :P muwa nahasthi wenna denna bane ehema :P

    ekai mamath muta kiwwe..
    ඕකම තමයි බං මාත් කිව්වේ!!:yes:
    වටෙන් පිටෙන් ආරන්චි උනහම " බයට කිව්වෙ නෑ " කියල මුලු හෑල්ලම දිග අරිනව:sorry::eek:
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    දෙපාරක් සමාව දුන්නමත් ඔහොම නම් තව ඉස්සරාට මොනා වේවිද? මූ ඒකිව මැරිකලොත් එහෙම කෙල්ල අහයි "අද රෑට මම අනිත් එක්කෙනාටත් එන්න කියන්නද" කියලා...:shocked::lol:
    :yes::yes::yes::yes:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    අපි මොනවා කිව්වත් වැඩක් නෑ උඹට ඕනේ දේනෙ උඹ කරන්නේ.. දැන් මෙච්චර කියපු දේවල් මොනවද උඹ ඇහුවේ? මොකුත් ඇහුවේ නෑනේ..

    True :love: විතරක් කෙල්ලොන්ට වැඩක් නෑ බන්.. උන්ට sex life එකත් ඕනේ!​