Mama Boot 1k Kaawa :(

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
me ahapiya,matat 20i.umbatat 20i ne.mata mage 1st luv eka boot ekak tibba harida,math umba wage anda anda htya," මොන කරුමෙකටද දන්නෙ නැහැ මම තාමත් එයාට ආදරෙයි." kya kya,thamath mage eya ekka thrahak na,ita passe mata wena kenek hambuna,eyath mata boot ekak thibba,ethkotat mata henatama upset,hama kellama mawa dala yanwa kyla.but dan mage hitha saahenna haiyai,dan adanneth na man,umbatat deffa oka kaleth ekka heal wei,pissu kelaganan yanna epa,umbe jiwithema iwarai,eki double game duna kyala umbama dan kwane,thama ithn umbata therenne nadda bn,aye eki hambenna oneth na,cl/msg karanna oneth na,parama sms tikath makala dapan,ekiwa mathak wena hama ekama winasha karapn,aduma gane TP num ekawath phn bk eke tiya ganna epa,job eka elatama karpan,dawsaka umba wagema elama ela kellek set wei:yes:
:yes: math kiyanne ehemay. math kellek tamay eath me wage deyakadi kellek dana ganna one tamange charitha reka ganna kellek danaganna tamange simawal ithin mehema eka para turst eka kadunata passe eka amaruy hada ganna specialy meka anagathayat balapanna puluwan.
hodama de hitha hadaganna. oka tika kalaya. oka nati une oyata eta wada hoda kenek labenna one nisa wenna ati eka nisa ea de wenuwen hitha hada ganna :D
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
oi ubata hodin kiwwata wedak nene ube affr akata thama 5months lu.. mama hithuwa denata 2yrs wath athi kiyala.. hapoo moda wenna apa yako. oya kella a/lz karannna clz yanakota tawa ubata wada kollek alla gani oi.. oi ohoma kellek nisa nikan boruwata duk vidinna apa.. uba nisa nemei ne aki ge virginty lst une.. so uba mokatada baya wenne.. uba love karanne divoce una geniyek ta ne bn... adama me danma thiranayak ganin.. Hegim walata wahal wenna apa bn.. anika oya kella kemeththen ne ara kolla ekka sex une.. 1parak nemei ne eeta wada karannath athi.. mokakda oi oya mahaloku adare?? ube amma n thathata taram wena kisima akek ubata adare nehe.. so ube parentsla gena hithapan... ube oya bokkema love aka parentslata dipan..hoda kellekwa mary karata passe ube oya bokkenma love aka a kellata dipan machn...
:yes::yes::yes: thanxxxxxx machan
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අම්මටසිරි කිව්වලු...මොකක්ද කර ගත්තේ.:confused:.මට මතකයි උඹ අප්‍රේල් 1 වෙනිදා බොරුවක් කියලා ඒකිට බොරු කරන්න බෑ කියලා ආයේ ඇත්ත කිව්වා කියලා ත්‍රෙඩ් එකක කියලා තිබ්බා..:yes:
    මංනම් කියන්නේ සමා.. උඹ වෙන හොඳ කෙල්ලෙක් හොයා ගනින්.:yes:.උඹට බෑ බන් ඕකිත් එක්ක පව්ල් කන්න..එදාටත් උඹව රවටලා කියයි උඹ නැති වෙයි කියලා බයට කිව්වේ නෑ කියලා..;)
    උඹ දැන් ඕක අමතක කරලා හිත හදා ගනින්..:(;)
    මොකද කියන්නේ හවසට සෙට් වෙමුද පොඩ්ඩ්ක් දුකත් යන්න..;);):D
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මේ ස්ටොරි එක බැලුවම උබ අවන්ක පොරක් කියල පේනවා ඒවගේම උබ හෙන මොඩයි කියලත් හිතෙනව එක උබෙ අවන්ක කම නිසා කියල මන් හිතනවා
    ආදරයක් කියන්නෙ දෙන්නෙක්ගෙ විස්වාසයක් එහෙම නැතුව ලස්සන මත පදනම් උන දෙයක්වත් සල්ලි මත පදනම් උන දෙයක්වත් නෙමෙයිනෙ , මිනිස්සු අතින් වැරදි වෙන අවස්තා ඔනතරම් තියනවා ඒ වගේම වරදකට සමාව දිමත් ඉතා උතුම් ක්‍රියවක් එත් අපි මෙතන බලන්න ඔනෙ මේ වරදට සමාව දෙන්න පුලුවන්ද බැරිද කියන එක .
    කෙල්ලෙක්ගෙ ජිවිතය එක පාරක් විනශ උනාම ඒ කෙල්ල සමාජයෙන් කොන්වෙන කාලයක් ඉස්සර ලන්කාවෙ තිබුනා.

    ඒත් දැන් එක ගොඩක් දුරට වෙනස් වෙලා තියනවනෙ . හැබැයි මෙතන සීන් එක බලුවාම නම් කෙල්ලට සමාවක් දෙන්න අමාරුයි මොකද එයා වැරද්ද කරල තියෙන්නෙ දැනදැනමයි උබත් එක්ක යාලු වෙලා ඉන්න වෙලේ පරන කොල්ල එක්ක ලින්ගිකව හැසිරුනා කියන්නෙ උබ එයාව කසාද බැන්දාමත් එහෙම කරන්න තියන ඉඩකඩ වැඩී කියන එක ,ඒක නිසා එයා ගැන තවත් හිතන එක තේරුමක්ම නැති වැඩක් කියල මට හිතෙන්නෙ. ඉතින් මචන් නැති උන දෙයක් වෙනුවෙන් අඩනවට වඩා තියන දේ රැකගන්න එක හොදයි කියල මටනම් හිතෙන්නෙ. මොකද මේ වගෙ තේරුමක් නැති කෙල්ලෙක් වෙනුවෙන් අඩන එක උබ කරන තවත් මොඩ වැඩක් වගේම උබේ ජිවිතය විනශ කර ගනීමක්.
    ආදරය කරන්න ඔනෙ අවන්ක කම කියන දේ දන්න , විශ්වසයක් රකින්න පුලුවන් කෙනෙකුට ඇරෙන්න , තමන්ගේ පෞද්ගලික තෘප්තියමත තමන්ට ආදරේ කරන අයව රවටන එක නෙමෙයි !

    අනික තමන්ගෙ ජිවිතය සෙල්ලම් බඩුවක් වගෙ පාවිච්චි කරන කෙනෙකුට තව කෙනෙකුගෙ ජිවිතය සෙල්ලමට ගන්න එක මහලොකු දෙයක් නෙමෙයි .

    ආදරය කරපන් විස්වාසය රකින්න පුලුවන් කෙනෙකුට , ජිවිතය පූජා කරපන් ආදරය අදහන කෙනෙකුට , එහෙම අය අමරනීය වෙනවා !
    දැන් ඔය තේරුමක් නැති ආදරය ගැන හිතන එක නවත්තල උබේ ජිවිතය ලස්සන කරගන්න උත්සහයක යෙදියන් , ජිවිතය සෙල්ලම් බඩුවක් ගානට ගත්ත කෙල්ලෙක් වෙනුවෙන් උබ පිස්සු නැටුවොත් උබ උබේ වැදූ දෙමවුපියන්ට කරන අසාධාරනයක් , ඒ අහින්සක මිනිස්සු උබ ලස්සනට ජිවත් වෙනව බලන්න හීන මවන දෙන්නෙක් , ඒක නිසා එක තීරනයකට අවිල්ල උබේ ජිවිතය ගොඩ නගා ගනින් .

    ඔය කෙල්ලට වඩා හොද කෙල්ලෙක් උබට අනිව ලැබෙනවා , මම එහෙම වෙන්න කියල එක සිතින් ප්‍රාර්තනා කරනවා. ඔබට දළදා සමිධු පිහිටයි !

    :yes::yes::yes::yes: හරියටම හරි!
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    බොක්කෙන්ම ලව් කරල මොන කුප්ප වැඩේ කලත් ආතාරින්න හිත දෙන්නෙ නෑ මචං
    උඹේ ඔය අසරනකම සාධාරනයි.
    උඹ ගැනත් උඹේ අම්මල,තාත්තල ගැන හිතල සිහිනුවනින් වැඩකරපන්:yes:

    උඹට හොඳක්ම වේවා!!!!

    බොහොම ස්තුතියි මචන්... මම දන්නවා උබල එල යාලුවො.. හැමදාම මාත් එක්ක ඉන්නවා කියලා මම දන්නවා...
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මේ ස්ටොරි එක බැලුවම උබ අවන්ක පොරක් කියල පේනවා ඒවගේම උබ හෙන මොඩයි කියලත් හිතෙනව එක උබෙ අවන්ක කම නිසා කියල මන් හිතනවා
    ආදරයක් කියන්නෙ දෙන්නෙක්ගෙ විස්වාසයක් එහෙම නැතුව ලස්සන මත පදනම් උන දෙයක්වත් සල්ලි මත පදනම් උන දෙයක්වත් නෙමෙයිනෙ , මිනිස්සු අතින් වැරදි වෙන අවස්තා ඔනතරම් තියනවා ඒ වගේම වරදකට සමාව දිමත් ඉතා උතුම් ක්‍රියවක් එත් අපි මෙතන බලන්න ඔනෙ මේ වරදට සමාව දෙන්න පුලුවන්ද බැරිද කියන එක .
    කෙල්ලෙක්ගෙ ජිවිතය එක පාරක් විනශ උනාම ඒ කෙල්ල සමාජයෙන් කොන්වෙන කාලයක් ඉස්සර ලන්කාවෙ තිබුනා.

    ඒත් දැන් එක ගොඩක් දුරට වෙනස් වෙලා තියනවනෙ . හැබැයි මෙතන සීන් එක බලුවාම නම් කෙල්ලට සමාවක් දෙන්න අමාරුයි මොකද එයා වැරද්ද කරල තියෙන්නෙ දැනදැනමයි උබත් එක්ක යාලු වෙලා ඉන්න වෙලේ පරන කොල්ල එක්ක ලින්ගිකව හැසිරුනා කියන්නෙ උබ එයාව කසාද බැන්දාමත් එහෙම කරන්න තියන ඉඩකඩ වැඩී කියන එක ,ඒක නිසා එයා ගැන තවත් හිතන එක තේරුමක්ම නැති වැඩක් කියල මට හිතෙන්නෙ. ඉතින් මචන් නැති උන දෙයක් වෙනුවෙන් අඩනවට වඩා තියන දේ රැකගන්න එක හොදයි කියල මටනම් හිතෙන්නෙ. මොකද මේ වගෙ තේරුමක් නැති කෙල්ලෙක් වෙනුවෙන් අඩන එක උබ කරන තවත් මොඩ වැඩක් වගේම උබේ ජිවිතය විනශ කර ගනීමක්.
    ආදරය කරන්න ඔනෙ අවන්ක කම කියන දේ දන්න , විශ්වසයක් රකින්න පුලුවන් කෙනෙකුට ඇරෙන්න , තමන්ගේ පෞද්ගලික තෘප්තියමත තමන්ට ආදරේ කරන අයව රවටන එක නෙමෙයි !

    අනික තමන්ගෙ ජිවිතය සෙල්ලම් බඩුවක් වගෙ පාවිච්චි කරන කෙනෙකුට තව කෙනෙකුගෙ ජිවිතය සෙල්ලමට ගන්න එක මහලොකු දෙයක් නෙමෙයි .

    ආදරය කරපන් විස්වාසය රකින්න පුලුවන් කෙනෙකුට , ජිවිතය පූජා කරපන් ආදරය අදහන කෙනෙකුට , එහෙම අය අමරනීය වෙනවා !
    දැන් ඔය තේරුමක් නැති ආදරය ගැන හිතන එක නවත්තල උබේ ජිවිතය ලස්සන කරගන්න උත්සහයක යෙදියන් , ජිවිතය සෙල්ලම් බඩුවක් ගානට ගත්ත කෙල්ලෙක් වෙනුවෙන් උබ පිස්සු නැටුවොත් උබ උබේ වැදූ දෙමවුපියන්ට කරන අසාධාරනයක් , ඒ අහින්සක මිනිස්සු උබ ලස්සනට ජිවත් වෙනව බලන්න හීන මවන දෙන්නෙක් , ඒක නිසා එක තීරනයකට අවිල්ල උබේ ජිවිතය ගොඩ නගා ගනින් .

    ඔය කෙල්ලට වඩා හොද කෙල්ලෙක් උබට අනිව ලැබෙනවා , මම එහෙම වෙන්න කියල එක සිතින් ප්‍රාර්තනා කරනවා. ඔබට දළදා සමිධු පිහිටයි !

    සහතික ඇත්ත මචන්.... ගොඩාක් පින් උබලට මගෙ හිත හැදුවට....
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    :yes: math kiyanne ehemay. math kellek tamay eath me wage deyakadi kellek dana ganna one tamange charitha reka ganna kellek danaganna tamange simawal ithin mehema eka para turst eka kadunata passe eka amaruy hada ganna specialy meka anagathayat balapanna puluwan.
    hodama de hitha hadaganna. oka tika kalaya. oka nati une oyata eta wada hoda kenek labenna one nisa wenna ati eka nisa ea de wenuwen hitha hada ganna :D
    :yes::yes::yes::yes: Thanxxxxxxxxxxx
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    අම්මටසිරි කිව්වලු...මොකක්ද කර ගත්තේ.:confused:.මට මතකයි උඹ අප්‍රේල් 1 වෙනිදා බොරුවක් කියලා ඒකිට බොරු කරන්න බෑ කියලා ආයේ ඇත්ත කිව්වා කියලා ත්‍රෙඩ් එකක කියලා තිබ්බා..:yes:
    මංනම් කියන්නේ සමා.. උඹ වෙන හොඳ කෙල්ලෙක් හොයා ගනින්.:yes:.උඹට බෑ බන් ඕකිත් එක්ක පව්ල් කන්න..එදාටත් උඹව රවටලා කියයි උඹ නැති වෙයි කියලා බයට කිව්වේ නෑ කියලා..;)
    උඹ දැන් ඕක අමතක කරලා හිත හදා ගනින්..:(;)
    මොකද කියන්නේ හවසට සෙට් වෙමුද පොඩ්ඩ්ක් දුකත් යන්න..;);):D

    ඔව් බන්.. මල කෙලියක් තමයි උනෙ... කෙල්ලො ඔක්කොම එපා උනා බන්...:yes::yes:

    තනිකඩ ජිවිතෙ එල මචන්... මම එහෙම ඉන්නවා... උම්බල මට කෙල්ලො සෙට් කරන්න හදන්න එන්න එපා... :lol:

    මචන් මම එන්නම්.. හැබැයි Set වෙලා මොකද කරන්නෙ..?? :shocked: