Mama Boot 1k Kaawa :(

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මගේ දුකත් ඕකම තමය කොල්ලෝ. මට දුක කියන දේ වත් කියන්න කව්රුත්ම නැතුව හිටියේ. හොද වෙලාවට උබව හම්බ උනේ. මගේ කෙල්ලත් මචන් මිට ඉස්සලා 3 years .... කොල්ලෙක් යාලු වෙලා ඉදල උගෙන් එකී repe වෙලා. එකී මට අහපු දවසෙම කිව්වා එක එහෙම දෙයක් වෙලා තියෙන්නේ කියල. දැන් මචන් ටිකක දවස් යාලු වෙලා.

උගෙන් පස්සේ තව කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉදල තියනවා මෙකි. එකී කිව්වේ මුලදී එයත් එක්ක පොඩි සම්බන්දයක් තිබ්බේ කියල. එත් මම ටික ටික අහද්දී බඩු එලියටම අවා උත් එක්කත් අර පලවෙනි එකත් එක්ක හිටපු විදිහටම ඉදල තියනවා. එක පාරක්. මචන් ම‍ම මෙච්චර අවංකව ආදරේ කරලා මට මේ දේ දැන ගත්තේ දවස් දෙකට තුනකට කලින් තමා. මට මේක දරා ගන්න බැරි උනා. පිස්සෙක් උනා මම. ඊට පස්සේ මම මේක නවත්තන තැනට හිත හදා ගත්ත. ඊට පස්සේ ඒකිට මම කිව්වා. එකී පෙෂර් පෙති වගයක් බිල
මැරෙන්න හැදුවා. අපහු කරන්න දෙයක් නැති කමට අනුකම්පා කරා. එත් අපහු මැරෙන්න හදලා බොහොම අමාරුවෙන් මම එක නැවත්තුවා. මම නැති උනොත් මැරෙනවා කිව්වා. එක නිසා අපහු ආදරය කරන්න ගැත්තා. එත් ඉස්සලා තිබ්බ විශ්වාසය ආදරය දෙකම නැති වෙලා. කරන වෙනුවට ආදරය කරනවා. මට තමා දුක දරා ගන්න බැරුව ඉන්නේ. මගේ ජීවිතේටම කෙල්ලොනම් විශ්වාස කරන්නේ නැහැ.

මම එකම දෙයය් මේ දෙයන් තේරුම් ගත්තේ. අපිට ඉන්න අම්මයි තාත්තයි තරම විශ්වාස කරන්න පුළුවන් තව කව්රුත්ම නැහැ මේ ලෝකයේ. මම කියන්නෙත් දේ හිතේ තියාගෙන ඕනවට වඩා trust කරන්නේ නැතුව love කරපල්ලා කියලා. මේ දේ උබටයි මටයි නෙමේ මේකේ ඉන්න හැමෝටම මේ දේ කියන්නේ.. !!!

ඔන්න ඕකනෙ කියන්නෙ, එක කොල්ලෙක් එක්ක කරපු කෙල්ලො එතනින් නවතින්නෙ නෑ.. යනවා තවත් එවුන් පස්සෙ :frown:
මචන් උබට හිතෙන්නෙ නැද්ද ඔය කෙල්ල උඹෙ එල්ලිලා ඉන්නෙ එයාට වෙන විකල්පයක් නැති නිසා කියලා? :rolleyes: දිගටම ඔය affair එක කරගෙන යන්නද කල්පනාව? :confused:
 
EΜΙFΞXΛ

Member
Jan 18, 2009
1,423
56
0
░►LOST◄░
ඊයෙ මගෙ හොද යාළුවකුටත් එයාගෙ කෙල්ල මහ බලු වැඩක් කලා යාළුවනේ....ඊයෙ මගෙ යාළුවගෙ අතටම අහුවෙලා ඒකි වෙන කොල්ලෙක් එක්ක යනවා...
මම හොදට දැකල තියෙන දෙයක් තමයි....කොල්ලෙක් සිරා ලව් කරද්දි බොක්කෙන්ම ලව් කරනවා.....ඒත් ගොඩක් කෙල්ලො ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා......කෙල්ලො ගොඩක් දේවල් හිතේ තියන් ඉන්නවා..කියන්නෙ නැ....

hariyata hari bro :(
 
~~~~

Member
Apr 19, 2010
765
56
0
නැහැ මචන් මම කරන්න පුලුවන් ඔක්කොම කලා ගහන්නෙ නැතුව... මචන් ගහන්න බැරිකමක් නැහැ.. එත් එයාගෙ life 1ක් මට වටිනවා... (මම ගැහුවෙ නැත්තෙ හදිස්සියෙ මම මලොත් එයාව කවුරුත් බාර නොගනි කියලා හිතලා.) අනිතිමට මට වැරදුනා.. :(

ෆාමසි වල කොන්ඩම් විකුණනවා කියලා උඹ අහල නැද්ද? මම උඹට කියන්නෙ ඔය ටයිප් එකේ කෙල්ලො එක්ක සෙක්ස් කරපන් කියලා හරී... හොද කෙල්ලන්ටනම් ඉතින් කිස් එකක් දුන්නම උන් ඒකම මතක් කරන් ඉන්නවා
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
matath kiyanna thiyenne uba oka athaarala dapan kiyala.... dan kale samahara kellanta adare kiyanne joke 1k ban. unta one w*sakame eka eka ekka gihin inna.. e madiwata macho un hugak welawata yalu wenne salli thiyana un ekka... anika mona magulakda ban ubata wishwasa nathi kellekwa marry karala ubata sathutin inna puluwanda?????? mamanam jeevitheta kellekwa wishwasa karanna... mata kela une un nisa thamai... dan nam athal eke inneth un nathi nisa thamai.. uba oya magula athaarala wena hoda kellek hoyaganin... good luck macho
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
උඹත් එක පැත්තකින් හෙන මොන්ගල් එකෙක් බන්... කෙල්ල ගිය නිසා තරහට ඕකා බොරු කියනවද දන්නෙ නැහැ.. උඹ ලව් කලේ කොල්ලටද??
උ ගාව සාක්කි තියෙනව මචන් ;(
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
ඔන්න ඕකනෙ කියන්නෙ, එක කොල්ලෙක් එක්ක කරපු කෙල්ලො එතනින් නවතින්නෙ නෑ.. යනවා තවත් එවුන් පස්සෙ :frown:
මචන් උබට හිතෙන්නෙ නැද්ද ඔය කෙල්ල උඹෙ එල්ලිලා ඉන්නෙ එයාට වෙන විකල්පයක් නැති නිසා කියලා? :rolleyes: දිගටම ඔය affair එක කරගෙන යන්නද කල්පනාව? :confused:
:baffled::baffled::baffled::baffled:
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
matath kiyanna thiyenne uba oka athaarala dapan kiyala.... dan kale samahara kellanta adare kiyanne joke 1k ban. unta one w*sakame eka eka ekka gihin inna.. e madiwata macho un hugak welawata yalu wenne salli thiyana un ekka... anika mona magulakda ban ubata wishwasa nathi kellekwa marry karala ubata sathutin inna puluwanda?????? mamanam jeevitheta kellekwa wishwasa karanna... mata kela une un nisa thamai... dan nam athal eke inneth un nathi nisa thamai.. uba oya magula athaarala wena hoda kellek hoyaganin... good luck macho
Thanxxxxxxxxxxxxxx Dude :(
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
ෆාමසි වල කොන්ඩම් විකුණනවා කියලා උඹ අහල නැද්ද? මම උඹට කියන්නෙ ඔය ටයිප් එකේ කෙල්ලො එක්ක සෙක්ස් කරපන් කියලා හරී... හොද කෙල්ලන්ටනම් ඉතින් කිස් එකක් දුන්නම උන් ඒකම මතක් කරන් ඉන්නවා
:(:(:(:yes:
 
EΜΙFΞXΛ

Member
Jan 18, 2009
1,423
56
0
░►LOST◄░
ෆාමසි වල කොන්ඩම් විකුණනවා කියලා උඹ අහල නැද්ද? මම උඹට කියන්නෙ ඔය ටයිප් එකේ කෙල්ලො එක්ක සෙක්ස් කරපන් කියලා හරී... හොද කෙල්ලන්ටනම් ඉතින් කිස් එකක් දුන්නම උන් ඒකම මතක් කරන් ඉන්නවා

pissuda ban owage w*siyonta karanawata wada hondai pare yana b*lliyekta karanawa..mata nam appiriayi..:(
Honda kello athi..eth api unwa kala balannada ban hondaida nadda kiyala :eek:

anika adare karana kella ohama ekkenekda nadda kiyala hoyaganna kiyala oka karanna puluwanda?mona jara wedakda ban eka

un eh thathweta watunata api eh thathweta watila nane :)
 
[DC]ASW

Member
Jan 2, 2009
2,158
17
0
Sri Lanka
ඔන්න ඕකනෙ කියන්නෙ, එක කොල්ලෙක් එක්ක කරපු කෙල්ලො එතනින් නවතින්නෙ නෑ.. යනවා තවත් එවුන් පස්සෙ :frown:
මචන් උබට හිතෙන්නෙ නැද්ද ඔය කෙල්ල උඹෙ එල්ලිලා ඉන්නෙ එයාට වෙන විකල්පයක් නැති නිසා කියලා? :rolleyes: දිගටම ඔය affair එක කරගෙන යන්නද කල්පනාව? :confused:

නැහැ මචන් මෙහෙම කෙල්ලෙක් කවදාකවත් මට ගැලපෙන්නේ නැහැ. මම එක හොදටම තේරුම් අරගෙන ඉන්නේ. පුළුවන් තරම් ඉක්මනට මේ දෙය මම ගැලවෙනවා. අපහු නම් කෙල්ලෙක් දිහා බලන්නවත් බයය් බංග මට ! :(:(:(:(
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
EΜΙFΞXΛ;7379095 said:
pissuda ban owage w*siyonta karanawata wada hondai pare yana b*lliyekta karanawa..mata nam appiriayi..:(
Honda kello athi..eth api unwa kala balannada ban hondaida nadda kiyala :eek:

anika adare karana kella ohama ekkenekda nadda kiyala hoyaganna kiyala oka karanna puluwanda?mona jara wedakda ban eka

un eh thathweta watunata api eh thathweta watila nane :)
:yes::yes::yes::(
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
නැහැ මචන් මෙහෙම කෙල්ලෙක් කවදාකවත් මට ගැලපෙන්නේ නැහැ. මම එක හොදටම තේරුම් අරගෙන ඉන්නේ. පුළුවන් තරම් ඉක්මනට මේ දෙය මම ගැලවෙනවා. අපහු නම් කෙල්ලෙක් දිහා බලන්නවත් බයය් බංග මට ! :(:(:(:(

මචන් ගැලවෙන්න තිබ්බ හොදම චාන්ස් 1ක උබ මග ඇරගෙන...:(:(
 
[DC]ASW

Member
Jan 2, 2009
2,158
17
0
Sri Lanka
මම හිත හදාගත්තා බන් :yes::yes:

අන්න එහෙම තමා ඉන්න ඕනි බංග. දැන් තනියම හිටපන් එක හුගක් නිදහස් ජිවිතයක්. එක ගොඩක් හොදයි බන් මම හිතන විදිහට.
ගොඩක් හොදයි බන් මම හිතන විදිහට.