මගේ දුකත් ඕකම තමය කොල්ලෝ. මට දුක කියන දේ වත් කියන්න කව්රුත්ම නැතුව හිටියේ. හොද වෙලාවට උබව හම්බ උනේ. මගේ කෙල්ලත් මචන් මිට ඉස්සලා 3 years .... කොල්ලෙක් යාලු වෙලා ඉදල උගෙන් එකී repe වෙලා. එකී මට අහපු දවසෙම කිව්වා එක එහෙම දෙයක් වෙලා තියෙන්නේ කියල. දැන් මචන් ටිකක දවස් යාලු වෙලා.
උගෙන් පස්සේ තව කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉදල තියනවා මෙකි. එකී කිව්වේ මුලදී එයත් එක්ක පොඩි සම්බන්දයක් තිබ්බේ කියල. එත් මම ටික ටික අහද්දී බඩු එලියටම අවා උත් එක්කත් අර පලවෙනි එකත් එක්ක හිටපු විදිහටම ඉදල තියනවා. එක පාරක්. මචන් මම මෙච්චර අවංකව ආදරේ කරලා මට මේ දේ දැන ගත්තේ දවස් දෙකට තුනකට කලින් තමා. මට මේක දරා ගන්න බැරි උනා. පිස්සෙක් උනා මම. ඊට පස්සේ මම මේක නවත්තන තැනට හිත හදා ගත්ත. ඊට පස්සේ ඒකිට මම කිව්වා. එකී පෙෂර් පෙති වගයක් බිල මැරෙන්න හැදුවා. අපහු කරන්න දෙයක් නැති කමට අනුකම්පා කරා. එත් අපහු මැරෙන්න හදලා බොහොම අමාරුවෙන් මම එක නැවත්තුවා. මම නැති උනොත් මැරෙනවා කිව්වා. එක නිසා අපහු ආදරය කරන්න ගැත්තා. එත් ඉස්සලා තිබ්බ විශ්වාසය ආදරය දෙකම නැති වෙලා. කරන වෙනුවට ආදරය කරනවා. මට තමා දුක දරා ගන්න බැරුව ඉන්නේ. මගේ ජීවිතේටම කෙල්ලොනම් විශ්වාස කරන්නේ නැහැ.
මම එකම දෙයය් මේ දෙයන් තේරුම් ගත්තේ. අපිට ඉන්න අම්මයි තාත්තයි තරම විශ්වාස කරන්න පුළුවන් තව කව්රුත්ම නැහැ මේ ලෝකයේ. මම කියන්නෙත් දේ හිතේ තියාගෙන ඕනවට වඩා trust කරන්නේ නැතුව love කරපල්ලා කියලා. මේ දේ උබටයි මටයි නෙමේ මේකේ ඉන්න හැමෝටම මේ දේ කියන්නේ.. !!!
ඔන්න ඕකනෙ කියන්නෙ, එක කොල්ලෙක් එක්ක කරපු කෙල්ලො එතනින් නවතින්නෙ නෑ.. යනවා තවත් එවුන් පස්සෙ

මචන් උබට හිතෙන්නෙ නැද්ද ඔය කෙල්ල උඹෙ එල්ලිලා ඉන්නෙ එයාට වෙන විකල්පයක් නැති නිසා කියලා?
දිගටම ඔය affair එක කරගෙන යන්නද කල්පනාව? 





