Mama Boot 1k Kaawa :(

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් එක දෙයයි කියන්න තියෙන්නෙ ඒකිව අමතක කරල දාලා උඹ AL කර ගනින්
    ආදරේ කියන්නේ මායාවක් විතරයි ඒවා හිතේ ඇතිවන ළාමක හැගීමක් ඒකට උඹ උඹේ ජීවිතයම කාළකන්ණි කර ගන්න ඕනේ නෑ ඒ හින්ද ඔය බයිල අමතක කරල එක්සෑම් එක හොදට කර ගනින්
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    aniwa :yes::yes: muuta hondatama mongal wela dan inne:lol: api kiyana de ahanne nahane ban mu.:baffled::angry: muuta kiyala wadak naha mokada api mona kiwwath muu ahanne naha:no: muuta ona de muu karanne:eek:

    මට පෙන්නේ දැන් පොර අපේ comment බලල ආතල් එකක් ගන්නවද කොහෙද?​
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    එළකිරියේ යාලුවෝ මාර හොදයි නේ මේකේ ඔක්කෝම රිප්ලයි කියවලා බලලා පෝල් එකක් තියලා තීරණය ගන්න..:P
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මට පෙන්නේ දැන් පොර අපේ comment බලල ආතල් එකක් ගන්නවද කොහෙද?​

    ai umba dakke nadda u gahala tibba hitha hada gatta kyala ekiwa atha arinna,
     
    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    appo eki honda kellek nam oya wade kara ganne na machan.oya kella sure na kello hamoma eka wage thamai love karanne ekak ta line danne thawa ekek ta ekai :(
    soo sad abt u machan
     
    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    එලකිරි 1කෙ ඉන්න යාලුවනෙ.. මම මගෙ ජිවිතෙ අම්මට, තාත්තට, මගෙ පන (Girl Friend) ට පස්සෙ ගොඩාක් විවුර්ත වුනෙ මෙ Site 1කට..:)

    මම මගෙ Life 1කෙ ගොඩක් දෙවල්
    එලකිරි 1කෙ කිව්වා.. (Ori Id, Fake Id).....:yes::yes:

    දැන් මට ඔයලට හන්ගන්න දෙයක් නැහැ... :(:(ඔයාලට මතකද මම දවසක් කිව්වා මම යාලු වෙලා ඉන්න මගෙ Gf කලින් School Sir කෙනෙක් අතින් Rape වෙලා කියලා... මචන්ලා මම එක එලකිරි 1කෙ මගෙ Fake_Id න් ඇවිත් ඔයාලා ගෙන් ඇහුවා මම මොකද කරන්නෙ කියලා... ඔයාලා ගොඩාක් අය මට කිව්වා එයාව බාරගන්න කියලා.. මම මගෙ හිත ගොඩාක් හදාගෙන එයාව බාර ගත්තා...:(:(

    එත් අද එයා මට බොරු ගොඩාක් කලා.. (මම එවා මෙතන කියන්නෙ නැහැ) එයා පිලිගන්නනවා එයා මට ලොකු බොරුවක් කලා කියලා.. එත් එයා මට එහෙම කිව්වෙ මට එ ඔක්කොම දෙවල් පිටින් දැනගන්න ලැබුනාම... :(:(

    එයා මට කියනවා එයා ඔන කාලයක් බලාගෙන ඉන්නම් ලු එයාට සමාව දෙන්නලු...:(:(

    එයා 2012 A/L ඉවර වෙනකම් ඉන්නන්ලු , ඔන්නම් Life ටිමෙ 1කම ඉන්නම්ලු එයාට තව එක පාරක් සමාව දෙන්නලු....:(:( එයා මම නැත්නම් කවදාවත් කා එක්කවත් යාලු වෙන්නෙ නැහැලු...:(:(

    මචන් මම මගෙ මොඩ කමට (අවංක ආදරය නිසා) මම කිවවා ඔයාට පුලුවන්නම් 2012 වෙනකම් මම වෙනුවෙන් ඉන්න එදාට මම ඔයාව බාර ගන්නම් කියලා...:sorry::sorry:

    මට කලින් යාලු වෙලා හිටපු කොල්ලා මට කිව්වා මගෙ පන එක්ක එයා Sex කලා කියලා....:growl::growl::(:(:(:(:(:(
    මම කෙලින්නම එයාගෙන්ඇහුවා ... එයා කියවනවා මම නැතිවෙයි කියන බයට මට කිව්වෙ නැහැලු... එදා Sir ගෙ අතින් එහෙම දෙයක් වෙන්න වෙලා තිබ්බෙ නැහැලු.. එත් කලින් Bf එක ඔප්පු කරන්න කියලා එයා කිව්වාලු.. :(:(

    Bf ගෙන් උන දෙ Sir පිට දාලා මට කිව්වාලු... :(:( එයා කියනවා මම එයාට සමාව දුන්නෙ නැතත් එයා මත් එක්ක තරහා නැහැලු... මම ඇරෙන්න වෙන කොල්ලෙක් එක්ක යලු වෙන්නෙත් නැහැලු.. මම එනකම් හැමදාම බලාගෙන ඉන්නම් ලු... මට පුලුවන්නම් එකම එක පාරක් සමාව දෙන්නලු... කවදාවත් මාව රවට්ටන්නෙ නැහැලු...:(:( මගෙ හිත කියන්නෙ එකපාරක් කරපුදෙ ආයෙ කරන්න බැරි කමක් නැහැ කියලා...:(:(

    ඇයි දෙයියනෙ අවංකව ආදරෙ කරන අයටම මෙහෙම වෙන්නෙ...?? :(:growl:
    මම ඇයි මෙ තරම් අවාසනාවන්ත..??:growl::growl:

    මචන්ලා මම කියන්න මෙචරයි... කෙල්ලො පන දෙන්න වගෙ ඉන්දියි... එත් අම්මා, තාත්තා තරම් Sure කරන්න එපා...(මමත් මගෙ පනටත් වඩා විශ්වාස කලා)

    Joke එකට Comments දාන්න එපා...

    හිතෙ දුක කිව්වෙ මට ඉක්මනට හිත හදාගන්න.. ඔයාලට මෙහෙම උනොත් අයෙ සමාව දෙනවද..? නැත්නම් දාලා යනවද..?? (එත මම එයාට තාමත් මගෙ පනට වහෙ ආදරෛයි) :(:(

    ane macho mehema kiwwata mokuth hithanna epa ..ubata eka paarak boruwak karanam eya aye karanawa eka sure mata wela thiyenawa.ube me kathawe hatiyatanam girlwa ubata galapenne naha macho.nikan hari bandata passeth pita giyoth moko karanne..kello pana denawa arawa denawa kiwwata owa boru ban.anith eka wena kollek ekka yalu wen naha kiwwata aniwaryen yalu wenawa macho eka 100% sure..anemanda uba hodata hithala theerenayak ganin okkoma wenne hodatai.mage thibuna hama balaporoththuwakma patas gaala nathi wela giya.eth dan man tikak sathutin innawa..
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    Oka atha arala dapan ban ohoma una 1 kena uba nemei harida ?
    anika ubala denna nikan wath bandoth thawath kenek ekka yaida danne naa ne oya wage kello .
    eka nisa uba hodata hithala balala theranayak ganin math ekka tharaha wenna epa mehema kiwwata . mama kiwwe me wage situation ekakadi mama karana widiya
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    ජීවිතේ තේරුං ගනින් එක බොරුවක් කළ කෙනාට දහයක් කරන එක ගේමක් නෙමේ ,කොහොමහරි සමාව දීලා පස්සෙ උඹ බැන්දොත් එයාව ,ලෝකු ප්‍රෂ්ණ වැළක ආරම්භක් වෙන්න බැරි නෑ
    මුහුදෙ ඉන්නෙ එකමාළුවද ?
    මුහුදෙ ඉන්නෙ එකමාළුවද ?

    මේ කතාව නම් මම අනුමත කරන්නෙ නෑ මචං....මොකද කෙනෙක් ආදරයක් පටන් ගන්නෙ වෙන කෙනෙක්ට දෙන්න නෙමෙයි.....
    ඒක මම අනුමත කරන්නෙ නෑ
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    අනේ මන්දා සමන්ත...
    කොතනින් පටන් ගන්නද කියල මට හිතා ගන්න බෑ....

    ඒත් මචං.....
    මම නම් ඔහොම එකකට සමාව දේවි...
    මොකද මමත් උඹ උඹේ කෙල්ලට වගේම මගෙ කෙල්ලට පණ වගේ ආදරේ කරන හින්දා...

    ඒත් මචං...
    හිතලා බලපං....
    කෙල්ල උඹට ගොඩාක් බොරු කරල තියෙනවනෙ (මෙතන තියෙන හැටියට.:))..
    ඒක හින්දා තව ටිකක් ගන්න තීරණයක් ගැන හිතලා බලපං...
    පස්සෙ උඹට හිතෙන දෙයක් කරපං...
    මොකද තවමත් උඹ ඒ කෙල්ලට ආදරේ හින්දත්,
    ඒ කෙල්ලත් බොරුවට හරි ඇත්තට හරි උඹ එනකම් බලාගෙන ඉන්නවයි කිව්ව හින්දත්....

    ඒත්..එක වෝනින් එකක් දෙන්නම්....
    කෙල්ලට සමාව දුන්නත් උඹට ජීවිතේ අනාගතේ ගැන හිතන්න වෙන්නෙ ලොකු අවදානමක් ඇතුව....:)
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    අනේ මන්දා සමන්ත...
    කොතනින් පටන් ගන්නද කියල මට හිතා ගන්න බෑ....

    ඒත් මචං.....
    මම නම් ඔහොම එකකට සමාව දේවි...
    මොකද මමත් උඹ උඹේ කෙල්ලට වගේම මගෙ කෙල්ලට පණ වගේ ආදරේ කරන හින්දා...

    ඒත් මචං...
    හිතලා බලපං....
    කෙල්ල උඹට ගොඩාක් බොරු කරල තියෙනවනෙ (මෙතන තියෙන හැටියට.:))..
    ඒක හින්දා තව ටිකක් ගන්න තීරණයක් ගැන හිතලා බලපං...
    පස්සෙ උඹට හිතෙන දෙයක් කරපං...
    මොකද තවමත් උඹ ඒ කෙල්ලට ආදරේ හින්දත්,
    ඒ කෙල්ලත් බොරුවට හරි ඇත්තට හරි උඹ එනකම් බලාගෙන ඉන්නවයි කිව්ව හින්දත්....

    ඒත්..එක වෝනින් එකක් දෙන්නම්....
    කෙල්ලට සමාව දුන්නත් උඹට ජීවිතේ අනාගතේ ගැන හිතන්න වෙන්නෙ ලොකු අවදානමක් ඇතුව....:)
    machan ubata oka therenne nadda?:eek: e kella muuta adarei kiyanne ekita wena karanna deyak nathi nisa:yes: muu ekita thama adare karanawa kiyala eki dannawa.:yes: eka nisai muuta oya boruwata adarei kiyanne:eek::yes:
    ------------------------------------
    mamanam kiyanne okiwa atharala dala wena ekak patan ganin sama.:yes:machan 1st love eka ubata witharak nemei api katath ehema thamai machan mulinma demawpiyange sahodara sahodariyange nadayange yaluwange adare passe jeewitheta pita kenekgen labena 1st love eka amathaka karanna godaaaaaaak amarui:love::(. machan apith oka amathaka kare bohoma amaruwen:( try karoth karanna bari deyak naha machan.;) danwath kiyana de piliganin:yes::D
     
    viraj_slk

    Active member
  • Oct 1, 2007
    505
    35
    28

    kathawa aththa. mole kalpana karanne nathuwa, hageem walatama awanatha wela nikun dana danama amaruwe watenna giyoth jeewithema awul jaalayak wey. oya kiyana girl ekka hitiyoth me manussayata thawa issarahata mona mona siddi walata mooona denna weyda dunne naha.

    time will heal the wounds eventually. dan Samantha ta thiyenne oka gana hithana eka adu karagunna mokak hari wadaka yedena eka. keep urself busy with studies, friends and other stuff u enjoy doing. thaman religious num, me wage welawata religion eka paththata tikuk wadipura naburu wena ekath harima helpful.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    machan ubata oka therenne nadda?:eek: e kella muuta adarei kiyanne ekita wena karanna deyak nathi nisa:yes: muu ekita thama adare karanawa kiyala eki dannawa.:yes: eka nisai muuta oya boruwata adarei kiyanne:eek::yes:
    ------------------------------------
    mamanam kiyanne okiwa atharala dala wena ekak patan ganin sama.:yes:machan 1st love eka ubata witharak nemei api katath ehema thamai machan mulinma demawpiyange sahodara sahodariyange nadayange yaluwange adare passe jeewitheta pita kenekgen labena 1st love eka amathaka karanna godaaaaaaak amarui:love::(. machan apith oka amathaka kare bohoma amaruwen:( try karoth karanna bari deyak naha machan.;) danwath kiyana de piliganin:yes::D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    මචන්... උබට sure එකක් නැත්තන් අත අරපන්.. මොකද උබට හැමදාම සැකෙන් ජීවත් වෙන්න වෙයි. ඔහොම affair එකක් අතාරින්න අමාරුයි. එත් උබ අවිස්වාසයෙන් ඉද්දි තව ඉස්සරහට උබට යන්න බැරිවෙයි