aniwaඒ උඹට මැන්ටල් නිසා බන්![]()

muuta hondatama mongal wela dan inne
api kiyana de ahanne nahane ban mu.
muuta kiyala wadak naha mokada api mona kiwwath muu ahanne naha
muuta ona de muu karanne
aniwamuuta hondatama mongal wela dan inne
api kiyana de ahanne nahane ban mu.
muuta kiyala wadak naha mokada api mona kiwwath muu ahanne naha
muuta ona de muu karanne
![]()
ow ewage thamai matath penneමට පෙන්නේ දැන් පොර අපේ comment බලල ආතල් එකක් ගන්නවද කොහෙද?


එළකිරියේ යාලුවෝ මාර හොදයි නේ මේකේ ඔක්කෝම රිප්ලයි කියවලා බලලා පෝල් එකක් තියලා තීරණය ගන්න..![]()


මට පෙන්නේ දැන් පොර අපේ comment බලල ආතල් එකක් ගන්නවද කොහෙද?
ai umba dakke nadda u gahala tibba hitha hada gatta kyala ekiwa atha arinna,

ane macho mehema kiwwata mokuth hithanna epa ..ubata eka paarak boruwak karanam eya aye karanawa eka sure mata wela thiyenawa.ube me kathawe hatiyatanam girlwa ubata galapenne naha macho.nikan hari bandata passeth pita giyoth moko karanne..kello pana denawa arawa denawa kiwwata owa boru ban.anith eka wena kollek ekka yalu wen naha kiwwata aniwaryen yalu wenawa macho eka 100% sure..anemanda uba hodata hithala theerenayak ganin okkoma wenne hodatai.mage thibuna hama balaporoththuwakma patas gaala nathi wela giya.eth dan man tikak sathutin innawa..එලකිරි 1කෙ ඉන්න යාලුවනෙ.. මම මගෙ ජිවිතෙ අම්මට, තාත්තට, මගෙ පන (Girl Friend) ට පස්සෙ ගොඩාක් විවුර්ත වුනෙ මෙ Site 1කට..
මම මගෙ Life 1කෙ ගොඩක් දෙවල් එලකිරි 1කෙ කිව්වා.. (Ori Id, Fake Id).....
දැන් මට ඔයලට හන්ගන්න දෙයක් නැහැ...ඔයාලට මතකද මම දවසක් කිව්වා මම යාලු වෙලා ඉන්න මගෙ Gf කලින් School Sir කෙනෙක් අතින් Rape වෙලා කියලා... මචන්ලා මම එක එලකිරි 1කෙ මගෙ Fake_Id න් ඇවිත් ඔයාලා ගෙන් ඇහුවා මම මොකද කරන්නෙ කියලා... ඔයාලා ගොඩාක් අය මට කිව්වා එයාව බාරගන්න කියලා.. මම මගෙ හිත ගොඩාක් හදාගෙන එයාව බාර ගත්තා...
එත් අද එයා මට බොරු ගොඩාක් කලා.. (මම එවා මෙතන කියන්නෙ නැහැ) එයා පිලිගන්නනවා එයා මට ලොකු බොරුවක් කලා කියලා.. එත් එයා මට එහෙම කිව්වෙ මට එ ඔක්කොම දෙවල් පිටින් දැනගන්න ලැබුනාම...
එයා මට කියනවා එයා ඔන කාලයක් බලාගෙන ඉන්නම් ලු එයාට සමාව දෙන්නලු...
එයා 2012 A/L ඉවර වෙනකම් ඉන්නන්ලු , ඔන්නම් Life ටිමෙ 1කම ඉන්නම්ලු එයාට තව එක පාරක් සමාව දෙන්නලු....එයා මම නැත්නම් කවදාවත් කා එක්කවත් යාලු වෙන්නෙ නැහැලු...
මචන් මම මගෙ මොඩ කමට (අවංක ආදරය නිසා) මම කිවවා ඔයාට පුලුවන්නම් 2012 වෙනකම් මම වෙනුවෙන් ඉන්න එදාට මම ඔයාව බාර ගන්නම් කියලා...
මට කලින් යාලු වෙලා හිටපු කොල්ලා මට කිව්වා මගෙ පන එක්ක එයා Sex කලා කියලා....
මම කෙලින්නම එයාගෙන්ඇහුවා ... එයා කියවනවා මම නැතිවෙයි කියන බයට මට කිව්වෙ නැහැලු... එදා Sir ගෙ අතින් එහෙම දෙයක් වෙන්න වෙලා තිබ්බෙ නැහැලු.. එත් කලින් Bf එක ඔප්පු කරන්න කියලා එයා කිව්වාලු..
Bf ගෙන් උන දෙ Sir පිට දාලා මට කිව්වාලු...එයා කියනවා මම එයාට සමාව දුන්නෙ නැතත් එයා මත් එක්ක තරහා නැහැලු... මම ඇරෙන්න වෙන කොල්ලෙක් එක්ක යලු වෙන්නෙත් නැහැලු.. මම එනකම් හැමදාම බලාගෙන ඉන්නම් ලු... මට පුලුවන්නම් එකම එක පාරක් සමාව දෙන්නලු... කවදාවත් මාව රවට්ටන්නෙ නැහැලු...
මගෙ හිත කියන්නෙ එකපාරක් කරපුදෙ ආයෙ කරන්න බැරි කමක් නැහැ කියලා...
ඇයි දෙයියනෙ අවංකව ආදරෙ කරන අයටම මෙහෙම වෙන්නෙ...??
මම ඇයි මෙ තරම් අවාසනාවන්ත..??
මචන්ලා මම කියන්න මෙචරයි... කෙල්ලො පන දෙන්න වගෙ ඉන්දියි... එත් අම්මා, තාත්තා තරම් Sure කරන්න එපා...(මමත් මගෙ පනටත් වඩා විශ්වාස කලා)
Joke එකට Comments දාන්න එපා...
හිතෙ දුක කිව්වෙ මට ඉක්මනට හිත හදාගන්න.. ඔයාලට මෙහෙම උනොත් අයෙ සමාව දෙනවද..? නැත්නම් දාලා යනවද..?? (එත මම එයාට තාමත් මගෙ පනට වහෙ ආදරෛයි)
ජීවිතේ තේරුං ගනින් එක බොරුවක් කළ කෙනාට දහයක් කරන එක ගේමක් නෙමේ ,කොහොමහරි සමාව දීලා පස්සෙ උඹ බැන්දොත් එයාව ,ලෝකු ප්‍රෂ්ණ වැළක ආරම්භක් වෙන්න බැරි නෑ
මුහුදෙ ඉන්නෙ එකමාළුවද ?
මුහුදෙ ඉන්නෙ එකමාළුවද ?
)..
machan ubata oka therenne nadda?අනේ මන්දා සමන්ත...
කොතනින් පටන් ගන්නද කියල මට හිතා ගන්න බෑ....
ඒත් මචං.....
මම නම් ඔහොම එකකට සමාව දේවි...
මොකද මමත් උඹ උඹේ කෙල්ලට වගේම මගෙ කෙල්ලට පණ වගේ ආදරේ කරන හින්දා...
ඒත් මචං...
හිතලා බලපං....
කෙල්ල උඹට ගොඩාක් බොරු කරල තියෙනවනෙ (මෙතන තියෙන හැටියට.)..
ඒක හින්දා තව ටිකක් ගන්න තීරණයක් ගැන හිතලා බලපං...
පස්සෙ උඹට හිතෙන දෙයක් කරපං...
මොකද තවමත් උඹ ඒ කෙල්ලට ආදරේ හින්දත්,
ඒ කෙල්ලත් බොරුවට හරි ඇත්තට හරි උඹ එනකම් බලාගෙන ඉන්නවයි කිව්ව හින්දත්....
ඒත්..එක වෝනින් එකක් දෙන්නම්....
කෙල්ලට සමාව දුන්නත් උඹට ජීවිතේ අනාගතේ ගැන හිතන්න වෙන්නෙ ලොකු අවදානමක් ඇතුව....![]()
e kella muuta adarei kiyanne ekita wena karanna deyak nathi nisa
muu ekita thama adare karanawa kiyala eki dannawa.
eka nisai muuta oya boruwata adarei kiyanne

machan 1st love eka ubata witharak nemei api katath ehema thamai machan mulinma demawpiyange sahodara sahodariyange nadayange yaluwange adare passe jeewitheta pita kenekgen labena 1st love eka amathaka karanna godaaaaaaak amarui
. machan apith oka amathaka kare bohoma amaruwen
try karoth karanna bari deyak naha machan.
danwath kiyana de piliganin

machan ubata oka therenne nadda?e kella muuta adarei kiyanne ekita wena karanna deyak nathi nisa
muu ekita thama adare karanawa kiyala eki dannawa.
eka nisai muuta oya boruwata adarei kiyanne
------------------------------------
mamanam kiyanne okiwa atharala dala wena ekak patan ganin sama.machan 1st love eka ubata witharak nemei api katath ehema thamai machan mulinma demawpiyange sahodara sahodariyange nadayange yaluwange adare passe jeewitheta pita kenekgen labena 1st love eka amathaka karanna godaaaaaaak amarui
. machan apith oka amathaka kare bohoma amaruwen
try karoth karanna bari deyak naha machan.
danwath kiyana de piliganin
![]()
machan ubata oka therenne nadda?e kella muuta adarei kiyanne ekita wena karanna deyak nathi nisa
muu ekita thama adare karanawa kiyala eki dannawa.
eka nisai muuta oya boruwata adarei kiyanne
------------------------------------
mamanam kiyanne okiwa atharala dala wena ekak patan ganin sama.machan 1st love eka ubata witharak nemei api katath ehema thamai machan mulinma demawpiyange sahodara sahodariyange nadayange yaluwange adare passe jeewitheta pita kenekgen labena 1st love eka amathaka karanna godaaaaaaak amarui
. machan apith oka amathaka kare bohoma amaruwen
try karoth karanna bari deyak naha machan.
danwath kiyana de piliganin
![]()







