මේහ්හ් බං මම දැන් ඉන්නේ එතන ! සිරාවටම කියන්නේ !
කෝ මට පේන්නේ නෑනේ බන්. මම ඉන්නේ නිල් පාට t-shirt එකක් ඇඳලා





Podi Silva - පොඩි සිල්වා;18886397 said:අඩෝ වරෙල්ලා එහෙනම් මන් දැන් දැක්කේ
මන් ආට එකක් අරගෙන එන්නේ
උබලා කලින් ඇවිල්ලා සෙට් වෙලා ඉඳපන්
මූ එලියට එනකොට දාගෙන යමු
මොකෝ කියන්නේ
එන්නද අපේ ආට පදින එකෙක් එක්ක![]()
![]()

ආට? උඹ කියන්නේ ටාටා ද?![]()
Podi Silva - පොඩි සිල්වා;18886453 said:ටුක් ටුක් උට්ටෝ
උබලා ඉතින් ගමේ අනාත කුකුල්ලු නේ

අපි කියන්නේ වීල් එක කියල බන්.![]()