Mama Full Man

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇත්තටම ඕක මලාට පස්සේ මේකේ උන් කොහොමද දෙයියෙක් වගේ ඕකව අදහන්න ගත්තොත් එහෙම..
    ඔය අනිත් දෙවිවරු හැදිලා තියෙන්නෙත් එහෙමනේ බං..:rofl:

    පට්ටනේ බං සයිබර් අවකාශය හරහා බිහිවූ ප්‍රථම දෙයියා :lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මොන දෙය්යෝ කියලද නම දන්නේ?
    කුසුමගේ කරුම ශොට් එකකින් එලියට ආපු මහෙශ් වලතරහ් දෙන්න පොයියා :yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,388
    17,328
    113
    Auckland
    1723558_10205456859597204_4526740315487958375_n.jpg
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබලා පන දාගෙන ජාතිය අගම ගැන කාතා කරනවා එත් පාරේ එකෙක් හප්පන් ගියොත් බල්ලෙක් නැහැ හිට් ඇඩ් රනින් කෙල්ලෙක් දැක්කොත් සීන් දානවා මෙයාට බනිනවා මරුනොත් උස්සන්න එකෙක් නැහැ කියලා පෙට්ටිය උබලම කල්පනා කරපන් උබලා ඉන්න තත්තේ දැන් හොද ඇති නොසිතු විදියට උබලට මොනවා හරි කරදර්යක් වුනොත් එදාට උබලා තනිවුනොත් දැනෙන දුක කටවත් බනින්න එපා බන් මම කලයක් ඉදලා දන්නව කතා කරන විදිය කොලු කමට මෙහෙම වුනට උදව්වක් අහුවහම ත්‍රෙඩ් වල රිප්ලයි බලබන් කුඩුවෙන්න හටි දනන් දෙවල් ශෙයා කරලා තියෙනවා උබලට මාර අමාරුව ඇඩ්මින්ටවත් නැති
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ පලයවන් බං යන්න
    උඹ ෆුල් තියා අලුක්කාලක් මනුස්සයෙක් නෙවෙයි....
    කෙනෙක් ගේ සතුටෙ දී සතුටු වෙන්න බැරි උඹ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කාලකන්නි වසල අවජාතකයෙක්......