Mama karapu horakam deka

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,704
    23,426
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පොඩි කාලෙ මගේ මේසෙට් ඉස්සරහ හිටපු කෙල්ල පට්ට සුවඳ ලස්සන මක්කයක් ගෙනාව. ඒකමට පෙන්නල ආයෙ දාගත්ත. මන් ඒක හොරෙන් අරන් කෑල්ලක් කඩන් කෑව. පස්සෙ මන් මීක් නැතුව හිටිය.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම නම් අපේ තාත්තගේ කඩෙන් තමා ඉස්සර සල්ලි හොරකන් කරන යන්නේ
    අහු වෙන්නේ නැති වෙන්න තමා වැඩේ කලේ. පොත් අස්සේ 100 කොළ දාගෙන යනවා
    සල්ලි වලින් කොල්ලෝ එක්ක කන එක තමා කලේ. ස්කොලේ ගාව ඇන්ටි තමා ගෙදරට කිව්වේ

    :lol:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,571
    113
    Somewhere in this world
    මම මුලින්ම හොරකම් කරේ හොරකමකුත් නෙමේ මට තුන වසර වෙනකන් සල්ලි දුන්නෙ නෑ මම පුටුවක් යට තිබ්බ දෙකේ කාසියක් අරං ගියා ඉස්කොලෙ ගිහිං සත 25 ටොපි 8ක් අරගත්ත.

    අම්මගෙ පර්ස් එකෙන් 50ක් ගත්ත බයිසිකලේට ලොක් එකක් ගන්න සල්ලි මදිවෙලා. පස්සෙ ඕකෙ හිතේ අමාරුවට 500ක්ම දැම්ම හොරෙන් පස්සෙ හම්බුනාම

    @Solo Rider තමා කොරෝන කාලෙ වකුගඩු අක්මා හොරකම් කරල බෙදුවෙ සෝරෝ වගේ
    ------ Post added on Jan 20, 2023 at 9:50 PM
     
    • Haha
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,694
    98,718
    113
    මම ඉස්සුවෙම කෑම බන්

    ලග කඩෙන් චොකොලට් ඉස්සුව
    නුවරඑලියෙ ගිය වෙලාවක ඇපල් ගෙඩියක් ඉස්සුව පාරෙ තට්ටුවක තිබ්බ
    සීයගෙ බත් එකෙ මස්/මාලු කෑල්ල (සීයට තමා හොදම කෑල්ල බෙදන්නෙ, සීය මෙක දන්නව, ගෙදරට කීවෙ නෑ, උන්දැ බුදුන් දැක නිවන් දකින්න ඕන)
    අහල පහල ගෙවල් වල අබ ගස් වල ගෙඩි
    කැන්ටිමෙන් රෝල්ස් උස්සල තියනව

    ඔව්ව තමා, පෑන් පැන්සලුත් 2-3ක් උස්සල ඇති.
    මම ගෙදර බල්ලො හදන්න අකමැති පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් වල් ගති එනව එලියට. අන්තිමට ඉදපු එකා අල්ලපු ගෙදර ඇති කරපු කුකුලෙකුත් ගෙනත් තිබ්බ ගෙයි මිදුලෙ.

    අහ් මේ උබ කරපුව නෙ . මම හිතුවෙ උබේ බල්ල කියල සොරි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Disgusted Johnny Depp GIF

    horakama ape gewila naha, malu allala jivath wenne
    cuhakayo apata muhu mankolla karayo kiwwata api salenne na
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,924
    17,569
    113
    Nowhere
    ඉස්කොලෙදි පන්තියේ එකෙක් කලින් දවසේ ට්‍රිප් එකක් ගිහින් පොඩි සෙල්ලන් කාර් එකක් අරන් ඊට පහුවෙනිදා ඒක ඉස්කොලේ උස්සන් ආවා ගෙදරටයි ඉස්කොලෙටයි හොරෙන්. ඉස්කොලේ ඇරෙන්න ටිකක් වෙලා තියලා කාර් එක ඉස්සුවා. අරූ ඒක හොයනකොට ඌත් එක්ක එකතු වෙලා කාර් එක හෙව්වා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,770
    24,886
    113
    Fantasy
    ඉස්කොලෙදි පන්තියේ එකෙක් කලින් දවසේ ට්‍රිප් එකක් ගිහින් පොඩි සෙල්ලන් කාර් එකක් අරන් ඊට පහුවෙනිදා ඒක ඉස්කොලේ උස්සන් ආවා ගෙදරටයි ඉස්කොලෙටයි හොරෙන්. ඉස්කොලේ ඇරෙන්න ටිකක් වෙලා තියලා කාර් එක ඉස්සුවා. අරූ ඒක හොයනකොට ඌත් එක්ක එකතු වෙලා කාර් එක හෙව්වා
    Carry weda bn ewaa
     
    • Haha
    Reactions: Solo Rider

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ade uba eke wada karada? mata eke un kari wadak kara 2014. eke idapu chathura...praveen dnnawada uba?
    apoi ow.. eke hitapu lokuma ponnayo dennek thama... Praveen hena padaththalaya neda.. Chathura nam baiya type

    ඉස්කොලෙදි පන්තියේ එකෙක් කලින් දවසේ ට්‍රිප් එකක් ගිහින් පොඩි සෙල්ලන් කාර් එකක් අරන් ඊට පහුවෙනිදා ඒක ඉස්කොලේ උස්සන් ආවා ගෙදරටයි ඉස්කොලෙටයි හොරෙන්. ඉස්කොලේ ඇරෙන්න ටිකක් වෙලා තියලා කාර් එක ඉස්සුවා. අරූ ඒක හොයනකොට ඌත් එක්ක එකතු වෙලා කාර් එක හෙව්වා
    chande illapan
    ------ Post added on Jan 20, 2023 at 10:38 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,928
    1
    50,128
    113
    ප*යාගල
    sorry.com
    apoi ow.. eke hitapu lokuma ponnayo dennek thama... Praveen hena padaththalaya neda.. Chathura nam baiya type
    chathuraya thama othana epa kerewwe mata. porage mommy hikkaduwe thotagamuweda mnda kiwwa. kohomahri mn IT noob e kale.podi kolla aurudu 20k wath na. miniha e kale BIT krana gaman hitiye. kohomhari mata kapilla damma mn sathi deka thunai wage hitiye gedara awa.
     
    • Like
    Reactions: ndilshan1989

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    chathuraya thama othana epa kerewwe mata. porage mommy hikkaduwe thotagamuweda mnda kiwwa. kohomahri mn IT noob e kale.podi kolla aurudu 20k wath na. miniha e kale BIT krana gaman hitiye. kohomhari mata kapilla damma mn sathi deka thunai wage hitiye gedara awa.
    Uu daara ponnaya ban.. moona dakkama kiyanna puluwanne.. guti kana moonak tiyenne..
    Gota ta puka deela deela dan balla wage baba part dada innawa fb eke..
    Karima irisiyakara gaanu charithayak
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,928
    1
    50,128
    113
    ප*යාගල
    sorry.com
    Uu daara ponnaya ban.. moona dakkama kiyanna puluwanne.. guti kana moonak tiyenne..
    Gota ta puka deela deela dan balla wage baba part dada innawa fb eke..
    Karima irisiyakara gaanu charithayak
    api ow amu gani. ethana hitiya kollo dennek iOS apps karanna hitiye.un denna ekka katha karaddi mu madin panala kapilla danawa. amuthu dial ekk. mn linkedin eke dakka singa gihin inne kyala. u lankweda inne?
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    api ow amu gani. ethana hitiya kollo dennek iOS apps karanna hitiye.un denna ekka katha karaddi mu madin panala kapilla danawa. amuthu dial ekk. mn linkedin eke dakka singa gihin inne kyala. u lankweda inne?
    Singa thama.. uu ape junior..ee nisa apitanam puka denna awe na... awanam kanawa hodi berenna..
    Uu fidenz digatama hitiye na jkcs pearson wage places wala idala marry karala singa giya
     
    • Love
    Reactions: Nidarshana_k