මතක තියාගන්න බැරි තරම්. ඊයා බං.හපෝ ඉස්සර හොරකම් නම් හෙනට කරලා ඇති ඉතින්. මතක නැ.
මතක තියාගන්න බැරි තරම්. ඊයා බං.හපෝ ඉස්සර හොරකම් නම් හෙනට කරලා ඇති ඉතින්. මතක නැ.
Mama marenna bayai kialada hetheඋඹට කරපු හොරකම් ගැන මතක් වුනා නේද මං අහපු එකට උත්තර දෙන්න ගිහිං?
අපි දන්නෑ මැරෙනකොටත් මතක් වෙයිද කියලා. සාමාන්‍යෙන් මම දෙයක් කීවොත් අනිවා වෙනවා කියලා යාළුවෝ නම් කියන්නෙ.![]()

asarana balu jeewithaමම ඉස්සුවෙම කෑම බන්
ලග කඩෙන් චොකොලට් ඉස්සුව
නුවරඑලියෙ ගිය වෙලාවක ඇපල් ගෙඩියක් ඉස්සුව පාරෙ තට්ටුවක තිබ්බ
සීයගෙ බත් එකෙ මස්/මාලු කෑල්ල (සීයට තමා හොදම කෑල්ල බෙදන්නෙ, සීය මෙක දන්නව, ගෙදරට කීවෙ නෑ, උන්දැ බුදුන් දැක නිවන් දකින්න ඕන)
අහල පහල ගෙවල් වල අබ ගස් වල ගෙඩි
කැන්ටිමෙන් රෝල්ස් උස්සල තියනව
ඔව්ව තමා, පෑන් පැන්සලුත් 2-3ක් උස්සල ඇති.
podi kale hora hithak pahala welama nadd?Windows, Office වගේ සොෆ්ට්වෙයාර්, තව Udemy Courses වගේ ඒවා තමා
එහෙනම් ෆිඩන්ස් එකෙං ලැප් එකෙක් ඉස්සුවා කියලා ෆොටෝ එකක් දානවට බයද?Mama marenna bayai kialada hethe![]()
හප්පට මේක දැක්කම මතක් වුණේ මගේ අනිත් හොරකම් ටික :Windows, Office වගේ සොෆ්ට්වෙයාර්, තව Udemy Courses වගේ ඒවා තමා
podi kale hora hithak pahala welama nadd?
VPN එකක් දාගෙන Ukraine වලට දුන්න ඔෆර්ස් ගත්තාහප්පට මේක දැක්කම මතක් වුණේ මගේ අනිත් හොරකම් ටික :
Linkedin learning එකට us address එකක් දීලා free access ගත්තා..
Stripe එකට බොරු us address දීලා account එකක් හදාගත්තා
හොර details දීලා medium payout active කරගත්තා
Circuit අඳින software එකක් හොරට බෑවා..

VPN එකක් දාගෙන Ukraine වලට දුන්න ඔෆර්ස් ගත්තා![]()
වයිරස් ගාඩ් තිබ්බ VPN තිබ්බ සයිට් ඉන්විටේශන් තිබ්බ Grammarly තිබ්බ තව ගොඩක් ජාති තිබ්බමොනවද තිබ්බෙ එහෙම ගන්න?
Fidenz ekennam issuwe na ban,, habai one nam dapan. Chim dannawa mama kawda kiala..එහෙනම් ෆිඩන්ස් එකෙං ලැප් එකෙක් ඉස්සුවා කියලා ෆොටෝ එකක් දානවට බයද?![]()
උඹට Ukrainian hacker කෙනෙක් කියලා කෙලින්ම Russian මිසයිලයක් ආවම තේරෙයි අවසාන මොහොතෙ.වයිරස් ගාඩ් තිබ්බ VPN තිබ්බ සයිට් ඉන්විටේශන් තිබ්බ Grammarly තිබ්බ තව ගොඩක් ජාති තිබ්බ
ඔෆිශියල් ඒවට අමතරව ගොඩක් ඒව තර්ඩ් පාටි සෙලර්ස්ල දුන්නෙ Ukrainians ල ට